Selfie tika lassanai hamuduruwone

Identity

Well-known member
  • Aug 15, 2016
    23,186
    18,791
    113
    අදාල නෑනේ
    1zvziup.png
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    Kamaththen nemei ne ban mahana wela thiyenne, podi kale mahana karala naththan pawul wala salli nathi nisa mahana karala. Mahana unama free igena ganna, rata yanna, respect, contacts etc.. okkoma puluwan passe siwuru arinawa.

    Sirawata mahana wenne jeewithe therena kale mahana wechcha aya.

    Owa buddagame witharak nemei anik agam walatath podu deyak. Priest la unata podi un ohoma thama.

    Rip buddhism....
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mama pera campus eke dawasak dakka hamuduru kenek kello dennek ekka ynwa. Kello hamuduruwanta katha karanne halo kyala
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මම මාලබේ දැක්කා සාදු කෙනෙකුයි මෙහෙනි කෙනෙකුයි බස් හෝල්ට් එකේ ලව් කරනවා.මෙහෙනි නම් හෙන කෑල්ලක්.ඒකිව මහන කරපු එකාට ගහන්න ඕන.දුන්න නම් අපි ගන්නවනේ:frown:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol: dekka ban

    Sangayo den smart phones/ tab aragena akkila ekka mal kadana ekamai karanne. mama ananthawath dekala thiyenawa.

    samahara genuma thamai ban phone ehema thegi denneth okunta
    g

    ado munta wada chater neh ban mun ekka yana genu, lankawe genu etaram paw karada ban :baffled:

    දැන් යන ත්රෙන්ඩ් දැක්කම සිවුරු අරින්න හිතෙනවා ඇති :(

    :lol:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දැන් තියෙන සාසනය හදන්න බුදුහමුදුරුවො ආවත් බෑ.උන්ට උන්ම විනාශ කර ගන්න දීලා අපි බලාගෙන ඉමු.බොරුව වැඩිවෙන්න වැඩි වෙන්න ආයුස නෑ. විනයන් පරිකපින්තානන්
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Mehema deyak tyenwa machan chewarayak dagena inna pudgalyekwa gihiyanta vivechanya karanna aithiyak ne.man danna widiyata eken pawa apitamai.hemadema upekshawen beluwot neda hoda.oka maha nayaka hamuduruwanta aithi wedak.ai nikan api paw purawaganne wena kenkge dekata.hithuna de kiwwe
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් තියෙන සාසනය හදන්න බුදුහමුදුරුවො ආවත් බෑ.උන්ට උන්ම විනාශ කර ගන්න දීලා අපි බලාගෙන ඉමු.බොරුව වැඩිවෙන්න වැඩි වෙන්න ආයුස නෑ. විනයන් පරිකපින්තානන්

    mahamewna asapu wala inna sadula meniwarunam fatta machan attatama terum aran mahana una aya inne ewage moda pinbath kanna mahana una un nehe, eka tawat grow unanam maru me hora ganayo elwanna tibba

    Sinhalu tika redi ussan ei menna hambayo ape handuruwanta kelinawo kiyala :baffled:

    aniva minissu tama munge baluweda balagena munwa protect karan inne, dekkane arunge dayakayo wenna athi lassanai hamuduruwone gaga comment karanne :growl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mehema deyak tyenwa machan chewarayak dagena inna pudgalyekwa gihiyanta vivechanya karanna aithiyak ne.man danna widiyata eken pawa apitamai.hemadema upekshawen beluwot neda hoda.oka maha nayaka hamuduruwanta aithi wedak.ai nikan api paw purawaganne wena kenkge dekata.hithuna de kiwwe

    ohoma kyla inna nisa tamai apita munge me gon part balanna wela tiyenne ban, siwurak daganna beri mokatada? hema ballawama siwurata garu karanawa kya kya oluwa uda idan tyn idala hari yanne ne, mun wage unge siwura galola gahala elawanna ona,
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "අපි ගිහියෝ වෙමු. අපට බුදු සසුන රකින්නට නුපුළුවන. එය භික්ෂූන්ට භාරය" යයි සිතා ගිහි මිනිස්සු බුද්ධ ශාසනය රැකීමේ "කොන්ත්රාත්" වැඩය භික්ෂූන්ට භාරදී සිටිති. මේ"කොන්ත්රාත්" වැඩය හරියට නොකරන කළ ඔවුහු භික්ෂූන්ට බැන වදිති. නොඑක් කපට කෛරාටික කම්වලින් ධන සපයමින්, දුශ්චරිත කරමින් සිට, තමාට ඉඩ ඇති වේලාවට පන්සලකට ගොස් පිං ගෙනෙන්නට භික්ෂුව ළඟ පිං එකතුකර තිබිය යුතු යැයි ගිහියා සිතයි.... යම්කිසි භික්ෂුවක් වරදක් කළ විට ඔහු බුද්ධ ශාසනය වනසතැයි ගිහියෝ කෑ ගසති. ගිහියා වරදක් කිරීමෙන් ඔහුත් බුද්ධශාසනය වනසන බැව් හෙතෙමේ නොසිතයි"

    :(
     
    මේකේ ලොජික් එකක් නෑනේ.සිවුරක් ඇදගෙන හොරු ටිකක් පන්සලක් අටවගෙන ගනිකා නිවාසයක් පවත්වගෙන ගියොත් ඒකටත් එරෙහිව මුකුත් කියන්න බැරිද?