හොඳයි මචන්.
උඹ ඕක කරන්න හදන්නේ සමාජ සත්කාරයක් විදියටනේ.
උඹේ සිතිවිල්ල ඇත්තටම හොඳයි.
ඒත් මචන් පරිස්සමෙන්.
උඹ ඕක කරන්න හදන්නේ සමාජ සත්කාරයක් විදියටනේ.
උඹේ සිතිවිල්ල ඇත්තටම හොඳයි.
ඒත් මචන් පරිස්සමෙන්.
මචෝ ඔය පැකේජ් එක අපිට ගන්න බැරිද මචං පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.

ekane bn
kiriye apitama dunnoth mokada
apith bn duppath minissune
muta api gana duka nadda mnda?
mu Kg ghlda bn![]()
End to End lines ban. Expensive . Greanted by my office. Over five hundred thousand and connected thorough the Zayo

නිකන් දීල උබ ඕක නැවත්තුවම උබේ ගේ ඉස්සරහ උද්ගොශනේ කරයි...ඔන්න බලපන් නැද්ද කියල...

මචන් router model එක මොකද්ද? 900m වදින්නේ open area ද? මේ දවස් වල office එකට එකක් හොයනවා.
hode wadak machan.
issella hodeta igene ganna ho net welin wdegath deyak kerene eka hode lamyekute hari deela (Test) kerela balanna.
good work.![]()
hoda wadak machn![]()
Porn and torrents block karala dunna nam hari
Nathnm nikan dena demala pattareth ganna inna Sinhalayata oke watinakamak nathuwa yanawa