Proposal ගැටළුවක්

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මචන් ගෙදර ඉන්නකොට කොටට බැරි නම් හෙලුවෙන් හිටියත් ඒක අදාල නෑ. අදාල වෙන්නෙ එලියට යන්නෙ කොහොමද? ගෙදරට කෙනෙක් ආවම කොහොමද කියන එක. ගෙදර කියන්නෙ මචන් ප්‍රයිවෙට් තැන. දැන් උබල දෙන්න එකට කතා බහ කරල ටික කාලයක් නම් උබ එක්ක අමුතුවෙන් වෙනස් වෙලා ඉන්න ඕන නෑනෙ. එකි නොර්මල් විදියට ඉන්නෙ. පුලුවන් නම් බලපන් ගෙදරට පිට උන් ආවම කොහොමද ඉන්නේ කියල.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    15y65ut.jpg

    හපොයි !! කොටා දැනටමත් අතට අරං ඇති.... මකපියයයය:baffled::rofl:

    කලුයි කකුල ෆීල් වෙන්නෙ නෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Bandala wenama idapan.. Ohoma kello theruwoth umbata gedarata naki wenna Wei.kohomath nandammala, naanalata aluth leliwa dirawann Naha.

    Dan kello godak gedarata adinne shorts ban.. Uba Colombo wala nemeda?

    වෙනම ඉන්ටනම් අැයි කසාද බදින්නෙ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම ඒකිට කිව්වා අපේ පැත්තේ නම් ගෑණු ළමයි ඔය වගේ කොටට කොට කලිසම් අඳින්නේ නෑ කියලා.
    එයා අහන්නේ මොකක්ද එහෙම අඳින එකේ වැරැද්ද කියලා. පෙන්නන්න හොඳ නැති දෙයක් පේනවද කියලා කොට කලිසමක් ඇන්දහම. මුස්ලිම් ගෑණු අය වගේ මුළු ඇඟම වහගෙනද අහනවා ගෙදර ඉන්නත් ඕනේ. එයාගේ යාලුවෝ හැමෝමත් ගෙදරට කොට කලිසම්ලු අඳින්නේ.

    අනිත් එක එයා කියන්නේ පිහිනුම් තරඟවලට එහෙම කකුල් දෙක ඔක්කොම පේන්න ස්විමිං කිට් එක ඇඳන් මිනිස්සු දාස් ගානක් ඉස්සරහ ඉන්න එක අවුලක් නැත්නම් ගෙදරට තමන්ට පහසු විදියේ කොට කලිසමක් ඇඳන් හිටියහම මොකක්ද තියෙන වැරැද්ද කියලා.

    kellata kiyapan adum nathuwama inna kiyala. porn video wala laksha ganakata penna adum nathuwa inna eke , kella adum nathuwa hitiya kiyala mokakda ahapan waradda. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: issarahata oya widiyata kiyala matara beach eke bikini eka pitin giyoth ubata lajjayne. oka nawaththala dapan ban. matarin kellek hoyaganin. Akuresse kello nathuwada ban kalutara giye jangi adan inna haal kaali hoyanna. :lol::lol::lol:

    kella gedarata oya widiyata adan hitiyata kaman naa. hoyala balapan pare yaddi , gedarata pita minissu eddi kohomada adan inne kiyala. masa 3k ausi idala jangi adinna purudu welanam loku ledak eaka :D podi kale idala thibuna ekaknam awlak naa hitha hadaganna thibuna ubata.
     
    Last edited:

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    කළුතරින් මතුගම පාරේ.
    කොහෙද?? දොඩන්ගොඩ කිට්ටුවද?? දන්න හෑටියටනම් ඔය පලාතේ Real පොශ් අය නම් නෑහෑ බන්. ඔය වෙන්න posh තමා.. කොහෙද ඉස්කෝලෙ ගිහිල්ලා තියෙන්නේ?? මතුගම or කොලබ එකකටද?? ඈදුමෙන් සේරම මනින්න යන්න එපා.. ඕවා කතා බහ කරලා විසද ගන්න පුලුවන් වෙයි.
    Good luck.
     
    Last edited:

    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Akuresse kello nathuwada ban kalutara giye jangi adan inna haal kaali hoyanna. :lol::lol::lol:

    kella gedarata oya widiyata adan hitiyata kaman naa. hoyala balapan pare yaddi , gedarata pita minissu eddi kohomada adan inne kiyala. masa 3k ausi idala jangi adinna purudu welanam loku ledak eaka :D podi kale idala thibuna ekaknam awlak naa hitha hadaganna thibuna ubata.

    පාරේ යද්දී නම් මෙහෙම අඳින්නේ නැහැ. ඒත් ගෙදරට අඳිනවා. ගෙදරට පිට අය එද්දිත් ඉතින් ඔහොමම තමයි ඉන්නේ.
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    කොහෙද?? දොඩන්ගොඩ කිට්ටුවද?? දන්න හෑටියටනම් ඔය පලාතේ Real පොශ් අය නම් නෑහෑ බන්. ඔය වෙන්න posh තමා.. කොහෙද ඉස්කෝලෙ ගිහිල්ලා තියෙන්නේ?? මතුගම or කොලබ එකකටද?? ඈදුමෙන් සේරම මනින්න යන්න එපා.. ඕවා කතා බහ කරලා විසද ගන්න පුලුවන් වෙයි.
    Good luck.

    ඉස්කෝලේ ගිහින් තියෙන්නේ නම් කොළඹ.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචං උබ මේකෙ ඉන්න එවුන් කියන දේ අහලා ඕක අත ඇරියොත් ජීවිතකාලෙම පසු තැවෙන්න වෙයි මොකද ඇදුම් නිසා හොද කෙල්ලෙක් අත හැරියා කියලා මතක් වෙනකොට. හිතපන් ඔලුවෙන්. :yes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පාරේ යද්දී නම් මෙහෙම අඳින්නේ නැහැ. ඒත් ගෙදරට අඳිනවා. ගෙදරට පිට අය එද්දිත් ඉතින් ඔහොමම තමයි ඉන්නේ.

    machan badinna ona dennagema adahas walata galapila / prashnayak thiyanawanam katha karagena ekata inna puluwan kellekwa, husbund kamathi nathnam wife poddak a gana hithala wada karanna ona. nathuwa uba ara adum adinne naa kiwwa gaman katagahagena awith gon katha kiyawana ekak nemey. oya wage kelleknam ubalage ammala ekka thiyaganna kohomawath bari wewi. badinna kalin ohomanam gedara awith randuwak giya gaman amma/akka ekka hodata kiyawawi. ubata gireta ahu wuna puwak gediya wage mada idan thalenna wewi depaththenma. ube kamaththak. oya wage nemey , bikini eka adan giya kiyalath awlak naa pitaratakadi wage nam. lankawa wenas ban , hithala balapan uba dapu photo eka balala witharak kee denek athata ganna athida kiyala.
     
    Last edited:

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    මම ඒකිට කිව්වා අපේ පැත්තේ නම් ගෑණු ළමයි ඔය වගේ කොටට කොට කලිසම් අඳින්නේ නෑ කියලා.
    එයා අහන්නේ මොකක්ද එහෙම අඳින එකේ වැරැද්ද කියලා. පෙන්නන්න හොඳ නැති දෙයක් පේනවද කියලා කොට කලිසමක් ඇන්දහම. මුස්ලිම් ගෑණු අය වගේ මුළු ඇඟම වහගෙනද අහනවා ගෙදර ඉන්නත් ඕනේ. එයාගේ යාලුවෝ හැමෝමත් ගෙදරට කොට කලිසම්ලු අඳින්නේ.

    අනිත් එක එයා කියන්නේ පිහිනුම් තරඟවලට එහෙම කකුල් දෙක ඔක්කොම පේන්න ස්විමිං කිට් එක ඇඳන් මිනිස්සු දාස් ගානක් ඉස්සරහ ඉන්න එක අවුලක් නැත්නම් ගෙදරට තමන්ට පහසු විදියේ කොට කලිසමක් ඇඳන් හිටියහම මොකක්ද තියෙන වැරැද්ද කියලා.

    ඔය කෙල්ල ඉන්නේ මතුගම පාරේ ටිකක් දුර යනකොට ටිකක් ලොකු ගේට්ටුවක් දමපු ගෙදරකද ? කෙල්ලේගේ පුක ටිකක් ලොකු නේද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේක ප්‍රපොසල් එකක් බන්. ඔය කොට කලිසම් ඇඳන් ඉන්න ෆොටෝ දැක්කට පස්සේ අක්කයි අම්මයි ටිකක් අවුල්. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙල්ලට අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපේ අක්ක එක සැරයක් ඔය වගේ කොට කලිසමක් ගෙදරට ඇඳන් ඉඳලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන අපේ ගෙදරට මේ කෙල්ල ආවහම මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේ.

    හැබැයි ඉතින් ඒ කෙල්ලගේ වෙන කිසි වැරද්දකුත් නැහැ. කොට කලිසම් අඳිනවා කියලා කෙල්ලෙක් අත අරින ඒකත් මෝඩ කමක්. අනික දැන් කතා බහ කරලා බැඳීමක් ඇතිවෙලත් තියෙන්නේ.
    Akkata thiyanne irisiyawa. Eyath try karala hodatama banum ahala karanna bari thana karana unta irisiya karanawa:lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේක ප්‍රපොසල් එකක් බන්. ඔය කොට කලිසම් ඇඳන් ඉන්න ෆොටෝ දැක්කට පස්සේ අක්කයි අම්මයි ටිකක් අවුල්. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙල්ලට අපේ ගෙදර ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපේ අක්ක එක සැරයක් ඔය වගේ කොට කලිසමක් ගෙදරට ඇඳන් ඉඳලා අම්මගෙන් හොඳටම බැනුම් ඇහුවා. ඉතින් ඒ වගේ පරිසරයක් තියෙන අපේ ගෙදරට මේ කෙල්ල ආවහම මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන් නේ.

    හැබැයි ඉතින් ඒ කෙල්ලගේ වෙන කිසි වැරද්දකුත් නැහැ. කොට කලිසම් අඳිනවා කියලා කෙල්ලෙක් අත අරින ඒකත් මෝඩ කමක්. අනික දැන් කතා බහ කරලා බැඳීමක් ඇතිවෙලත් තියෙන්නේ.

    Antgimata wena gekata giyama akkath na ube wena deepankarayaka marry karala gihilla ammath na. Oka nobada oya wage hoda ekak aai set nowunoth jiwitha kalema widawa widawa idapan :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    if you are serious with this question......

    machan කරන්න එපා..... නතර කරහන්. කීයටවත් කරන්න එපා.... උබට විදවන්න වෙයි හිතා ගන්නවත් බැරි විදිහට. ( හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්... ) මගේ අදහස නම් අයින් වෙයන් පේන්නෙවත් නැති වෙන්නම. නැත්නම් උබ ඒකිට ඔනි විදිහට හැඩ ගැහෙන්න පුරුදි වියන්. ඒකිට යටත් වෙලා හිටහන්.
    Uba nandikadal dote hariyakada inne :baffled:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Antgimata wena gekata giyama akkath na ube wena deepankarayaka marry karala gihilla ammath na. Oka nobada oya wage hoda ekak aai set nowunoth jiwitha kalema widawa widawa idapan :lol:

    බැන්දට පස්සේ ගේ හදනකම් ඉන්න වෙන්නේ අපේ ගෙදර.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    if you are serious with this question......

    machan කරන්න එපා..... නතර කරහන්. කීයටවත් කරන්න එපා.... උබට විදවන්න වෙයි හිතා ගන්නවත් බැරි විදිහට. ( හැබැයි එහෙම නොවෙන්නත් පුලුවන්... ) මගේ අදහස නම් අයින් වෙයන් පේන්නෙවත් නැති වෙන්නම. නැත්නම් උබ ඒකිට ඔනි විදිහට හැඩ ගැහෙන්න පුරුදි වියන්. ඒකිට යටත් වෙලා හිටහන්.

    මමත් කියන්නේ ඕකමයි. මොකද මූ අක්කලා කියන විදිහට ඉන්න ඩයල් එකක්. අනෙක දැනට ඕවා ඉවසන් බැන්දත් පස්සට මුට මානසිකව ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මුට හොඳම වැඩේ මුගේ බලාපොරොත්තු වෙන විදිහට දණහිසෙන් පහලට අඳින කෙල්ලෙක් කසාද බඳින එක. ඕක බැන්දොත් පව් අසරණ ජිවිත දෙකක්. අවසානයේ දික් කසාදයකින් කෙලවර වෙනවා.

    මගේ කෙල්ලනම් කිසි අවුලක් නැහැ. මට ඕනෑම තැනක බය නැතුව දාලා යන්න පුළුවන්. ඒවගේම කොටට අඳිනවා. ඕන තරම් කොට ශෝර්ට්ස් අඳිනවා. හැබැයි ඉතින් වාහනේ තමයි යන්නේ. මොකද බස් වල යනකොට අපේ ලංකාවේ මිනිස්සු න් ගේ හැටි දන්නවා නේ. හරිම නැරෝ මයින්ඩඩ් මිනිස්සු ඉන්න රටක් ඕයි මේක. කෙල්ලෙක් කොටට ඇඳන් ගියොත් ඒකිට චරිත සහතිකත් දීලා ඉවරයි.

    බොරු කියන්නේ මොකට ද මම නම් මගේ කෙල්ල ලස්සනට අන්දනවා දකින්න මම අසයි. අපි ඕන තරම් කෙලි ෆෙල්ඩර් , ජි ෆ්ලොක්ස් යනවා.