roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචන්ලා මට passport එක හදාගන්න ඕනි..
    මට දැනගන්න ඕනි මේ ටික....මම හෙට යන්න ඉන්නේ...හෙබිය හෙට 10 ට තව වැඩක් තියනවා දෙකම එකට කරගන්න බැලුවේ...එකිය්..

    මචන්ලා.
    application හෙට එටහැදීම fill කරලා බාර දෙන්න පුලුවන්ද?
    උදේම ගියොත් වැඩේ කරගන්න පුලුවන්ද? (application එක දීල 9.30 ට විතර යන්න පුළුවන් වෙඉද?)one day service එකෙන් නෙවි ගන්නේ (අර දවස් 10 කින් ගන්න පුළුවන් එකෙන්)
    කොච්චර ගානක් යනවද වැඩේට.....
    4to ගන්නකොට එතැනින්ම ගන්න ඕනිද?
    application එකේ කව්රු හරි sing කරන්න ඕනිද? සාම විනිසුරු වගේ එක්කෙනෙක්..

    දන්න්න කව්රු හරි ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.......
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    umbata okkoma ethanin karagattaki.

    office eka athulema mobitel eken 4to ganna ehema tanak thiyenawa.
    tawa eliye thiyenawa than 4to ganna,unma app fill karanawa.okkotama 500-600 gani.
    oneday nam 4hr walin 10K yanawa.
    harima piliwelai dan wada ethana.
    puluwan taram uden palayan
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    umbata okkoma ethanin karagattaki.

    office eka athulema mobitel eken 4to ganna ehema tanak thiyenawa.
    tawa eliye thiyenawa than 4to ganna,unma app fill karanawa.okkotama 500-600 gani.
    oneday nam 4hr walin 10K yanawa.
    harima piliwelai dan wada ethana.
    puluwan taram uden palayan

    එල මචන් thanks..මෙකීi මචන් මට 4to අරන් application එක බාරදෙන්න කොච්චර වෙලාවක් යිද? මචන් මම එතනට 7.00 a.m ගියොත් 9.30\ වෙනකොට වැඩ ටික කරගන්න පුලුවන්ද?..
    න මචන් මම normal service එකෙන් ගන්න හදන්නේ මචන්...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    uba kohe ekatada yanne ? kandy office 1e nan puluwan senaga adui. 4to eliyen aran palayan. ethakota lassanata gandath puluwan welawath ithurui. edata ude pandara 4to aran mahansi wela apathaya wage indi aparade :P
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    uba kohe ekatada yanne ? kandy office 1e nan puluwan senaga adui. 4to eliyen aran palayan. ethakota lassanata gandath puluwan welawath ithurui. edata ude pandara 4to aran mahansi wela apathaya wage indi aparade :P

    ela machan man colombo ekata yanne...ow neda? bun mage ID eke 4to ekath mokada wage.... :P:P:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සයිට් එකේ බලහන් මචන්. එඊ ටු ඉසෙඩ් තියනවා. ඉස්සර වගේ දැන් ෆොටො අරන් යන්න බැ. ඇපෘව් ස්ටුඩියො වලින් ගන්න ඔනා. උන් අප්ලොඩ් කරනවලු. ජේ පී ලා දැන් සයින් කරන්න ඔනත් නැතිලු.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මතක් කරලා ෆොටෝ එක එළියේ තියන ස්ටුඩියෝ එකකින් අරන් පල අර නයින් හාර්ට් කියන එකෙන්
    එහෙම ගන්ඩ පුළුවන් උන් කියන එවලින් ගන්ඩ ඕන ලිස්ට් එක වෙබ් එකේ දාලා තියනවා
    එතන ෆොටෝ ගන්ඩ උන් නිකන් තොසේ කඩයක් වගේ මෙලෝ රහක් නැ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    Normal service eken dawasen ganna baha Documents deela finger print deela eddima kohomath 10 vtra wenawa (ude 7.00 weddi yanna)
    One day service eken ganna puluwan habei 1.00 weddi passport eka athata. (10K gaana mathaka vdhata)
    Photos araganna oni approved studio ekakin un form ekak denawa ekath aran yanna ona. heta yanawanm dn gihin photo ganna upload karanna kianna heta ynawa kiala.
    fill karanna oni K35 (mathaka vdhata) site eke tianawa download karaganna
     
    machan dan gihin ganna 4to kamak nadda? man gawa fourm ekak nam na...
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සයිට් එකේ බලහන් මචන්. එඊ ටු ඉසෙඩ් තියනවා. ඉස්සර වගේ දැන් ෆොටො අරන් යන්න බැ. ඇපෘව් ස්ටුඩියො වලින් ගන්න ඔනා. උන් අප්ලොඩ් කරනවලු. ජේ පී ලා දැන් සයින් කරන්න ඔනත් නැතිලු.

    ow bun site eke thiyana serama ela machan thankzzzz :):):)
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මතක් කරලා ෆොටෝ එක එළියේ තියන ස්ටුඩියෝ එකකින් අරන් පල අර නයින් හාර්ට් කියන එකෙන්
    එහෙම ගන්ඩ පුළුවන් උන් කියන එවලින් ගන්ඩ ඕන ලිස්ට් එක වෙබ් එකේ දාලා තියනවා
    එතන ෆොටෝ ගන්ඩ උන් නිකන් තොසේ කඩයක් වගේ මෙලෝ රහක් නැ

    ela machan me ada 4to eka ganna puluwanda machan heta udeta application eka ethanin aran fill karaganna
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ela machan me ada 4to eka ganna puluwanda machan heta udeta application eka ethanin aran fill karaganna

    ada 4to 1 gahala a dena kole aran palayan. mathaka athuwa unge site 1e thiyena studio 1ta palayan. application 1 ethanin aran purawa ganin. maha deyak na. nama address 1 wage dewal tikak thiyenne ban.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    okkoma dn lesi eka thnakin krnn puluwm..... habi dn unata ape budling eka deela tynne....... dn tikk ali puken inne...echri :D :D
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Approval eka tiyana hoda studio ekekin Phot eka ganin. Ethana tiyana studio valin photo ganna epa. MAAra katha poto denne.