Help bannnnnnnnnnnnnnnnnnnnnn

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn uuwa kurullek (ukussa wage podi eke innawa)
    allala da kiyala blpan. ehema case ekak nattam ohomama tikak tiyanna. bonna watura denna.
    uba inne kandy da ? colombo hitiyanm mage vet yaluwek eekka enna puluwan.

    mcn puluwannam taw photos tikak mata email karanawada ? [email protected]
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    mcn uuwa kurullek (ukussa wage podi eke innawa)
    allala da kiyala blpan. ehema case ekak nattam ohomama tikak tiyanna. bonna watura denna.
    uba inne kandy da ? colombo hitiyanm mage vet yaluwek eekka enna puluwan.

    mcn puluwannam taw photos tikak mata email karanawada ? [email protected]

    photo gahanna ba ban den.. flasher eka nisa porata karadarai ne.. mata dukai anika.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අකිල කිවුව වගේ වැටිච්ච පාර වෙන්ඩ ඇති ලේ එන්ඩ ඇත්තේ.
    ගැහෙන්නේ තාමත් shock එකටද දන්නේ නෑ
    සේලයින් ටිකක් බොන්ඩ දුන්නොත් හරියන්නේ නැති වෙයිද බන්?

    පුලුවන්නම් හෙට උදෙන්ම මචන් පශු එකට අරන් යමන්.

    kandy vet eka hariyanne netiwei ban.. lankawe lenu wage sattu gena wediya mewwa ekak na ban.. mam akalin keepaserayk lenu aran gihin tiyenawa.

    mage vet thama lenu goda danna help kare kalin. pora kiwwa aran awata wedak na kiyala ane manda



    lenunta ehema bonna denna ba ban.. nahayen ghin lungs walata giyoth ita hapan case ekak wenawa neh?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uuta rest eke inna deepan
    uba sattunta adarei wage godk. maat ehmai bn
    uuwa saren sare chk krpn. watura deepan.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    uuta rest eke inna deepan
    uba sattunta adarei wage godk. maat ehmai bn
    uuwa saren sare chk krpn. watura deepan.

    sattunta adarei ban.. merenna arinna ba :no:

    IMG_2170.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    http://www.elakiri.com/forum/member.php?u=525096
    CorD SaC
    මචන් මෙයා ඉන්නෙ නම් ඇහැලියගොඩ(අවිස්සාවෙල්ල පැත්තෙ)
    මම මේ දැනට දුන්නෙ උඹට උදව්වක් වෙයි කියලා හිතලා....පුලුවන්නම් සනීප කරගන්ඩ මචන් කොහොම හරි :(

    ubata massage danda ba.meka mama tikakin delete karannam hondada :)

    thanks ban.. mekane ban call karala meka karanna ba.. man innne kandy.. mata lagama kenata man call kara eya kiwwe ara tika thama..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    ado mata sattu gena danna ekek ikamanata udawwak karapan vet hoyaganna na ada irida..

    midule lenek wetila ban.. dagalanawa ehe mehe duwa duwa.. porata fit eka wage.. katin le enawa ban..

    mama redi kellakin allala pettiyakata denma ehe mehe gihin kela wei kiyala.. katin le enawa ban..

    meya sudu lenek.. jana wala awlak da danne na ne.. danna ekek kiyapallako ban.. balan inna baaa

    edit:

    mama kalin sere lenu hadanakota ape vet ta call kara..
    eya kiwwa athagala balanna kiyala massage karala wage.. aran awata wedak netiwei kiwwa.. :(

    ade ban sathek pana adinawa, merenna dagalanawa balanna una ne mata.
    baya hitenawa ban geewithe gena.

    BUMP
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    mata udaw karapu hemotama godak pin.. ubala dunna numbers mama save karagatta ilaga para udawwak ganna.. wath.. eth man inne kandy.

    thawath swabawadahame lassana nirmanayak.. netiuna apita.. :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    katin le ena eka newathuna..

    man tikak atha gewa hodata hitiya.. eth porata karadare nisa man paduwe inna dunna..

    den kegahanne nam na.. tikak dagalanawa.. eth tikak fit eka wage tiyenawa gehenawa..

    pettiyata dala redi kellak denma...

    20840355555224098-account_id_5.jpg

    පට්ට ලස්සනයි ලේනා.
    ඌට ඔහොම ඉන්න දීපන් මචන්.
    පුලුවන්නම් ඌට තැඹිලි වතුර ටිකක් පොවන්න ට්‍රයි කරපන්.
    ලේනාව අල්ලලා තැඹිලි වතුර ටිකක් හැන්දකට අරන් ඌව ලන් කරලා බලපන් ඌ බොනවද කියලා.
    එහෙම නැත්තම් තැඹිලි වතුර ටිකක් කටට දාපන් ඌට ෆිට් එක වගේ නැත්තම්.

     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කාටවත්ම කරදරයක් නැති අහින්සකයෙක්නෙ... ඉක්මනටම හොද වෙයි.. කොහොමත් එයා වාසනාවන්තයි අනතුරක් වුනත් ඔයා වගේ හිත හොද කෙනෙක්ටම හම්බ වෙලා තියන්නෙ ඒකයි. ජය වේවා..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    පට්ට ලස්සනයි ලේනා.
    ඌට ඔහොම ඉන්න දීපන් මචන්.
    පුලුවන්නම් ඌට තැඹිලි වතුර ටිකක් පොවන්න ට්‍රයි කරපන්.
    ලේනාව අල්ලලා තැඹිලි වතුර ටිකක් හැන්දකට අරන් ඌව ලන් කරලා බලපන් ඌ බොනවද කියලා.
    එහෙම නැත්තම් තැඹිලි වතුර ටිකක් කටට දාපන් ඌට ෆිට් එක වගේ නැත්තම්.


    eya iwarai ban.. video tika thama ban tiyenne aye eyage balanna.. :dull::(
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    mata udaw karapu hemotama godak pin.. ubala dunna numbers mama save karagatta ilaga para udawwak ganna.. wath.. eth man inne kandy.

    thawath swabawadahame lassana nirmanayak.. netiuna apita.. :(

    අනේ එයා නැති උනාද?? 😢😢 අහින්සකයා ලබන ආත්මෙ කිසිම දුකක් නැති තැනක ඉපදේවා.. ඇත්තටම දුකයි... කාටවත්ම කරදරයක් නැති අහින්සකයො තමයි ඉක්මනටම මේ ලෝකෙටම නැති වෙලා යන්නේ..