mokada ban oya gb higanne? data car ekak dagena download karraganinko.. mata mey tiyena eva use karaganna vidiyak nathuwa inne..
mokada ban oya gb higanne? data car ekak dagena download karraganinko.. mata mey tiyena eva use karaganna vidiyak nathuwa inne..

යකොව් උබ කියන්නේ 4G Connection එකක් ගෙදර තියෙද්දී 30GB -40GB Data Card දාගෙන Download කරන්න කියලද? අනික Data Carඩ දැම්මත් මහා රැ පුක ඉරාගෙන ඇහැරලා ඉඳල ඕව Download කරන උනුත් හිඟන්නෝ තමා එහනම්.. අනික උබට Data Card දාන්න සල්ලි තිබ්බට මෙතන ඉන්න හැමෝටම එහෙම නැ.. උබට ඔච්චර Use කරන් විදිහක් නැතුව නම් ඉන්නේ.. Card එකේ Pin එක මෙතන Post කරපන්.. අපි use කරන්නම්... 

උන්ට පාඩු ඇති බන් නිකන් කියල ඔච්චර දෙන්න පුලුවනෑ

mokada ban oya gb higanne? data car ekak dagena download karraganinko.. mata mey tiyena eva use karaganna vidiyak nathuwa inne..

උන්ට data වැඩියෙන් use උන කියල servers wires ගෙවෙන්නේ නැහැ![]()
link eka dapalako![]()
Dialogmona pissu da ban , me dawas wala DTV update ekak giya dan channel penne na , channel 2,3 wela list wenwa , okkoma horu thama
Channel double double, customer support no reply , FB eketh ehemai
![]()
settings walin software update karapan. itapasse remote eke yellow button eka 10secs press karan idala channel list eka update karaganin.(PIN - 0000)
unbllock karala neda dan cheat karana puluwanda bun

cheat eka nam baluwe naha machan eth scores update wene naha dan![]()