Image Edit උදව්වක් ඕන
මචන්ලා මට මේ image එකෙ පොඩි එඩිටින් ටිකක් කරගන්න ඕන
මෙකෙ මැදවච්චිය තද නිල් පාට කරල තියන එක අයින් කරලා එකත් අනිත් එවගෙ තියන ලානිල් පාටම දාන්න ඕන
1.රබෑව
2.ගලෙන්බිදුනුවැව
3.තිරප්පනෙ
කියන DS Division තුන වෙන පාටක් දාගන්න ඔන
එත් එක්කම ලෙජන්ඩ් එකෙත් අනුරාදපුර District කියන එක විතරක් තියෙන්න ඔන
උඩින් තියන study area කියන එකත් අයින් වෙන්න ඔන
අනෙ පුලුවන් කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකො
ලොකු උදව්වක්

aaaaaaww..