ලංකාවේ_වල්_කඩේ
ලෝක වෙළඳාම වර්ධනයත් වීම සමඟ විවිධ රටවලින් විවිධ භාන්ඩ සහ සේවා පරිභෝජනයට හැකි වී තිබේ. ඒ අතරින් ලිංගික තෘප්තිය උදෙසා භාවිතා කල හැකි විවිධාකාර ඇදුම් පැළදුම් සහ උපකරණ ලෝකය පුරා ජනප්‍රිය ව්‍යාපාරයක්. නමුත් සංස්කෘතික සීමාවන් නිසා ශ්‍රී ලංකාවේ අපට නම් මේවා තරමක් නුපුරුදුයි. නුහුරුයි.
ඔබ දන්නවද ඔබට අවශ්‍ය ලිංගික තෘප්තිය උදෙසා අවශ්‍ය දේ මිලදී ගත හැකි ව්‍යාපාර ස්ථානයක් ලංකාවේ තිබෙන බව?
මේ ආයතනයේ නම Midnight Divas. පිහිටා තිබෙන්නේ කොළඹ.
ලිංගික ක්‍රියාවලියේදී තෘප්තිය වර්ධනය කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ කාන්තා/ පිරිමි ඇදුම් පැළදුම්, උපකරණ රාශියක් ඔබට එම ස්ථානයෙන් මිලදී ගත හැකියි.
පහත දැක්වෙන්නේ එම ආයතනයේ අලෙවි කිරීමට ඇති ඇදුම් පැලදුම් සහ උපකරණ කිහිපයක්!
reporter.lk
ලංකාවේ තියන “වල්ම” කඩේ මෙන්න

Last edited: