![]()
හපොයි !! කොටා දැනටමත් අතට අරං ඇති.... මකපියයයය
Bandala wenama idapan.. Ohoma kello theruwoth umbata gedarata naki wenna Wei.kohomath nandammala, naanalata aluth leliwa dirawann Naha.
Dan kello godak gedarata adinne shorts ban.. Uba Colombo wala nemeda?
මම ඒකිට කිව්වා අපේ පැත්තේ නම් ගෑණු ළමයි ඔය වගේ කොටට කොට කලිසම් අඳින්නේ නෑ කියලා.
එයා අහන්නේ මොකක්ද එහෙම අඳින එකේ වැරැද්ද කියලා. පෙන්නන්න හොඳ නැති දෙයක් පේනවද කියලා කොට කලිසමක් ඇන්දහම. මුස්ලිම් ගෑණු අය වගේ මුළු ඇඟම වහගෙනද අහනවා ගෙදර ඉන්නත් ඕනේ. එයාගේ යාලුවෝ හැමෝමත් ගෙදරට කොට කලිසම්ලු අඳින්නේ.
අනිත් එක එයා කියන්නේ පිහිනුම් තරඟවලට එහෙම කකුල් දෙක ඔක්කොම පේන්න ස්විමිං කිට් එක ඇඳන් මිනිස්සු දාස් ගානක් ඉස්සරහ ඉන්න එක අවුලක් නැත්නම් ගෙදරට තමන්ට පහසු විදියේ කොට කලිසමක් ඇඳන් හිටියහම මොකක්ද තියෙන වැරැද්ද කියලා.

issarahata oya widiyata kiyala matara beach eke bikini eka pitin giyoth ubata lajjayne. oka nawaththala dapan ban. matarin kellek hoyaganin. Akuresse kello nathuwada ban kalutara giye jangi adan inna haal kaali hoyanna. 

podi kale idala thibuna ekaknam awlak naa hitha hadaganna thibuna ubata. කොහෙද?? දොඩන්ගොඩ කිට්ටුවද?? දන්න හෑටියටනම් ඔය පලාතේ Real පොශ් අය නම් නෑහෑ බන්. ඔය වෙන්න posh තමා.. කොහෙද ඉස්කෝලෙ ගිහිල්ලා තියෙන්නේ?? මතුගම or කොලබ එකකටද?? ඈදුමෙන් සේරම මනින්න යන්න එපා.. ඕවා කතා බහ කරලා විසද ගන්න පුලුවන් වෙයි.කළුතරින් මතුගම පාරේ.
Akuresse kello nathuwada ban kalutara giye jangi adan inna haal kaali hoyanna.![]()
kella gedarata oya widiyata adan hitiyata kaman naa. hoyala balapan pare yaddi , gedarata pita minissu eddi kohomada adan inne kiyala. masa 3k ausi idala jangi adinna purudu welanam loku ledak eakapodi kale idala thibuna ekaknam awlak naa hitha hadaganna thibuna ubata.
කොහෙද?? දොඩන්ගොඩ කිට්ටුවද?? දන්න හෑටියටනම් ඔය පලාතේ Real පොශ් අය නම් නෑහෑ බන්. ඔය වෙන්න posh තමා.. කොහෙද ඉස්කෝලෙ ගිහිල්ලා තියෙන්නේ?? මතුගම or කොලබ එකකටද?? ඈදුමෙන් සේරම මනින්න යන්න එපා.. ඕවා කතා බහ කරලා විසද ගන්න පුලුවන් වෙයි.
Good luck.

පාරේ යද්දී නම් මෙහෙම අඳින්නේ නැහැ. ඒත් ගෙදරට අඳිනවා. ගෙදරට පිට අය එද්දිත් ඉතින් ඔහොමම තමයි ඉන්නේ.
මම ඒකිට කිව්වා අපේ පැත්තේ නම් ගෑණු ළමයි ඔය වගේ කොටට කොට කලිසම් අඳින්නේ නෑ කියලා.
එයා අහන්නේ මොකක්ද එහෙම අඳින එකේ වැරැද්ද කියලා. පෙන්නන්න හොඳ නැති දෙයක් පේනවද කියලා කොට කලිසමක් ඇන්දහම. මුස්ලිම් ගෑණු අය වගේ මුළු ඇඟම වහගෙනද අහනවා ගෙදර ඉන්නත් ඕනේ. එයාගේ යාලුවෝ හැමෝමත් ගෙදරට කොට කලිසම්ලු අඳින්නේ.
අනිත් එක එයා කියන්නේ පිහිනුම් තරඟවලට එහෙම කකුල් දෙක ඔක්කොම පේන්න ස්විමිං කිට් එක ඇඳන් මිනිස්සු දාස් ගානක් ඉස්සරහ ඉන්න එක අවුලක් නැත්නම් ගෙදරට තමන්ට පහසු විදියේ කොට කලිසමක් ඇඳන් හිටියහම මොකක්ද තියෙන වැරැද්ද කියලා.
Akkata thiyanne irisiyawa. Eyath try karala hodatama banum ahala karanna bari thana karana unta irisiya karanawaමේක ප්රපොසල් එකක් බන්. ඔය කොට කලිසම් ඇඳන් ඉන්න ෆොටෝ දැක්කට පස්සේ අක්කයි අම්මයි ටිකක් අවුල්. මට නම් ඒක ප්රශ්නයක් නෙමෙයි. මට ප්රශ්නේ තියෙන්නේ ඒ කෙල්ලට අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපේ අක්ක එක සැරයක් ඔය වගේ කොට කලිසමක් ගෙදරට ඇඳන් ඉඳලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන අපේ ගෙදරට මේ කෙල්ල ආවහම මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේ.
හැබැයි ඉතින් ඒ කෙල්ලගේ වෙන කිසි වැරද්දකුත් නැහැ. කොට කලිසම් අඳිනවා කියලා කෙල්ලෙක් අත අරින ඒකත් මෝඩ කමක්. අනික දැන් කතා බහ කරලා බැඳීමක් ඇතිවෙලත් තියෙන්නේ.

මේක ප්රපොසල් එකක් බන්. ඔය කොට කලිසම් ඇඳන් ඉන්න ෆොටෝ දැක්කට පස්සේ අක්කයි අම්මයි ටිකක් අවුල්. මට නම් ඒක ප්රශ්නයක් නෙමෙයි. මට ප්රශ්නේ තියෙන්නේ ඒ කෙල්ලට අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපේ අක්ක එක සැරයක් ඔය වගේ කොට කලිසමක් ගෙදරට ඇඳන් ඉඳලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන අපේ ගෙදරට මේ කෙල්ල ආවහම මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේ.
හැබැයි ඉතින් ඒ කෙල්ලගේ වෙන කිසි වැරද්දකුත් නැහැ. කොට කලිසම් අඳිනවා කියලා කෙල්ලෙක් අත අරින ඒකත් මෝඩ කමක්. අනික දැන් කතා බහ කරලා බැඳීමක් ඇතිවෙලත් තියෙන්නේ.

Uba nandikadal dote hariyakada inneif you are serious with this question......
machan කරන්න එපා..... නතර කරහන්. කීයටවත් කරන්න එපා.... උබට විදවන්න වෙයි හිතා ගන්නවත් බැරි විදිහට. ( හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්... ) මගේ අදහස නම් අයින් වෙයන් පේන්නෙවත් නැති වෙන්නම. නැත්නම් උබ ඒකිට ඔනි විදිහට හැඩ ගැහෙන්න පුරුදි වියන්. ඒකිට යටත් වෙලා හිටහන්.

Antgimata wena gekata giyama akkath na ube wena deepankarayaka marry karala gihilla ammath na. Oka nobada oya wage hoda ekak aai set nowunoth jiwitha kalema widawa widawa idapan![]()
බැන්දට පස්සේ ගේ හදනකම් ඉන්න වෙන්නේ අපේ ගෙදර.

if you are serious with this question......