Help bannnnnnnnnnnnnnnnnnnnnn

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ado mata sattu gena danna ekek ikamanata udawwak karapan vet hoyaganna na ada irida..

    midule lenek wetila ban.. dagalanawa ehe mehe duwa duwa.. porata fit eka wage.. katin le enawa ban..

    mama redi kellakin allala pettiyakata denma ehe mehe gihin kela wei kiyala.. katin le enawa ban..

    meya sudu lenek.. jana wala awlak da danne na ne.. danna ekek kiyapallako ban.. balan inna baaa

    edit:

    mama kalin sere lenu hadanakota ape vet ta call kara..
    eya kiwwa athagala balanna kiyala massage karala wage.. aran awata wedak netiwei kiwwa.. :(

    ade ban sathek pana adinawa, merenna dagalanawa balanna una ne mata.
    baya hitenawa ban geewithe gena.

    edit2:

    lena netiuna ban apita.. aye sudu lenu na ban.
    4403589310651484672-account_id_5.jpg


    20840355555224098-account_id_5.jpg



    mata udaw karapu hemotama thanks ban godak pin.
     
    Last edited:
    • Like
    Reactions: Bathiiii

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    oita wada ithin mokuth karanna baane umbt, kate thuwalayak nam le kati gahunama hariyai internal bleeding ekak nam heta weddi marei monawa korannada? :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩියේ දුවන්ද දෙන්න නැතුව තියාගන්ඩ බලපන් හෙට උදේ වෙනකන්වත්.
    වතුර ටිකකුයි කෑම ටිකකුයි දීපන්
     
    • Like
    Reactions: Lakshan-Seram

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලේනා බිම වැටිච්ච පාර බඩ තැලුනාම මම හිතන්නේ ඕක වෙලා තියෙන්නේ මචන්.
    පාර ටිකක් සැරට වදින්න ඇති මචන්.
    ඒකයි සීන් එක වෙලා තියෙන්නේ.
    පෙට්ටියකට දාලා තියන එක හොදයි.
    පුලුවන්නම් පෙට්ටිය ටිකක් හුලග වදින තැනකින් තියපන් ඌට යන්න බැරි වෙන්න.
    ෆිට් එක වගේ එක දැන් නැවතිලාද ?
    පින්තුරයක් දාපන් පුලුවන්නම්.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ලේනා බිම වැටිච්ච පාර බඩ තැලුනාම මම හිතන්නේ ඕක වෙලා තියෙන්නේ මචන්.
    පාර ටිකක් සැරට වදින්න ඇති මචන්.
    ඒකයි සීන් එක වෙලා තියෙන්නේ.
    පෙට්ටියකට දාලා තියන එක හොදයි.
    පුලුවන්නම් පෙට්ටිය ටිකක් හුලග වදින තැනකින් තියපන් ඌට යන්න බැරි වෙන්න.
    ෆිට් එක වගේ එක දැන් නැවතිලාද ?
    පින්තුරයක් දාපන් පුලුවන්නම්.

    katin le ena eka newathuna..

    man tikak atha gewa hodata hitiya.. eth porata karadare nisa man paduwe inna dunna..

    den kegahanne nam na.. tikak dagalanawa.. eth tikak fit eka wage tiyenawa gehenawa..

    pettiyata dala redi kellak denma...

    20840355555224098-account_id_5.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    katin le ena eka newathuna..

    man tikak atha gewa hodata hitiya.. eth porata karadare nisa man paduwe inna dunna..

    den kegahanne nam na.. tikak dagalanawa.. eth tikak fit eka wage tiyenawa gehenawa..

    pettiyata dala redi kellak denma...

    20840355555224098-account_id_5.jpg

    හම්මේ ලස්සන බන් :love::love::love:
    හොද උනාට පස්සේ යවන්ඩ කලින් තව පොටෝ ටිකක් අරගෙන දාපන් මචන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    හම්මේ ලස්සන බන් :love::love::love:
    හොද උනාට පස්සේ යවන්ඩ කලින් තව පොටෝ ටිකක් අරගෙන දාපන් මචන්

    meyala dennek hitiya ban.. videos wagayak tiyenawa.. passe share karannam masekata witara kalin gatta ewa..

    meya saneepa unoth hodai.. eth mata nam geewithe epa una ada.. me satha dagalana degalilla dekala.. :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    meyala dennek hitiya ban.. videos wagayak tiyenawa.. passe share karannam masekata witara kalin gatta ewa..

    meya saneepa unoth hodai.. eth mata nam geewithe epa una ada.. me satha dagalana degalilla dekala.. :(

    අකිල කිවුව වගේ වැටිච්ච පාර වෙන්ඩ ඇති ලේ එන්ඩ ඇත්තේ.
    ගැහෙන්නේ තාමත් shock එකටද දන්නේ නෑ
    සේලයින් ටිකක් බොන්ඩ දුන්නොත් හරියන්නේ නැති වෙයිද බන්?

    පුලුවන්නම් හෙට උදෙන්ම මචන් පශු එකට අරන් යමන්.
     
    Last edited: