Free Internet ( Fiber )

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හොඳයි මචන්.
    උඹ ඕක කරන්න හදන්නේ සමාජ සත්කාරයක් විදියටනේ.
    උඹේ සිතිවිල්ල ඇත්තටම හොඳයි.
    ඒත් මචන් පරිස්සමෙන්.
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    වැඩේ කරනවනම් හොදයි මචං
    අවුලක් යන්න විදිහක් නෑ නේද ඉතිං?
    පොඩ්ඩක් හොයලා කරපන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :lol: නිකන් දීල උබ ඕක නැවත්තුවම උබේ ගේ ඉස්සරහ උද්ගොශනේ කරයි...ඔන්න බලපන් නැද්ද කියල...

    අවසානෙදි නතර වෙන්නේ උඹ නරක මුනිහා වෙලා...:lol:
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    ubata yamak karanne oni nam....karannan wale karanne nathuwa hariyata karapan.
    Mokak hari magulak wela IP trace kaloth ubata hukaris..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    Free Internet ( Fiber ) 04-20-2017 01:27 PM Ah Hari, Puka Nodi Palayan dan
    දැන්ම පටන් අරන්...ඉතින් කොහෙද? :lol:

    ඉන්ටනෙට් දෙන්නත් කලින් මෙහෙම රිදෙනවනම් :lol:
     
    • Like
    Reactions: rudr@

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මචන් router model එක මොකද්ද? 900m වදින්නේ open area ද? මේ දවස් වල office එකට එකක් හොයනවා.
     

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    hode wadak machan.
    issella hodeta igene ganna ho net welin wdegath deyak kerene eka hode lamyekute hari deela (Test) kerela balanna.
    good work.:)
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    hoda wadak machn :cool:
    Porn and torrents block karala dunna nam hari :yes:
    Nathnm nikan dena demala pattareth ganna inna Sinhalayata oke watinakamak nathuwa yanawa :oo:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් router model එක මොකද්ද? 900m වදින්නේ open area ද? මේ දවස් වල office එකට එකක් හොයනවා.

    Cisco 819 2.0


    hode wadak machan.
    issella hodeta igene ganna ho net welin wdegath deyak kerene eka hode lamyekute hari deela (Test) kerela balanna.
    good work.:)

    Ehema thamayi mama hithagena inne

    hoda wadak machn :cool:
    Porn and torrents block karala dunna nam hari :yes:
    Nathnm nikan dena demala pattareth ganna inna Sinhalayata oke watinakamak nathuwa yanawa :oo:

    Torrents nam block karanna amaruyi. ports range eka wadiyi. Porn nam block karanna puluwan.