Trump ලෝක යුධ අවධානමක් ඇති කරයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනිවාර්යෙන් එහෙනම් බොක්කක් තමා. මෙලහට කොලඹ තම්බියෙක් ටාටා බට්ටෙක්ගෙන් හරි මිනිස්සු යට කරලා මරලා. දැන් අලුත්ම ගේම බොම්බා නැ තුවක්කු නැ වාහන පයිට්. ඊයෙන් ස්විඩන් වල එහෙම කරලලු නේ.

    ow ehema seen ekak wela. issarahata thambiyek wahaneka yanawa dakka gaman anith un duwai
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උතුරු කොරියාවේ එකා මොනා කියලා කරන්නදබන්. වැඩිම උනොත් පැය දෙකක් ඌ ගහයි උගේ වො හෙඩ් තුනෙන්. ඊට පස්සේ AK47 වලින් ගහන්නද? වඩාගෙන කැමක් තමා ජපානෙනුයි, සවුත් කොරියාවෙනුත්. ඇමෙරිකාවට කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නෙත් නැ. අනික බන් මන්ද පොශනේ රටෙන් බාගෙකට.

    උතුරු කොරියාවට මලාට ගහන්නේ නැහැ ඇමරිකාව..කිව්වට අහන්න අයියේ :P :rofl:

    අනික ජපානේ පැත්ත මාරු කරනවා 03 වෙනි ලෝක යුද්දේ ඇමරිකාව පටන් ගත්තොත්..උන්ගේ හිතේ පරමාණු බෝබ්බ දෙකේ තරහ තියෙනවා...වෙලාවක් ඉන්නේ return දෙන්න :lol::lol:

    අනික උතුරු කොරියාව වැටෙනවට චිනේ,රුසියාව කැමති නැහැ :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    in reality, americans can nuke NK to dust before kim's missiles reach america
    අනිවා බන්. නොර්ත් කොරියන් උන් එකක් ගහද්දිම් ගුවාම්, හවායි, ස්විස් යුඇස් ආමි බේස් වලින් ඔකුන්ට ගහලා වැදුනේ කාගෙන්ද කියලා නොදැනෙන්න. වටේම ඉන්න රටවල් ගහනවා. චයිනීස් උනුත් තායිවාන් උන් එක්ක ඇර ගත්තා නම් තවත් ශොක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උතුරු කොරියාවට මලාට ගහන්නේ නැහැ ඇමරිකාව..කිව්වට අහන්න අයියේ :P :rofl:

    අනික ජපානේ පැත්ත මාරු කරනවා 03 වෙනි ලෝක යුද්දේ ඇමරිකාව පටන් ගත්තොත්..උන්ගේ හිතේ පරමාණු බෝබ්බ දෙකේ තරහ තියෙනවා...වෙලාවක් ඉන්නේ return දෙන්න :lol::lol:

    අනික උතුරු කොරියාව වැටෙනවට චිනේ,රුසියාව කැමති නැහැ :no:
    පිස්සුද බන්. ඒ ලන්කාවේ උන්. ජපන්නු ආයේ ඉල්ලගෙන නාන්න යන්නේ නැ. ඊයෙත් සිරියාවට ගහපු එක හරියි කියලා ඉස්සලාම කිව්ව ඒශියන් රට ජපානේ. ඔන්න සින්ගා උන් නම් ඔය සීන් වලදි එහෙටත් නැ මෙහෙටත් නැ හිටියි. අනික මැලේ උන් ෆුල් සප් එක දෙනවා ඇමෙරිකන් උන්ට. එකක් ලගදි ඉදන් හිත හොද නැ අර් මල්ලිකාරයා ගෙ කේස් එකට. අනික මැලේසියන් ප්ලේන් එකට නෙලුවට රශියන් උන් එක්ක මල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උතුරු කොරියාවට මලාට ගහන්නේ නැහැ ඇමරිකාව..කිව්වට අහන්න අයියේ :P :rofl:

    අනික ජපානේ පැත්ත මාරු කරනවා 03 වෙනි ලෝක යුද්දේ ඇමරිකාව පටන් ගත්තොත්..උන්ගේ හිතේ පරමාණු බෝබ්බ දෙකේ තරහ තියෙනවා...වෙලාවක් ඉන්නේ return දෙන්න :lol::lol:

    අනික උතුරු කොරියාව වැටෙනවට චිනේ,රුසියාව කැමති නැහැ :no:

    pissuda ban jappo loweth amarican wirodi wenne na.

    for Russia and China.. its only regional issue. they don't care that much.
    oke unge territory eke amarican karayo warship thiyan inna ekatai wirudda. Anyway North korea is a good buyer of old russian firearms
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචන්ල උතුරු කොරියාවෙයි..ඇමරිකාවෙයි යුධ ශක්තිය සැසදුවොත් කොහොමද වෙන්නෙ...කලින් ලෝක යුද්ද වගේ රටවල් දෙකට බෙදුනොත් මොන මොන රටවල්ද පිල් දෙකට වෙන් වෙන්නෙ

    පොඩි ඇනලයිස් පාරක් දාපල්ලකො
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ල උතුරු කොරියාවෙයි..ඇමරිකාවෙයි යුධ ශක්තිය සැසදුවොත් කොහොමද වෙන්නෙ...කලින් ලෝක යුද්ද වගේ රටවල් දෙකට බෙදුනොත් මොන මොන රටවල්ද පිල් දෙකට වෙන් වෙන්නෙ

    පොඩි ඇනලයිස් පාරක් දාපල්ලකො
    ගොඩක් රටවල් පැත්තක් නොගෙන ඉදියි කියලා මගේ අදහස. ගොඩක්ම ලන්කාවට නම් පුක් පාර හම්බ වෙනව නය නිසා. අනිවා කවුරු මොක කිව්වත් චීනා යන පැත්තට ලන්කාව මුක්කුව ගහනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ ඔය ගහන පාරක් අපිටත් වැදිල එක පාරම නියුක් වෙලා ගියානං මේ කරදර මොකුත් නෑ :( :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උතුරු කොරියාවේ එකා මොනා කියලා කරන්නදබන්. වැඩිම උනොත් පැය දෙකක් ඌ ගහයි උගේ වො හෙඩ් තුනෙන්. ඊට පස්සේ AK47 වලින් ගහන්නද? වඩාගෙන කැමක් තමා ජපානෙනුයි, සවුත් කොරියාවෙනුත්. ඇමෙරිකාවට කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නෙත් නැ. අනික බන් මන්ද පොශනේ රටෙන් බාගෙකට.

    ඕවා මචන් cnn වගේ මීඩියා වලින් පතුරන දේවල්, උතුරු කොරියන් කාරයන්ට දෙයක් කරන්න බැරි නම් උන් ජපන් මුහුදට මිසයිල දානකන් ඉන්නේ නැ ජපන්නු දකුණු කොරියන් කාරයෝ ඇමරිකන් කාරයෝ,

    උතුරු කොරියාවට බොහොම සුළු වෙලාවයි සොයුල් විනාශ කරන්න යන්නේ විශාල කල තුවක්කු ප්‍රමානයක් උන්ට තියෙනවා, යුද්දයක් ගියොත් වැඩියෙන්ම බැට කන්නේ උතුරු කොරියාව නෙමේ ජපන්නු & දකුණු කොරියන් කාරයෝ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා මචන් cnn වගේ මීඩියා වලින් පතුරන දේවල්, උතුරු කොරියන් කාරයන්ට දෙයක් කරන්න බැරි නම් උන් ජපන් මුහුදට මිසයිල දානකන් ඉන්නේ නැ ජපන්නු දකුණු කොරියන් කාරයෝ ඇමරිකන් කාරයෝ,

    උතුරු කොරියාවට බොහොම සුළු වෙලාවයි සොයුල් විනාශ කරන්න යන්නේ විශාල කල තුවක්කු ප්‍රමානයක් උන්ට තියෙනවා, යුද්දයක් ගියොත් වැඩියෙන්ම බැට කන්නේ උතුරු කොරියාව නෙමේ ජපන්නු & දකුණු කොරියන් කාරයෝ
    රිටන් එක හිතපන් මචන්.. කර්මය.. පලවිපාකය හිතපන්කො.. කිම්කාරයට මැන්ටල් උනත් ඌ දන්නවා රිටන් එක. උබ හිතපන්කො ප්යැන්යො ඉදන් සොවුල් වලට ෆ්ලැකැන්ස් වෙන්නම ගැහුවා කියලා. ඊට පස්සේ ඇමෙරිකන් උන් නිකන් ඉදියිද? කිම්ගේ ඇටදෙකවත් හොයාගන්න වෙන්නේ නැ.. ඔතන තියෙන්නේ කිම් ලග බඩු තියන නිසා එකෙක්වත් ඉස්සර වෙන්නේ නැ ම්කද අනිවාරෙන් කන්න වෙනවා පිස්සා වගේ අත හැරියොත්. නමුත් ඒ කැමට් සාපේක්ශව උතුරු කොරියාවට් හම්බෙන කැම හත් මාලුවෙන්ම තියෙනවා අඩු නැතුව. මොන දහන් ගැටේ දැම්මත් උතුරු කොරියන් උන්ට පැය 24කට වඩා ගහන්න ආයුද නැ. ඔය පෙන්නන සෙල්ලන් ඔය රටේ ඇතුලේ නැ බන්. කොටින්ම කිම්කාරයා නයාගේ ඔලුව වගේ ඔකා මලොත් ජෙනරල්ට කරන්න පුලුවන් ලබ්බක් නැ. ජෙනරල්ලා ඌට බයේ ඉන්නේ. පොඩ්ඩ ගැස්සුනොත් ලග ඉන්න එකාගේ බෙල්ල කපනවනේ. එහෙව රටක් සන්විදානාත්ම නැ. මහ එකා නැහුනොත් ඔකුන් විසිරෙනවා. රටේ බහුතරයකට ලොකේ කිසි දෙයක් දැකලා න් බන්. 90%ක් මිනිස්සු ජිවිතේට පිට රට චැනල් එකක් බලලා නැලු. ලොකේ වෙන දෙයක් දන්නේ නැ. එහෙම මිනිස්සු දාල කොහෙ යුද්ද කරන්නද බන්. උතුරු කොරියන් යුද්දේ නම් යුද්දයක් කියන්න තරම් දෙයක් නැ බන්. උන් ගැහුවොත් මුන් ගහනවා. දවස් දෙකක් යයි යුද්දේ. :P
     
    උඹ කියන්නේ cnn වලින් ලෝකෙට දෙන ප්‍රතිරුපේ උතුරු කොරියාව ගැන මචන්, උ කෝ එක්ක උදා කරන්නේ දකුණු චීන මුහුදේ ඉදන් උන්ට වෙපන් පවර් එක දෙන්නේ රුසියව & චීන උන්, උන්ගේ ලග කොච්චර බදු තියෙනවද කියන එක ලෝකේ උන් දන්නේ නැනේ අනික ඇමරිකාවට අච්චර ආයුද තියෙනවා මෙච්චර තියෙනවා කියුවට එක නයෂ්ටික බෝම්බයක් ඇති පැත්තක් විනාශ කරන්න කොහොමද ඇත ඇරියොත් නයෂ්ටික බෝම්බයක් දකුණු කොරියාවට ජපානෙට ඇමරිකන් බේස් වලට ඔය ලොකු යුද්ද කතා නැ, ඊලග දේ උතුරු කොරියාව හෝ ඇමරිකාව යුද්ද කොරොත් එකට අනිවාර්යෙන් රුසියාව චිනේ සම්බන්ද වෙනවා ඊට පස්සේ වෙන දේ දන්නවනේ, ඒවගේම කොරියන් කාරයෝ කියන්නේ හම්බයෝ නෙමේ
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677

    ඉරාකෙ මතකද කොච්චර කයිවාරු ගැහුවද,,අන්තිමට ඇමරිකන්කාරය ගේමක් නැතුවම ඇල්ලුව,,ඉරාකෙ හමුදාව පූස් පැටව් වගේ උනා,,උන්ට ඇමරිකන් සෝල්ජස්ල කියක් මරන්න පුලුවන් උනාද?
    ඒවගේ කොරියන් කාරයන්ගෙත් කට විතරද කියල කවුද දන්නෙ,,
     
    ඔය කතාවම තම බන් මමත් කියන්නේ. හම්බයො සීන් එක ඇහුනට, කොරියන් සීන් එක ඇදෙන්නේ නැ. කොටින්ම ගිය පාරත් ඔහොමගහනව ගහනවා කියලාඅන්තිමට චීනනේ කොරියන් එකට කිව්වේ සද්දේ වහන් හිටපන් කියලා. ඔතන නියුක්ම නෙමෙයි බන් අවුල. ගියසතියේ මිසයිල 59ක් ගැහුවා විතරයි, චයිනීස් ඉකොනොමි එකේ කොපර් ප්‍රයිස් බැස්සා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ශන් බහිනවා. කවුද බන් කැමති කොරියන් උන් ඇමෙරිකන් ප්‍රාන්තෙකට කෙලලා ඇරියම තමන්ගේ ආර්තිකේ වට්ට ගන්න. උබලා හිතන හැටියට ජින් පින් කාරයයි ට්‍රම්ප් කාරයි පුටින්කාරයි ඇර ගන්නේ නැ බන්. ඔතන ගේම් ගහන්නේ උන් නෙමෙයි. බිස්නස් කාරයො. දැන් වෙලා තියෙන්නේ එයින් එක බිස්නස්කාරයෙක් ජනාදිපති උන එක. ඇමෙරිකාවට කුඩු වෙන්න ගැහුවාම චීනෙට සතුටුයි කියලා ලන්කාවේ උන් හිතන් ඉන්නේ. ඒත් ඇමෙරිකාවට ගහනවට ඉස්සෙලාම විරුද්ද ප්‍රදානමරට චීනේ. උන්ගේ ආර්තිකේ සම්පූර්න තියෙන්නේ ඇමෙරිකන් ආයොජන මත. ඒ වගේමයි ඇමෙරිකාවත්, ඇමෙරිකන් උන් කැමති නැ චීනේ වැටෙනවට. මොකද උන් නය අරගෙන එක එකාගේ පිට කගගෙන ඉන්නේ. උතුරු කොරියාව කියන්නේ ඔය දෙගොල්ලොටම වැඩක් නැති පොට් එකක්. උතුරු කොරියාව ගැන ඇමෙරිකාව හොයන්නේ දකුනු කොරියාව බොක්ක නිසා. චීන උන් උතුරු කොරියාවටට ඉන්නේ දකුනු කොරියන් උන් ඇමෙරිකන් බොක්ක නිසා. අනික බන් ඔය රීජන් එකේ තියන රටවල් ඔය ටික විතරක් නෙමෙයි. තායිවානේ උන් චීනෙට ගහන්න ඊයේ ඉදන් සබ් හදන්න අරන්. ජපන් උන් චීන දූපත්වලට් මරාගන්නවා. හොන්ග්කොන්ග් උන් වෙනම කෙලින්න ඉල්ලනවා. ඔය ප්‍රශ්න එක්ක චීනේ ඇමෙරිකාවට ගහන්නේ නැ බන්. චීනේ ඇමෙරිකාවගහගන්නේ ඔවට නෙමෙයි යුද රහස් සහ බිස්නස් රහස් ගන්න. ඒක කරන්නේ ඉතින් හැකර්ලා මාර්ගයෙන්.
     
    ටෙක් පැත්තෙන් ගත්තමාපි නොදන්න දේවල්, කොටින්ම ට්‍රම්ප් පවා නොදන්නදේවල් ඇමෙරිකන් උන් ලග ඇති. ඒ වගේම චීන, රුසියන් උන් ලගත් තියනවා ලොකේට නොකියපු උන්ගෙම තාක්ශනේ. ඒවා එලිවෙන්න ඉතින් ලොක යුද්දයක්ම එන්න ඔනා. හැබැයි උතුරු කොරීයාව කියන්නේ එහෙම හන්ගගෙන ඉන්න රටක් නෙමෙයි. බොට්ටුවක් හදලා නැවක ටොක් ලොකෙට පෙන්නන වැඩනේ උන් කරන්නේ. ඒ තමා උන්ගේ උපරිම. ඒ නිසා බය නැතුව කිව්වැකි, උන්ට රහස් යුද උපකරන නම් නැ. තියන එකම දේ තමා නියශ්ටික මිසයිල 3-4
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය කතාවම තම බන් මමත් කියන්නේ. හම්බයො සීන් එක ඇහුනට, කොරියන් සීන් එක ඇදෙන්නේ නැ. කොටින්ම ගිය පාරත් ඔහොමගහනව ගහනවා කියලාඅන්තිමට චීනනේ කොරියන් එකට කිව්වේ සද්දේ වහන් හිටපන් කියලා. ඔතන නියුක්ම නෙමෙයි බන් අවුල. ගියසතියේ මිසයිල 59ක් ගැහුවා විතරයි, චයිනීස් ඉකොනොමි එකේ කොපර් ප්‍රයිස් බැස්සා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ශන් බහිනවා. කවුද බන් කැමති කොරියන් උන් ඇමෙරිකන් ප්‍රාන්තෙකට කෙලලා ඇරියම තමන්ගේ ආර්තිකේ වට්ට ගන්න. උබලා හිතන හැටියට ජින් පින් කාරයයි ට්‍රම්ප් කාරයි පුටින්කාරයි ඇර ගන්නේ නැ බන්. ඔතන ගේම් ගහන්නේ උන් නෙමෙයි. බිස්නස් කාරයො. දැන් වෙලා තියෙන්නේ එයින් එක බිස්නස්කාරයෙක් ජනාදිපති උන එක. ඇමෙරිකාවට කුඩු වෙන්න ගැහුවාම චීනෙට සතුටුයි කියලා ලන්කාවේ උන් හිතන් ඉන්නේ. ඒත් ඇමෙරිකාවට ගහනවට ඉස්සෙලාම විරුද්ද ප්‍රදානමරට චීනේ. උන්ගේ ආර්තිකේ සම්පූර්න තියෙන්නේ ඇමෙරිකන් ආයොජන මත. ඒ වගේමයි ඇමෙරිකාවත්, ඇමෙරිකන් උන් කැමති නැ චීනේ වැටෙනවට. මොකද උන් නය අරගෙන එක එකාගේ පිට කගගෙන ඉන්නේ. උතුරු කොරියාව කියන්නේ ඔය දෙගොල්ලොටම වැඩක් නැති පොට් එකක්. උතුරු කොරියාව ගැන ඇමෙරිකාව හොයන්නේ දකුනු කොරියාව බොක්ක නිසා. චීන උන් උතුරු කොරියාවටට ඉන්නේ දකුනු කොරියන් උන් ඇමෙරිකන් බොක්ක නිසා. අනික බන් ඔය රීජන් එකේ තියන රටවල් ඔය ටික විතරක් නෙමෙයි. තායිවානේ උන් චීනෙට ගහන්න ඊයේ ඉදන් සබ් හදන්න අරන්. ජපන් උන් චීන දූපත්වලට් මරාගන්නවා. හොන්ග්කොන්ග් උන් වෙනම කෙලින්න ඉල්ලනවා. ඔය ප්‍රශ්න එක්ක චීනේ ඇමෙරිකාවට ගහන්නේ නැ බන්. චීනේ ඇමෙරිකාවගහගන්නේ ඔවට නෙමෙයි යුද රහස් සහ බිස්නස් රහස් ගන්න. ඒක කරන්නේ ඉතින් හැකර්ලා මාර්ගයෙන්.

    ඕවගේ ඇත්ත බලන්න යුද්දයක් යන්නම ඕන උ කොරියාවට වැඩිය ඇමරිකන් කාරයා බයේ ඉන්නේ සම්බාදක දාගෙන දගලන්නේ එකනේ ඇමරිකන් කාරයෝ යුද්ද වලින් ලෝකේ ඇල්ලුවට චීන්නු ලෝකේ අල්ලන්නේ යුද්ද වලින් නෙමේ උන්ගේ බඩු විකුණගන්න පාරවල් හදාගෙන එක නිසා උන්ට යුද්ද වලින් වැඩක් නැ, කොහොම උනත් ඇමරිකාව යුද්දෙකට ගියොත් හම්බ රටවල් එක්ක කරාට වැඩිය ඇමරිකාවට ප්‍රශ්න එන එක නම් වෙන දෙයක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවගේ ඇත්ත බලන්න යුද්දයක් යන්නම ඕන උ කොරියාවට වැඩිය ඇමරිකන් කාරයා බයේ ඉන්නේ සම්බාදක දාගෙන දගලන්නේ එකනේ ඇමරිකන් කාරයෝ යුද්ද වලින් ලෝකේ ඇල්ලුවට චීන්නු ලෝකේ අල්ලන්නේ යුද්ද වලින් නෙමේ උන්ගේ බඩු විකුණගන්න පාරවල් හදාගෙන එක නිසා උන්ට යුද්ද වලින් වැඩක් නැ, කොහොම උනත් ඇමරිකාව යුද්දෙකට ගියොත් හම්බ රටවල් එක්ක කරාට වැඩිය ඇමරිකාවට ප්‍රශ්න එන එක නම් වෙන දෙයක්
    මේක තමා ඇත්ත මචන්.. චීනා ලෝකේ අල්ලන්නේ මෙහෙම. ලන්කාවටත් කලේ මේක.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉරාකෙ මතකද කොච්චර කයිවාරු ගැහුවද,,අන්තිමට ඇමරිකන්කාරය ගේමක් නැතුවම ඇල්ලුව,,ඉරාකෙ හමුදාව පූස් පැටව් වගේ උනා,,උන්ට ඇමරිකන් සෝල්ජස්ල කියක් මරන්න පුලුවන් උනාද?
    ඒවගේ කොරියන් කාරයන්ගෙත් කට විතරද කියල කවුද දන්නෙ,,

    බලහන් මේක
    Code:
    https://en.wikipedia.org/wiki/Iraq_War
    එකනම් බන් ඇමරිකන් කාර්ය මුලින්ම ෆුල් පවර් එක දාල උන්ගේ එයාර් බේස් වලට ගැහුවා
    නාවික කදවුරු වලට ගැහුවා

    ඊටත් කලින් රටේ නැති ප්‍රශ්න ඇතිකරලා මිනිස්සු හමුදාව බෙදා බින්න කරා

    අන්තිමට ලොක්කෝ වගේ තව රටවල් කීපෙක හමුදාවන් සෙට් එකක් එක්ක බැස්ස

    එකත් war එක declare කරන්න කලින් ම උන්ට මිසයිල ගහල

    ඇමරිකන් වුන් තරම් බලු විදියට යුද්ද කරන එකෙක්වත් නැ වෙන