උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.
ගෙදරට short නැතුව සාරි අඳින්නද බන්?
..Bකෙල්ලගේ ගතිගුණ හොද නම් ..තව මොනවද බන්..අනික කෙල්ල ලස්සන නම් .ඔක අත හරින එක මහ මොඩ කමක්...දැන් කාලෙ ලස්සන කෙල්ලෙක් හොයා ගන්න එකත් අමාරු වැඩක් .....කෙල්ලගෙ පවුලේ උන් මොන බයිලා ගැහුවත්..අදාල නැනෙ බන්....මොකො අපි උන්ගෙ ගෙවල් අස්සෙ ලගින්න යන්නෙ නැනෙ. .තව ටිකක් හොදට ඇසුරු කරලා බලහන්...කොටට අදින එක ප්‍රශ්න ද බන්....



![]()
හපොයි !! කොටා දැනටමත් අතට අරං ඇති.... මකපියයයය

කෙල්ලගෙ ගතිගුන අවුලක් නැත්නම් වරද මොකක්ද බං
කෙල්ලගෙ ගල දැකලා අක්කට ඊර්ශියාවක් ඇතිවෙල තියෙන්නේ ඔය
ලස්සනට ශයින් එකට තියෙනවනේ මයිල් බාලා එහෙම. .
අක්කගෙ එහෙම නැති නිසා ඊර්ශියාවක් ඇතිවෙල තියෙන්නේ ඔය![]()



e pette podi ewunta mara athal athi ban, api podi kale mema akkala hitiye nane, galak balaganna fatta duk winda![]()
දැන් ඉන්න කෙල්ලෝ හෙලුවෙන්ම වගේ තමා ඉන්න ආස බන්
if you are serious with this question......
machan කරන්න එපා..... නතර කරහන්. කීයටවත් කරන්න එපා.... උබට විදවන්න වෙයි හිතා ගන්නවත් බැරි විදිහට. ( හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්... ) මගේ අදහස නම් අයින් වෙයන් පේන්නෙවත් නැති වෙන්නම. නැත්නම් උබ ඒකිට ඔනි විදිහට හැඩ ගැහෙන්න පුරුදි වියන්. ඒකිට යටත් වෙලා හිටහන්.
සමහර වෙලාවට දිගට ඇදන් සංවරයි වගේ පේන උන් තමයි ලොකේ කාලා වතුර බීලා ඉන්නේ. 
මොන එකී බැන්දත් අක්කල , අම්මල එක්ක එකපාරට මහා ගෙවල් වල ඉන්න එපා. ටික කාලයකට හරි වෙනම කුලී ගෙදරක හරි ඉදපන්. පස්සේ දෙන්න හොදට දන අදුන ගතට පස්සේ, ගෙදර අය දන අදින ගත්තට පස්සේ ටික ටික ගෙදරට වෙයන්.
ඔය පොඩ්ඩක් කොටට ඇන්දට නම් ඉතින් අවුලක් නැ බන්. ගතිගුණ හොයල බලන්න. සංවර නම් පිලිවෙලකට ගානකට කියන දේ අහනවා නම් තේරෙනවා නම්, ආතල් එකට රණ්ඩු කරනවා මිසක් වලියක් වෙලාවට ගහමරාගන්න රණ්ඩු කරන්නේ නැතිනම්, මං පොර ජාතකේ නැතිනම්, ඇගට කඩන් පනින්නේ නැතිනම් ඉතින් එච්චරයිනේ බන්.සමහර වෙලාවට දිගට ඇදන් සංවරයි වගේ පේන උන් තමයි ලොකේ කාලා වතුර බීලා ඉන්නේ.
![]()
මටත් අක්ක කෙනෙක් ඉන්නවා. ඒත් කවදාවත් මේ වගේ කොට කලිසම් නම් ඇන්දේ නෑ. එක සැරයක් ඉස්කෝලේ යන කාලේ ඔය වගේ කොට කලිසමක් ඇඳන් ඉඳලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. එදා ඉඳන් කොට කලිසම් නම් අඳින්නේ නෑ.
මේ කෙල්ලගේ නෑදැයෝ වෙන පොඩි එවුන් දෙන්නෙක් මේ දවස්වල එහේ ඇවිත් අවුරුදු නිවාඩුවට. එකෙක් 8 වසරේ අනිත් එකා 9 වසරේ. පොඩි එවුන් නිසා කමක් නැහැ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අවුරුද්දට ගෙදරට නෑදැයෝ එනකොටත් ඔහොමම ඉඳීවිද කියන එක. සමහරවිට එයාගේ නෑදෑයොත් ඒ සමාජයේම අය නිසා එයාලට ගානක් නැතුව ඇති.
api athe gahanna patan gatte itat podi kalene 
ගෙදරට විතරයි මෙහෙම අඳින්නේ. ගෙදරින් පිට යද්දී සංවර විදියට අඳිනවා. ගතිගුණ හොඳයි. කියන්න ලොකු වරදක් නැහැ. ඔය පොෂ් වෙන්න හදන එකයි ගෙදරට ජංගි කලිසම් අඳින එකයි තමයි අවුලකට තියෙන්නේ. මහ මිනිස්සුන්ගේ පම්පොරියත් ටිකක් තියෙනවා. ඒ ඇරෙන්න වෙන නම් වරදක් නැහැ.

8, 9 mona podida ban?api athe gahanna patan gatte itat podi kalene
mekai machan, othana lokuma de, oki ohoma adinne naturally ma da, nettam wenda posh da kyna eka, naturally ma nam consider karala balanna puluwan, wenda posh nam atha arapan machan, posh wenna kyla kotata adinawa kyne hena monga case ekakne,
oba oka gena directly eki ekka kata karahan ekige reaction eken ubata oa decision eka ganna lesi wei