email to Dialog TV

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    https://www.aliexpress.com/item/Fre...lgo_pvid=589ba3c7-44fd-47d3-a8d5-3606f54744fe

    මේ වගේ එකකින් බැරිද මචන් ?
    ලන්කාවේ තාම DVB නැ නේද බන්. එහෙම තිබ්බනම් ලන්කාවේ චැනල් බලන්න නම් හොද ඇති. ඔය සීන් එක ගැන නම් මට එච්චර අවබොදයක් නැ. ඔක වැඩ කරන්න නෙට් ඔනා නේද?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔතන මචං තියෙන්නේ තාක්‍ෂණික ප්‍රශ්නයක්. වලාකුළු හෝ වර්ෂාව වැනි වාතයේ ජලවාෂ්ප අධික අවස්ථාවල චන්ද්‍රිකාවෙන් පොළවට එවන මයික්‍රොවේව් සංඥා උපරිම උරා ගැනීමකට ලක්වෙනවා වාතයේ තියෙන ජලවාෂ්ප වලින්. එතකොට ඉතින් පොළවට එන්නේ සංඥා අංශු මාත්‍රයයි.
    තියෙන විකල්ප මේවායි .....
    1. ඇන්ටනාවේ විෂ්කම්භය වැඩිකර ගැනීම (වියදම අධිකයි)
    2. වර්ෂා වෙලාවට සාමාන්‍ය ඇන්ටෙනාවක් භාවිතා කිරීම
    3. PeoTV වලට මාරු වීම.

    මට නම් හිතන්නේ , ඉස්සරහටත් මෙහෙම්මම උනොත් නොම්බර 03 ට මාරු උනානම් හරි කියල .
    :):):)
    මේක උන්ට වෙනස් කරන්න බැරි සාධකයක් වගේ
    :(:(
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලන්කාවේ තාම DVB නැ නේද බන්. එහෙම තිබ්බනම් ලන්කාවේ චැනල් බලන්න නම් හොද ඇති. ඔය සීන් එක ගැන නම් මට එච්චර අවබොදයක් නැ. ඔක වැඩ කරන්න නෙට් ඔනා නේද?

    ඔව් මචං මාත් වැඩිය දන්නේ නෑ , මේකට deta ඕනේ ලු . පාවිචි කරපු එකෙක් කිව්වා .

    ලංකාවේ ඒවා පෙන්නේ නැති එක තමයි අවුල
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ow machan. next year eka wage athuladi oka wei. munta ithn customers la nathi wenawa ne nattha..
    mama nam wadiya tv balennema na. uba koheda inne? mama nam balane tike awulak na. wahiina enna hadanakota thamai upset samahara welawata. peo tv eke nam channel maaru karanna hata payak yanawa ne..

    mama nam ecchara details danne na machan. hybrid hinda dish ekath onada danne na. balamu dan issarahata oka famous wenakota dana ganna puluwan. aawula thiyenen data yana eka ne. dialog 4g thiyanawa nam awulak na

    4G පාවිචි කරපු උන්ගේ ස්පීඩ් එක ඉස්සර GPRS ලෙවෙල් එකට වැටේ ද දන්නේ නෑ .
    :rofl::rolleyes:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    ඔව් මචං මාත් වැඩිය දන්නේ නෑ , මේකට deta ඕනේ ලු . පාවිචි කරපු එකෙක් කිව්වා .

    ලංකාවේ ඒවා පෙන්නේ නැති එක තමයි අවුල

    මම දන්න තරමින් DVB වලට Data අත්‍යවශ්‍ය නෑ මචං. සාමාන්‍ය ඇන්ටනාවක් පාවිච්චි කරන්න වෙන්නේ. අමතරව STB එකක් ඕන වෙයි. හැබැයි ඉතිං ලෝකල් ඒවා විතරයි.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මම දන්න තරමින් DVB වලට Data අත්‍යවශ්‍ය නෑ මචං. සාමාන්‍ය ඇන්ටනාවක් පාවිච්චි කරන්න වෙන්නේ. අමතරව STB එකක් ඕන වෙයි. හැබැයි ඉතිං ලෝකල් ඒවා විතරයි.

    එහෙමද . මුලික පිරිවැය කොහොමද මචන් ?
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    Eye idan dtv INTELSAT 905 CHANGE
    KALA BAN. DAN LANKAWATA BEAM EKA
    FOCUS WELA TIYENNE. dan wassata awulak
    Wenne ne sure

    එතකොට Dish එක ආපහු හරවන්න වෙනවද කෙලින්ම උඩ බලාන .....:P
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඔතන මචං තියෙන්නේ තාක්‍ෂණික ප්‍රශ්නයක්. වලාකුළු හෝ වර්ෂාව වැනි වාතයේ ජලවාෂ්ප අධික අවස්ථාවල චන්ද්‍රිකාවෙන් පොළවට එවන මයික්‍රොවේව් සංඥා උපරිම උරා ගැනීමකට ලක්වෙනවා වාතයේ තියෙන ජලවාෂ්ප වලින්. එතකොට ඉතින් පොළවට එන්නේ සංඥා අංශු මාත්‍රයයි.
    තියෙන විකල්ප මේවායි .....
    1. ඇන්ටනාවේ විෂ්කම්භය වැඩිකර ගැනීම (වියදම අධිකයි)
    2. වර්ෂා වෙලාවට සාමාන්‍ය ඇන්ටෙනාවක් භාවිතා කිරීම
    3. PeoTV වලට මාරු වීම.

    1 ta viyadama adika unath ekath 100% viswasa na machan.:(:(