ඔබ බෞද්ධයෙක් නම් කවදාවත් මේ වගේ දේවල් පබ්ලික් පෝරම් වල / සමාජ ජාල වෙබ් අඩවි වල දාන්න එපා.......
api neme bro sadula eyalge personal profile wala public dala tiyana ewa me,


ඔබ බෞද්ධයෙක් නම් කවදාවත් මේ වගේ දේවල් පබ්ලික් පෝරම් වල / සමාජ ජාල වෙබ් අඩවි වල දාන්න එපා.......


අර කාර් ඉස්සරහ චන්ඩි වගේ ෆොටො ගහපු අතේ වලස්සුන්ගේ වගේ මයිල් තියන හාමුදුරුවරු සාමනේරලද බන්. ඒ උන්ට පොඩි උන් කිව්වැකිද? නොතෙරුම් කමට කිව්වැකිද? වාරියපොල සුමන්ගල හාමුදුරුවො වගේ උන්නන්සේලා හිටියන් මුන්ව උස්සලා පොලේ ගහනවා. හාමුදුරු කෙනෙක් උනාම ශීලය වගේම තමන්ගේ ගරුත්වය රැකගන්න ඔනා. අක්කේ. පක්කේ කියාගෙන නැදැ කන් කියන්න සාසනේට එන්න ඔනද?sirawatama, desapalakayoi sadulai sura sepa widinne me gon rela nisane ban, munta tama talanna ona issella,
අර කාර් ඉස්සරහ චන්ඩි වගේ ෆොටො ගහපු අතේ වලස්සුන්ගේ වගේ මයිල් තියන හාමුදුරුවරු සාමනේරලද බන්. ඒ උන්ට පොඩි උන් කිව්වැකිද? නොතෙරුම් කමට කිව්වැකිද? වාරියපොල සුමන්ගල හාමුදුරුවො වගේ උන්නන්සේලා හිටියන් මුන්ව උස්සලා පොලේ ගහනවා. හාමුදුරු කෙනෙක් උනාම ශීලය වගේම තමන්ගේ ගරුත්වය රැකගන්න ඔනා. අක්කේ. පක්කේ කියාගෙන නැදැ කන් කියන්න සාසනේට එන්න ඔනද?

ow awurudu ganak hambakarala gatta wahane issara adambaren photo ekak gahala fb dagena inne, maru, ara anith podi un wage un loku weddi ekko siwuru arainawa nettam mewage business men sadu la wenawa, podi kamata kyla ath arinna kyne mun loku unama hoda un wenawa wage, ayyo salli 
එහෙම කියන්න එපා මචන්. අපේ උන් වැරදි කරන එක වහලා තම්බි මස් කන එක කියලා හරියන්නේ නැ. මේ වගේ උන්ව දැන්ම හදාගත්තේ නැත්තම් අනාගතේ තම්බි අපේ ඔලුවට පහරලා ගියත් අපිට කට උත්තර නැ. අද මේ චීවරදාරින් සෙල්ෆි ගහලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ෆේස්බුක් එක යොදාගෙන මේ කෙල්ලන්ට බන පදයක් උගැන්නුවනම් අන්න තාක්ශනේ හරියට යොදාගෙන. ෆේස්බුක් අකවුන්ට් තියාගෙන තම්බි උන්ගේ ආගම පතුරනවා, අපේ උන් සෙල්ෆි ගහලා අක්කි මම ලස්සනද අහනවා. අක්කිත් ලස්සනයි හාන්දුරනේ කියනවා.ඔබ බෞද්ධයෙක් නම් කවදාවත් මේ වගේ දේවල් පබ්ලික් පෝරම් වල / සමාජ ජාල වෙබ් අඩවි වල දාන්න එපා.......
api neme bro sadula eyalge personal profile wala public dala tiyana ewa me,![]()
ඒත් මේවා මේ කරන වැඩෙන් තවතවත් පැතිරෙන එක නේද වෙන්නේ......


ekiyanne e taram kethai da sadulage wede? 
hangan hitiyama budu sasuna rekeida 
ekiyanne e taram kethai da sadulage wede?
hangan hitiyama budu sasuna rekeida
![]()
Hammoo Go through their likes and following..Liked Sunny Leon Also
![]()
![]()


එහෙම කියන්න එපා මචන්. අපේ උන් වැරදි කරන එක වහලා තම්බි මස් කන එක කියලා හරියන්නේ නැ. මේ වගේ උන්ව දැන්ම හදාගත්තේ නැත්තම් අනාගතේ තම්බි අපේ ඔලුවට පහරලා ගියත් අපිට කට උත්තර නැ. අද මේ චීවරදාරින් සෙල්ෆි ගහලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ෆේස්බුක් එක යොදාගෙන මේ කෙල්ලන්ට බන පදයක් උගැන්නුවනම් අන්න තාක්ශනේ හරියට යොදාගෙන. ෆේස්බුක් අකවුන්ට් තියාගෙන තම්බි උන්ගේ ආගම පතුරනවා, අපේ උන් සෙල්ෆි ගහලා අක්කි මම ලස්සනද අහනවා. අක්කිත් ලස්සනයි හාන්දුරනේ කියනවා.

මම නම් හිතන්නේ ම් අය සිටින පන්සල් වලට මේ ගැන සාක්ෂි සහිතව දැනුම් දෙන්න ඕනේ. ඒත් හරි ගියේ නැත්නම් පෙදෙසේ සංග අධිකරණ නායකයන් ට.


loku hamuduruwo owa dannwa ban, mun inna ten wala reta bila party danawa, loku sadula owa dannawa, eka parak security owa complain karala 3 denek ban kara, passe mun security ta gahanna gihin, protest karala, ban eka lift karagatta![]()
අනේ මන්දා බන්. මේ පෝරම් වල එකේක එවුන් නේ ඉන්නේ. අපි මේ කරන්නේ උඩ බලාගෙන කෙල ගහනව වගේ දෙයක්.

likes walata thanks akki
![]()
likes tikata puduma stutiyakne mu denne
![]()
අනේ මන්දා බන්. උඹ කැමති දෙයක් කරපන්.......ane huke, sadula 1000 ganak friends la add karan inna account wala mewa publicly danawa, uba apita mewa forum wala danna epalu![]()
ඒක හරියි කියලා ඔය කියන්නේ. හෙට අනිද්දා කෙල්ලො පන්සල් ගිහින්, ස්වාමින්වහන්සේ අයියා!!! හාමුදුරු මල්ලියා, කියලා කතා කරන්න ගත්තම ඔලුව ලැට් වලේ ඔබාගන්න වෙන්නේ.හාමුදුරුවරු අක්කේ මල්ලියේ කියල කතාකරනවද ගිහියන්ට![]()
ඒක හරියි කියලා ඔය කියන්නේ. හෙට අනිද්දා කෙල්ලො පන්සල් ගිහින්, ස්වාමින්වහන්සේ අයියා!!! හාමුදුරු මල්ලියා, කියලා කතා කරන්න ගත්තම ඔලුව ලැට් වලේ ඔබාගන්න වෙන්නේ.

මට නම් ඉවසන්න බැරි මේ අය ෆේස්බුක් යුස් කරන එක නෙමෙයි. ඒක දර්මයට යොදා නොගැනීම. බලපන්. ක්‍රිස්තියන් ෆාදර්ලත් ඇෆ්බී ඉන්නවා. ලෙබ්බෙලා පූසාරිලත් ඉන්නවා. උන්ගේ ෆලවොර්ලා බලපන්. දර්මය, දාර්මික කරුනු තමා සාකච්චා කරන්නේ. එහෙම නැත්තම් වන්දනා ගමනක් ගිය තැනක ෆොටො එකක්. එව්වා තම ශෙයාර් කරන්නේ. අපේ උන් එක බන පදයක තෙරුමක් අහනවද? එක සූත්‍රපිටකයක්. එක සික්කා පදයක් ගැන විවරනයක්. මුකුත් නැ. සම්පූර්න ලෞකික සැප.