Selfie tika lassanai hamuduruwone

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    13315638_1687845001464351_3098349494430132845_n.jpg


    :O


    මේ අක්කයි මල්ලියි බන් ගිහි ජීවිතේදී ...අපේ ගෙවල් ළඟ පන්සලේ ඉන්නේ.. තොපි බොරු මඩ ගහන්න එපා යකුනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ එහෙම තනියම කියන එකද කිව්වේ...ඔව්...තමන්ගේ කැමැත්තෙන් තමයි යන්නේ ගොඩක් වෙලාවට...හරියන්නේ නැත්තම් ආයේ එනවා..ඒ නිදහස තියෙනවා..

    රෝමානු කතෝලික ෆාදර්ලාට කසාද බඳින්න බැහැ...ඔය සුදු ලෝගු ඇදන් කළු පටියක් බැඳන් ඉන්නේ ඒ අය ගොඩක් වෙලේට...කළු පටිය නැතත් සමහර වෙනම නිකායවල් ඉන්නවා ලෝගු දානවා..පටිය නැතුව...

    එංගලන්ත සභාවේ උන්ට පුළුවන් කසාද බදින්න දරුවෝ හදන්න..උන්ට කියන්නේ ෆාදර් ල නෙමෙයි...පාස්ටර් ල කියල..ලංකාවෙත් එහෙම ආගම් තියෙනවා..ඒවා කතෝලික නෙමෙයි...ලංකාවේ රෝමානු කතෝලික සභාවේ එහෙම ඒවා නැහැ (අගරදගුරු, ඔය ටීවී එකේ එහෙම කතා කරන්නේ රෝමානු කතෝලික සභාවේ)
    එල එල :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    මේ අක්කයි මල්ලියි බන් ගිහි ජීවිතේදී ...අපේ ගෙවල් ළඟ පන්සලේ ඉන්නේ.. තොපි බොරු මඩ ගහන්න එපා යකුනේ

    ඔය වගේ දෙයක් කැපද බන් අක්කා උනත්?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,653
    4,501
    113
    Buddhism is a philosophy not a religion but unfortunately de saffron robe goons has hijacked de philosophy n replaced it with a script which defined them as an untouchable creatures...im an atheist n have to thank saffron robe village rats on me giving up mainstreamed religions ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔතන කාටවත් හානියක් වෙලා තියනවද ?
    කාටවත් පවක් වෙලා තියනවද ?
    නෑ නේ .
    එහෙනම් ඇයි ඕක ලොකුවට හිතන්න ඕන ?
    හාමුදුරුවෝ කෙනෙක් මිසක් රහතන්වහන්සේලා නෙවෙයිනේ ඔතන ඉන්නේ .
    අනිත් එක ඔතන ඉන්න හාමුදුරුවරු ඔක්කෝම හාමුදුරුවරුම වෙන්නෙත් නෑ නේ .
    සිවුරක් දාගත්තු ගමන් හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ නෑ නේ.
    ඔච්චර හිතන්න දෙයක්වත් , කාටවත් සාප කරන්නවත් දෙයක් වෙලා නෑ ඔතන.

     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    කිසිදු ප්‍රශ්නයක් නැත .. ප්‍රශ්නයක් තිය‍ෙන එක‍ෙක් ඉන්නවානම් මහනකම බැරි උනත් සිවුරක් දාග‍ෙන මාසයක් හිටපන් ... මහනවුන ගමන්ම රහත් ව‍ෙනවා කියලා හිතාන ඉන්න උන් පන්සල්වල දානය නැතිව ඉන්න හාමුදුරුවන්ට දානය ද‍ෙන්න , කැඩුනු ආවාසය හදාගන්න ම‍ොනවද කරලා තිය‍ෙන්න‍ේ ...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,081
    9,338
    113
    මේ වගේ ප්‍රෝෆයිල් ගොඩක් තියෙනව FB එකේ , ගොඩක් ඒවල ඉන්නෙ FB එකෙන් සිංහල ජාතිය බෙර ගන්න සටන් කරන හාමුදුරු වරු,
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    "අපි ගිහියෝ වෙමු. අපට බුදු සසුන රකින්නට නුපුළුවන. එය භික්ෂූන්ට භාරය" යයි සිතා ගිහි මිනිස්සු බුද්ධ ශාසනය රැකීමේ "කොන්ත්රාත්" වැඩය භික්ෂූන්ට භාරදී සිටිති. මේ"කොන්ත්රාත්" වැඩය හරියට නොකරන කළ ඔවුහු භික්ෂූන්ට බැන වදිති. නොඑක් කපට කෛරාටික කම්වලින් ධන සපයමින්, දුශ්චරිත කරමින් සිට, තමාට ඉඩ ඇති වේලාවට පන්සලකට ගොස් පිං ගෙනෙන්නට භික්ෂුව ළඟ පිං එකතුකර තිබිය යුතු යැයි ගිහියා සිතයි.... යම්කිසි භික්ෂුවක් වරදක් කළ විට ඔහු බුද්ධ ශාසනය වනසතැයි ගිහියෝ කෑ ගසති. ගිහියා වරදක් කිරීමෙන් ඔහුත් බුද්ධශාසනය වනසන බැව් හෙතෙමේ නොසිතයි"
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    කවුරු හරි කියපන්ක‍ෝ බන් ස‍ෙල්ෆියක් ගහපුවාම භික්ෂුභාවය නැතිව‍ෙන හැටි ....අපිනම් අහලා තිය‍ෙන්න‍ේ සතර පාරාජිකාවලින් එකක් උන‍ොත් භික්ෂුභාවය නැති ව‍ෙනවා කියලා .... බුදුන්ටත් වඩා බන දන්න එක‍ෙක් ඕක පැහැදිලි කරපන්ක‍ෝ . අලුත් ශික්ෂා පදය ම‍ොකද්ද බන් ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිසිදු ප්‍රශ්නයක් නැත .. ප්‍රශ්නයක් තිය‍ෙන එක‍ෙක් ඉන්නවානම් මහනකම බැරි උනත් සිවුරක් දාග‍ෙන මාසයක් හිටපන් ... මහනවුන ගමන්ම රහත් ව‍ෙනවා කියලා හිතාන ඉන්න උන් පන්සල්වල දානය නැතිව ඉන්න හාමුදුරුවන්ට දානය ද‍ෙන්න , කැඩුනු ආවාසය හදාගන්න ම‍ොනවද කරලා තිය‍ෙන්න‍ේ ...
    :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oya athare masa ganan eka digata bawana karana me wage hamuduruwaruth innawa australiawe

    950822c87a3d656b5dbb05f18bfe6e3b.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවුරු හරි කියපන්ක‍ෝ බන් ස‍ෙල්ෆියක් ගහපුවාම භික්ෂුභාවය නැතිව‍ෙන හැටි ....අපිනම් අහලා තිය‍ෙන්න‍ේ සතර පාරාජිකාවලින් එකක් උන‍ොත් භික්ෂුභාවය නැති ව‍ෙනවා කියලා .... බුදුන්ටත් වඩා බන දන්න එක‍ෙක් ඕක පැහැදිලි කරපන්ක‍ෝ . අලුත් ශික්ෂා පදය ම‍ොකද්ද බන් ?

    self kiana eka ath harina ekane budda darshanen karanna hadanne ethakota ai selfie gahanne ehenam, ewa fb eke danne :)
     

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    Machan hamuduruwo unath rahath wela nae ne.......... mahana wela pansale inna ekama loku deyak...podi podi weradi tibunata.......ubala api mahana wenne nae ne...