SLT All Winners Blocked !!!! WTF

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
mokada ban oya gb higanne? data car ekak dagena download karraganinko.. mata mey tiyena eva use karaganna vidiyak nathuwa inne..
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,618
    5,766
    113
    KALUTHARA
    Aniwa dn dialog free 10gb deela tiynne,api game ghnna oni ekatat 😂 mn ghuwe lkunu dekai,math block ada gin bluwama ,oka kuruwat nogha inna oni set wela ,denawanm free gb denna kiyla
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    mokada ban oya gb higanne? data car ekak dagena download karraganinko.. mata mey tiyena eva use karaganna vidiyak nathuwa inne..

    Data Card :lol::lol: යකොව් උබ කියන්නේ 4G Connection එකක් ගෙදර තියෙද්දී 30GB -40GB Data Card දාගෙන Download කරන්න කියලද? අනික Data Carඩ දැම්මත් මහා රැ පුක ඉරාගෙන ඇහැරලා ඉඳල ඕව Download කරන උනුත් හිඟන්නෝ තමා එහනම්.. අනික උබට Data Card දාන්න සල්ලි තිබ්බට මෙතන ඉන්න හැමෝටම එහෙම නැ.. උබට ඔච්චර Use කරන් විදිහක් නැතුව නම් ඉන්නේ.. Card එකේ Pin එක මෙතන Post කරපන්.. අපි use කරන්නම්... :lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උන්ට පාඩු ඇති බන් නිකන් කියල ඔච්චර දෙන්න පුලුවනෑ

    උන්ට data වැඩියෙන් use උන කියල servers wires ගෙවෙන්නේ නැහැ :angry:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Dialog :lol: mona pissu da ban , me dawas wala DTV update ekak giya dan channel penne na , channel 2,3 wela list wenwa , okkoma horu thama
    Channel double double :lol: , customer support no reply , FB eketh ehemai


    Image0807.jpg

    settings walin software update karapan. itapasse remote eke yellow button eka 10secs press karan idala channel list eka update karaganin.(PIN - 0000)
     
    • Like
    Reactions: saja