windows vps උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා වින්ඩෝස් VPS එකක් ගන්න ඕනි
    මිල ගණන් කොහොම වෙයිද

    කොහොමද අරගන්නේ

    උධාව් උධාව්
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචංලා මටත් වීපීඑස් එකක් ඕනේ ත්‍රීඩී Rendering කරන්න..
    මේක කරගන්න සිස්ටම් එකක් නැද්ද? ඔෆිස් එකෙන් නම් Amazon Node එකක Windows install කරලා හදලා දුන්නා ඒක පට්ට ස්පීඩ්/.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මටත් වීපීඑස් එකක් ඕනේ ත්‍රීඩී Rendering කරන්න..
    මේක කරගන්න සිස්ටම් එකක් නැද්ද? ඔෆිස් එකෙන් නම් Amazon Node එකක Windows install කරලා හදලා දුන්නා ඒක පට්ට ස්පීඩ්/.

    bump

    උඹට ක්‍රමයක් සෙට් වුනොත් මටත් කියපන්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    bump

    උඹට ක්‍රමයක් සෙට් වුනොත් මටත් කියපන්

    ubata torrent banna nisa tikak hoyala ganin.. samara vps providersla kiyalamai denne owa karanna denne neh kiyala ... ehema ekak aran dala ahu unama vps eka down karala dawana un..

    podi podi hal keli ganna epa.. tika ganak deela hoda ekak ganin . adu gane 10$ wath deela .. ganna kalin poddak hoyala balapan un torrent download allow da kiyala nettam ube salli aparade..

    http://virmach.com/windows-remote-desktop-vps/

    mam nam oke ara gatte.. badu hodai.. jet wage ... mage nam hebei sathi deken vps down kerewwa .. reason ekata ekata kiwwe mam over usage kara kiyala cpu eka.. :rofl::rofl: wenna athi hebei mam patta gehuwa bn ..

    anika un package dalama tiyenawa hard use karana unta.. api nikan dena eeken weli mirikala wathura ganna giyama down karanwa..
     
    Last edited:

    ela ela machan thanks kolla
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නද
    උබට rdp එකක් වගේ use කරන්න ඕනෙද
    නැත්තන් ටොරන්ට් ක්ලයන්ට් එකයි FTP එකයි තිබ්බනම ඇතිද
    එහෙමනම් linux එකක් අරන් එක config කරගනින්
    digital ocean එකේ පට්ට ලාබයි
    මාසයක්ම use කරත් ගැන 5$ යි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උබට ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නද
    උබට rdp එකක් වගේ use කරන්න ඕනෙද
    නැත්තන් ටොරන්ට් ක්ලයන්ට් එකයි FTP එකයි තිබ්බනම ඇතිද
    එහෙමනම් linux එකක් අරන් එක config කරගනින්
    digital ocean එකේ පට්ට ලාබයි
    මාසයක්ම use කරත් ගැන 5$ යි

    torrent download karanna thamai machan..