avilla thibba machan.sound awl case ekak thibbada koheda bnඒක ඩිවිඩි වලට ආවෙ නෑනේ බන්![]()

avilla thibba machan.sound awl case ekak thibbada koheda bnඒක ඩිවිඩි වලට ආවෙ නෑනේ බන්![]()

DJ චි කේ යි යා;21434899 said:![]()
ජීවිතේට බලපු ලස්සනම ලස්සන ෆිල්ම් එකක් මචන්ලා. චාන්ස් එකක් ආපු ගමන් අනිවා බලපල්ලා. ලස්සනයි කියන්නේ මාරයි. මම සිංහල චිත්‍රපටියකින් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ. පෙරේදා හෝල් වලින් අවුට් උනා. ඩීවීඩී ඒවි මාසෙකින් විතර. මෑත කාලයේ ආපු හොඳම නිර්මාණය.![]()
Kawuda machan oya ActorDJ චි කේ යි යා;21434899 said:![]()
ජීවිතේට බලපු ලස්සනම ලස්සන ෆිල්ම් එකක් මචන්ලා. චාන්ස් එකක් ආපු ගමන් අනිවා බලපල්ලා. ලස්සනයි කියන්නේ මාරයි. මම සිංහල චිත්‍රපටියකින් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ. පෙරේදා හෝල් වලින් අවුට් උනා. ඩීවීඩී ඒවි මාසෙකින් විතර. මෑත කාලයේ ආපු හොඳම නිර්මාණය.![]()
මායි කෙල්ලයි ගියා ඕක බලන්න.
මටත් මාර විදියට හිතට අල්ලලා ගියා.
සමනලිගේ ඇක්ටින් එහෙම සුපිරියි බන්.

Kawuda machan oya Actor
DJ චි කේ යි යා;21436701 said:ඔව් බන් අකිල. මම ඒකිට ආදරේ කරන්න ගත්තා.![]()

මගේ කෙල්ල මගෙන් ඇහුවා ඔයා සමනලීට ආසයි නේද කියලා.
මම ඔව් ආසයි , එයා හිනා වෙද්දි මාර ලස්සනයි කිව්වා.
කෙල්ල ටික වෙලාවක් සයිලන්ස් එකේ ඉදලා ආපහු කතා කරා මාත් එක්ක.

fatta film ekak wge..DJ චි කේ යි යා;21436708 said:ප්‍රේමය නම් ට්‍රේලරේ. නොබලපු අයට

muwa nm hadanna ba kiyla hithnna athi..
eka wadak na ban. sounds upsset. debas kata padam karala thatama thatama kiyanne. epama wenawa.