මහමෙව්නාවේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට FB accounts නැත. මොකද උන් වහන්සේලාට තමන් වහන්සේලාව හුවා දැක්වීමට අවැසි නැත. ඒ ඇරත් මහමෙව්නාවේ පැවිදි වී සිටින්නේ සැබෑවටම පැවදි ජීවිත ගත කරන්න කැමති අයයි. නැතුව කන්න බොන්න දෙන්න නැතිවෙච්චි පලියට පොඩි කාලේ මහණ කරපු ළමයි නෙමෙයි.







