email to Dialog TV

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    email to Dialog TV :angry::angry::angry:

    06 04 2017
    කළමනාකරු ,
    ඩයලොග් ටෙලිවිෂන්,
    අංක 475,
    යුනියන් පෙදෙස ,
    කොලබ 02 .

    හිතවත් මහත්මයාණනි ,

    දුර්වල සේවා සැපයීම සම්භාන්දවයි .

    ගිණුම් අංක 6xxxxxxx දරන මගේ ඩයලොග් ටෙලිවිෂන් සම්බ්න්ධතාවය සුළු හෝ වර්ෂාව ඇති විටකදී පවා ක්‍රියාත්මක වීමේ ගැටළු ඇතිවේ .
    01.අවසානයට දිස් වූ දර්ශනය එසේම පවතී .
    02. සිග්නල් නැත යනුවෙන් දර්ශනය වේ .
    03. හිස් කළු තිරයක් දිස් වේ .

    මේ සියල්ල සිදු වන්නේ වර්ෂාව ඇති විට පමණි .අනෙකුත් අවස්ථාවල ඉතා හොදින් ක්‍රියාත්මක වන බව කිව යුතුමය .

    වසර කිහිපයක් මුළුල්ලේ ඔබ සම්භන්ද තාවය භාවිත කරන මා මේ නිසා අතිශය කණගාටුවට පත්ව සිටිමි . මා සැම මසකම රුපියල් 1046 ක මුදලක් ඔබ වෙත ගෙවන්නේ ඔබ සමගම කෙරෙහි ඇති තද බල විශ්වාසය නිසාය . එහෙත් මේ වනවිට ඒ විශ්වාසය දිනෙන් දින පිරිහෙමින් පවතින බව කිව යුතුය . මේ ලිපිය ලියන්න්ටද හේතු වූ කරුණ එයය .

    මගේ හිතට නැගෙන්නා වූ ගැටලුව වනුයේ මේ සදහා ඔබට විසදුමක් සොයා ගත නොහැකිද ? නැතහොත් ඔබගේ සමස්ථ ඩයලොග් ටෙලිවිෂන් පරිබෝගිකයන්ගේ හඩට ඔබ ඇහුන්කන් නොදෙනේ ද ? එසේත් නැතිනම් අනෙකක් ද ?

    මම මේ ලිපියෙන් ඔබෙන් පිළිතුරක් අපේක්ෂා කරමි . සත්‍යය පහදා දෙන්න . එවිට වෙනත් විකල්ප කරා මට යා හැකිය .

    මෙයට ,
    ඔබගේ දීර්ග කාලින පාරිභෝගික
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ඩයලොග් එකට කියලා වැඩක් නැ බන්. කු බැන්ඩ් එකේ හැටි. ලන්කාව වගේ ට්‍රොපිකල් රටකට මොන්සූන් සීසන් තියන රටවලට ඩිශ් ටීවී සෙට් වෙන්නේ නැ. ගොඩක් ඩිශ් ටීවී යුස් කරන්නේ ඇරබික් ඇෆ්‍රිකා ඇන්ඩ් සවුත් ඇමරිකන් ටෙරටොරි වල. එහේ උන්ට මොන වැස්සද?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔක ඩයලොග් එකට කියලා වැඩක් නැ බන්. කු බැන්ඩ් එකේ හැටි. ලන්කාව වගේ ට්‍රොපිකල් රටකට මොන්සූන් සීසන් තියන රටවලට ඩිශ් ටීවී සෙට් වෙන්නේ නැ. ගොඩක් ඩිශ් ටීවී යුස් කරන්නේ ඇරබික් ඇෆ්‍රිකා ඇන්ඩ් සවුත් ඇමරිකන් ටෙරටොරි වල. එහේ උන්ට මොන වැස්සද?

    එක හරි මචන් . කොහොමත් උන් මේකට විසදුම් විකල්ප හොයන එකක් නම් නෑ . උන්ට යන වියදම උපරිමය පාලනය කරන්න නේ බලන්නේ . මිනිස්සු ගැන හිතන්නේ නෑ .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක හරි මචන් . කොහොමත් උන් මේකට විසදුම් විකල්ප හොයන එකක් නම් නෑ . උන්ට යන වියදම උපරිමය පාලනය කරන්න නේ බලන්නේ . මිනිස්සු ගැන හිතන්නේ නෑ .
    ඔය යක්කුන්ට ලයිසන් දුන්නු උන්ට ගහන්න ඔනා පොලු වලින්. CBNSAT එක ඇඩ් දාලා චාටර් කරගෙන වික්කද උන් පාඩු වෙන හින්දා ඩයලොග් උන්ව හාව කලාද කියලා දැන් හිතෙනවා.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    wisaduma thamai machan dan un implement karan yanne. Hybrid decoder eka. eken wifi haraya play wenawa wassata penne nattham. rewinding facily anan manan thiyanawa peo tv wage. dan nam denne HD channel pack eka thiyana ayata witharai. mage decoder eka lagadi gihilla eka fix karanna apu eka kiwwaa issarahata serama decoder hybrid karanawa kiyala. Dialog 4g wifi thiyanawa nam data free. ae kiyanne tv eke use ekata data free. habai wena internet connection ekak thiyanawa nam data yanawa:angry:
     
    එතකොට මචන් ඔනා තැනක ඩේටා ෆ්‍රීද? එහෙනම් වටිනවා. විඩියො කොලිටි එක වෙනස් වෙන්නේ නැත්තම්. හැබැයි එතකොට ඩයලොග් 4G Data ගත්ත උන්ට ඇමිනෙන්න වෙනවා. එක ටවර් එකක දහයක් පහලොවක් ටීවී බලන්න ගත්තොත්.
     
    ona thanaka kiwwe machan? lankawe ona thanaka da?

    ow internet slow wei ne. mama nam ecchara technical details danne na. concept eka nam hodai habai.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    wisaduma thamai machan dan un implement karan yanne. Hybrid decoder eka. eken wifi haraya play wenawa wassata penne nattham. rewinding facily anan manan thiyanawa peo tv wage. dan nam denne HD channel pack eka thiyana ayata witharai. mage decoder eka lagadi gihilla eka fix karanna apu eka kiwwaa issarahata serama decoder hybrid karanawa kiyala. Dialog 4g wifi thiyanawa nam data free. ae kiyanne tv eke use ekata data free. habai wena internet connection ekak thiyanawa nam data yanawa:angry:

    Sirawatama >? oka ikmanata karoth hodai neda machan ?:):) dialog wahidi balanne bari nisa minissu hamotama wage epa wela thiyenne dan :angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ona thanaka kiwwe machan? lankawe ona thanaka da?

    ow internet slow wei ne. mama nam ecchara technical details danne na. concept eka nam hodai habai.
    ඔව් මචන්, ලන්කාවේ ඔනා තැනක වැඩ කරනවනම් තාච්චිය බල්ලට දාලා ඩිකොඩරේන් කෙලින්ම වයිෆයි වලින් වාහනේ උනත් ටීවී බලුවැහැකි නෙ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ඔව් මචන්, ලන්කාවේ ඔනා තැනක වැඩ කරනවනම් තාච්චිය බල්ලට දාලා ඩිකොඩරේන් කෙලින්ම වයිෆයි වලින් වාහනේ උනත් ටීවී බලුවැහැකි නෙ.

    Ehemada Asa ?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔය යක්කුන්ට ලයිසන් දුන්නු උන්ට ගහන්න ඔනා පොලු වලින්. CBNSAT එක ඇඩ් දාලා චාටර් කරගෙන වික්කද උන් පාඩු වෙන හින්දා ඩයලොග් උන්ව හාව කලාද කියලා දැන් හිතෙනවා.

    CBN SAT එක සීල් තියපු වෙලාවේ මුන් ඕකට ඇහැ ගහන් හිටිය . විකුනදී ගත්තේ ගොඩක් අඩුවට
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔව් මචන්, ලන්කාවේ ඔනා තැනක වැඩ කරනවනම් තාච්චිය බල්ලට දාලා ඩිකොඩරේන් කෙලින්ම වයිෆයි වලින් වාහනේ උනත් ටීවී බලුවැහැකි නෙ.

    හා හා හා .. ඔව් ඔව් තාච්චිය බල්ලට දාලා
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ada update eken passe oya prasne tikak adu wenawa . intelsat 904 kelinma beam wenne lankawata . signal strength eka wadi wenawa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    CBN SAT එක සීල් තියපු වෙලාවේ මුන් ඕකට ඇහැ ගහන් හිටිය . විකුනදී ගත්තේ ගොඩක් අඩුවට

    හා හා හා .. ඔව් ඔව් තාච්චිය බල්ලට දාලා
    ඔකුන් කුනු කොල්ලෙටනේ බන් ඔක ගත්තේ, මහාරාජත් (MBC) එකත් ඔකට ඇහැ ගහගෙන හිටියා, ඒත් උන්ට කෙලවුනා. ඒ ඇටැක් එකටනේ මැතක් වෙනකන් සිරස ඩයලොග් එකට දුන්නේ නැත්තේ.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔකුන් කුනු කොල්ලෙටනේ බන් ඔක ගත්තේ, මහාරාජත් (MBC) එකත් ඔකට ඇහැ ගහගෙන හිටියා, ඒත් උන්ට කෙලවුනා. ඒ ඇටැක් එකටනේ මැතක් වෙනකන් සිරස ඩයලොග් එකට දුන්නේ නැත්තේ.

    ඔව් මචන් , එක ඇත්ත
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    එක හරි මචන් . කොහොමත් උන් මේකට විසදුම් විකල්ප හොයන එකක් නම් නෑ . උන්ට යන වියදම උපරිමය පාලනය කරන්න නේ බලන්නේ . මිනිස්සු ගැන හිතන්නේ නෑ .

    ඔතන මචං තියෙන්නේ තාක්‍ෂණික ප්‍රශ්නයක්. වලාකුළු හෝ වර්ෂාව වැනි වාතයේ ජලවාෂ්ප අධික අවස්ථාවල චන්ද්‍රිකාවෙන් පොළවට එවන මයික්‍රොවේව් සංඥා උපරිම උරා ගැනීමකට ලක්වෙනවා වාතයේ තියෙන ජලවාෂ්ප වලින්. එතකොට ඉතින් පොළවට එන්නේ සංඥා අංශු මාත්‍රයයි.
    තියෙන විකල්ප මේවායි .....
    1. ඇන්ටනාවේ විෂ්කම්භය වැඩිකර ගැනීම (වියදම අධිකයි)
    2. වර්ෂා වෙලාවට සාමාන්‍ය ඇන්ටෙනාවක් භාවිතා කිරීම
    3. PeoTV වලට මාරු වීම.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Sirawatama >? oka ikmanata karoth hodai neda machan ?:):) dialog wahidi balanne bari nisa minissu hamotama wage epa wela thiyenne dan :angry::angry:

    ow machan. next year eka wage athuladi oka wei. munta ithn customers la nathi wenawa ne nattha..
    mama nam wadiya tv balennema na. uba koheda inne? mama nam balane tike awulak na. wahiina enna hadanakota thamai upset samahara welawata. peo tv eke nam channel maaru karanna hata payak yanawa ne..
    ඔව් මචන්, ලන්කාවේ ඔනා තැනක වැඩ කරනවනම් තාච්චිය බල්ලට දාලා ඩිකොඩරේන් කෙලින්ම වයිෆයි වලින් වාහනේ උනත් ටීවී බලුවැහැකි නෙ.

    mama nam ecchara details danne na machan. hybrid hinda dish ekath onada danne na. balamu dan issarahata oka famous wenakota dana ganna puluwan. aawula thiyenen data yana eka ne. dialog 4g thiyanawa nam awulak na