අභය දානය - 2

Mar 14, 2017
22
1
0
oya wagema seen ekak una bn ape bappa jamunasi eluwo ara kan loku eluwo haduwa maranna neme marama adarei ita passe bappata saneepa nathuw hospitel eke idiya hospitel eken awa dwse bappage podi putha ikman eke add ekak dala eluwo vikka gathe sinhala minihek mokada muslim minisunta denne na kiyala add eka damme passe seen eka aranchi une muslim minihek sinhala minihek dala aran tiyenne oya seen eka dangathama bappa gedarin giya dukata passe ilaga dwse gedara awa viunuw dwse gedarin giye ita passe dwse kohoma hari katha karala eluwo tika gatha degunayak gewala bapage waku gadu narak wela bn badda karanna inne ita passe eluwo tika nikan dunna bn brothers wenna igena ganna aya inne cemanery ekata dan eluwo tika hodata innawa
 
Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
හෙන බොයන්නක් වගෙ කල්පනවට සල්ලි දාපල්ලා මෙච්චර වටින්නෙන්ත් නැ මුන් 2න්නා. හලාවත side eke මොන අභය දාන ද.
 
  • Like
Reactions: marQuis

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
oya wagema seen ekak una bn ape bappa jamunasi eluwo ara kan loku eluwo haduwa maranna neme marama adarei ita passe bappata saneepa nathuw hospitel eke idiya hospitel eken awa dwse bappage podi putha ikman eke add ekak dala eluwo vikka gathe sinhala minihek mokada muslim minisunta denne na kiyala add eka damme passe seen eka aranchi une muslim minihek sinhala minihek dala aran tiyenne oya seen eka dangathama bappa gedarin giya dukata passe ilaga dwse gedara awa viunuw dwse gedarin giye ita passe dwse kohoma hari katha karala eluwo tika gatha degunayak gewala bapage waku gadu narak wela bn badda karanna inne ita passe eluwo tika nikan dunna bn brothers wenna igena ganna aya inne cemanery ekata dan eluwo tika hodata innawa

බලපියකො ඉක්මන් එක කොච්ච්ර ඉක්මන්ද කියලා hospital එකෙන් ගෙදර එන්ඩත් කලින් එලුවො විකිනිලා.:(
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    දැන් ඉතිං බලපන් කට්ටිය හම්බයින්ට බනිනවා හරක් මරනවා කියලා. ඉතින් දැන් අපේ උන්ම නේ තමුන් ඇතිදැඩි කරපු හරක් මස් කඩේට දෙන්නේ. මස් කඩ කාරයට සල්ලි දීලා හරක් බේරනවට වඩා වටිනවා විකුණන එකාට සල්ලි දීලා ගන්න එක. උගේ අවශ්‍යතාවය සල්ලිනේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    video eka baluwa.
    unta kanna deela nadda bn, un denna kettu wela
    unwa wikunanawa kiynne kawadada ?
    wikunanne sinhala ekekda ?

    ara podi harakage nahayat widala bn, paw wade.
    uuta ridenawa ati.

    uba 60k hoyaganna plan eka dapan.
    hadissiyen hari salli ubata hoya ganna bari unot,
    ekatu una salli walata mokkda karanne kiypan.

    salli kochchara dan tynawada ?

    salli ewanna nm kmatiy bn, uba boruwak nevei karanne kiyala sure nm
     
    Last edited:

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63

    dan 6500/- k theyenawa..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ay bn uba ahana prashna maga arinne ?
    6500 k witarak ekatu unat uba ituru tika daala
    sattu denna beragannawada ?
    nattam ee ekatu una salli walata mokda karanne ?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ay bn uba ahana prashna maga arinne ?
    6500 k witarak ekatu unat uba ituru tika daala
    sattu denna beragannawada ?
    nattam ee ekatu una salli walata mokda karanne ?

    පැහැදිලිවම. මමත් බලන් හිටියේ. සල්ලි ටික එකතු කරගන්න වැඩි උත්සාහයක් දෙනවා වගේ.

    සත්තු දෙන්නා බේරා ගන්න නම් ඕනේ මුලින්ම පොලීසියට කතා කරන්න. පැටියව නිකන්ම නිදහස්. සල්ලි ඕනේ නෑ.

    තව, ඔය අපෙන් සල්ලි ඉල්ලන නිසා,

    සල්ලි එකතු කරන ඔයගේ විස්තර?
    (නම, ලිපිනය, ජා. හැ. අ., මුදල් එකතු කරන ගිණුමේ පාස් පොතේ ඔයාගේ නම විස්තර ඇතුලත් පලවෙනි පිටුවේ ෆොටෝ එකක්)

    සත්තු දෙන්නගේ අයිතිකාරයගේ විස්තර? (නම, ලිපිනය, දු. ක. )

    සත්තු දෙන්නා දැනට ඉන්න තැන විස්තර? (ලිපිනය )

    බේරා ගත්තට පස්සෙ සත්තු බාර දෙන පුද්ගලයා/ ආයතනයේ විස්තර? (නම, ලිපිනය, දු. ක.) ඔයා දැනටම තැනක් ලෑස්ති කරල තියනවා කිව්වනේ.

    හදිස්සියේ හරි වැඩේ කරගන්න බැරි උනොත් එකතු උන මුදල් වලට කරන දේ?

    ඔය වීඩියෝ එකෙන් නම් කිසි දෙයක් කියන්න බෑ. සත්තු දෙන්නා ඇති කරන උන්ද, මරන්න ඉන්න උන්ද, ඔයාගෙම සත්තු දෙන්නෙක්ද, වෙන කාගෙ හරිද කියල කිසි දෙයක් කියන්න බෑ.
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ay bn uba ahana prashna maga arinne ?
    6500 k witarak ekatu unat uba ituru tika daala
    sattu denna beragannawada ?
    nattam ee ekatu una salli walata mokda karanne ?

    machan mama salli denna kamathi ungen witharyi illnne.. bari unata nodi inna puluwan... satthu denna nidahas karala unwa kiriharak karana thanakata denawa.. ehama nathinam kamath aya katahari baragannath puluwan... prashnayak naaa. anika mage no eaka 0766 749876 meakata call karala ona deyak dana ganna...

    saththu denna wikunanna nodi mama nathara karala thiyenne.

    kohomahari mama saththu denna bera gannawa...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹ ලොකු ටෝක් දාන්නේ නැතිව වැඬේ විනිවිද විදියට කරපං...
    උඹ හරියට විස්තරයක් කරන්නේ නැතිව කරන මේ දේ මොකක්දො හොරයක් තියෙනවා කියල පේනවා....
    උඹල වගේ එවුන් හින්ද අවංකවම උදව්වක් ඉල්ලන එවුන් ගැනත් දෙපාරක් හිතන්න වෙනවා.... අනික මෙච්චර දවස් හරක විකුණන්නේ නැතිව තියාෙගෙන කිරි දොවනවද...? උඹගේ විස්තරයි, විකුණන එකාගේ විස්තරයි, ගන්න එකාගේ විස්තරයි ඔක්කොම දාපං.... නිකං බොරුවට ලොකු ටෝක් නොදා....

    mage wisthara thamyi thiyenne balapan 1 page eaka... ok.. Rs. 10 wiyadam karala wadi wisthara onanam call me... moda katha kiyan nathiwa...
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Cow_copy.jpg

    මචන්ලා මම දන්න කෙනෙක් වැස්සියි, උගේ පැටියයි මස් කඩේට විකුනන්න යන්නේ...

    පුළුවන් විදිහට මේ අවුරුද්දේ අපි මේ අසරණ ජීවිත බේරමු.

    වැඩි විස්තර

    http://www.elakiri.com/forum/showthread.php?t=1792294

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඔයා ලබා දෙන මුදල කමෙන්ට් එකක් විදිහට ඇතුලත් කීරීමට කාරුණික වන්න....

    බොහෝම පින්
    සම්පත් බැංකු එකවුන්ට් නම්බර් එකක් තියනව නම් දෙන්න ....:nerd:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    mage wisthara thamyi thiyenne balapan 1 page eaka... ok.. Rs. 10 wiyadam karala wadi wisthara onanam call me... moda katha kiyan nathiwa...

    උඹට කොච්චර බම්ප් කළත් මෙතනින් එහාට රුපියලක් මේකෙන් එකතු කරන්න බෑ... උඹ කරන්නේ පට්ටපල් බොරුවක්....
    මම 150% ක් විශ්වාසයෙන් කියනවා... උඹල වගේ ඇම්ඩෝ අපිට හැරෙන කොට තේරුම් ගන්න පුලූවන්.... :lol: