Hard Talk with XibitZ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජාතිවාදි ඇමෙරිකන් විරොදි නමුත් යුටියුබ් එකෙන් සල්ලි හොයන එකෙක්.

    උබත් අර මුස්ලිම් බදු වර්ජනය කරන්න කීවාම
    එහෙනම් උබලා ෂෙඩ් ඒකෙන තෙල් ගහන්නේ කියලා අහන එකෙක් :lol::lol:
     
    • Like
    Reactions: XibitZ

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉයා :rofl:
    මොකෙක්දහ් මෙහ් :rofl: හාර්ඩ් ටොක් විත් කබ්බො
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඉයා :rofl:
    මොකෙක්දහ් මෙහ් :rofl: හාර්ඩ් ටොක් විත් කබ්බො

    ඒකනෙ, KOTA NIHAL එක්ක වගේ වැදගත් එකෙක් එක්ක ඕන Hard Talk කරන්න. :lol: :rofl:

    කොටාගේ හාඩ් ටෝක් ත්‍රෙඩ් එක බම්ප් වෙන විදිහෙන් පේනවා EK එකේ ඉන්න බහුතරයක් එවුන්ගෙ මානසිකත්වෙ.
     
    • Like
    Reactions: XibitZ

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒකනෙ, KOTA NIHAL එක්ක වගේ වැදගත් එකෙක් එක්ක ඕන Hard Talk කරන්න. :lol: :rofl:

    කොටාගේ හාඩ් ටෝක් ත්‍රෙඩ් එක බම්ප් වෙන විදිහෙන් පේනවා EK එකේ ඉන්න බහුතරයක් එවුන්ගෙ මානසිකත්වෙ.
    කොටා කියන්නෙහ් ආතල් දෙන එකෙක් නැතුව මෙකෙහ් බැටලු හම පෙරොගෙන නරි වැඩ කරනෙහ් එකෙක් නෙමෙහ්
    ඔව් බ0 එක එකාගෙ කැමැත්තනෙහ් උන් නිහාලයගේ ත්‍රිඩ් එකෙ ආතල් ගන්නවා
    උන්ගේ ආතල් උන්ගේ මානසිකත්ව ... අපිට මොකැයි ?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මූ යනව කියල ගියා නේද ආයෙ ඇවිල්ලද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එලකිරි එන්නේ නැතුව ඉන්න එපා. පුළු පුළුවන් වෙලාවල් වලට ඇවිල්ලා පලයන්... ජය වේවා මචන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Oba Hadunanne nathi unath, thread eka kiyewwama vatahenava, Oba salakiya yuthu kenek kiyala. Hamotama nathi, tika denekuta pamanak athi hakiyavak oba laga thiyena bava penava. Anith Minissunta Rakiya[jobs] laba dena , Viapara[Business,Industries] patan ganimata hakiyavak oba laga thiyenava. Eka nisa, Obage mea vatina hakiyaven aluth viapara patan ara gena ,anith Minissunta jobs laba dena lesa karunikava illa sitimi.Obata danatamath vatahenava athi,industry ekak patan gatthama, kee denek jobs illa gena enavadha kiyala.
     
    • Like
    Reactions: XibitZ