Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2017

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2017....

    CIffa1P.png


    තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..;)


    මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඕන.
    එක්කෙනෙක්ට අවස්ථා 2 ක් හිමි වෙනවා :P

    ඔබට 0-5000 දක්වා ගණනක් අනුමාන කරන්න පුලුවන් :yes:

    සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ :no:

    1cOEWOI.jpg


    තරඟය සඳහා ඉකුත් අවුරුදු වල සිට සිදු කරන ලද සාම්ප්‍රදායික Rar/Zip Password ක්‍රමය මේ වාරයේදී භාවිතා නොකිරීමට තීරණය කර ඇති බවත් එයට හේතුව අදාළ ගොනුවෙහි මුර පදය තරග නීති උල්ලංගනය කරමින් Rar/Zip Password cracking tools භාවිතා කොට ඉදිරිපත් කිරීම බවත් කාරුණිකව සඳහන් කරමි.

    ඒ වෙනුවට ගස් ලබු ගෙඩියේ ඇට ගණන වෙනත් ක්‍රමයකට කේත ගත කොට මා ඔබ වෙත ලබාදෙමි.

    තරඟය අවසානයේදී මෙය විවුර්ත කරගැනීම සඳහා අවශ්‍ය Key එක අප විසින් ඔබට ලබා දෙමු.

    එය විවුර්ත කරගැනීමට පහත ක්‍රම ඔබට භාවිතා කල හැක.


    1 ක්‍රමය Windows භාවිතා කරන්නන් සඳහා:
    i. පහත Link එක වෙත පිවිස,
    http://aesencryption.net/
    මෙම කොටස අවසානයේ Base 64 ලෙස ඔබට ලබා ඇති ඛේතය thread එකෙන් කෙලින්ම මෙම වෙබ් අඩවියට පහත Screenshot එකේ පරිදි​


    3lDYvxG.png


    Copy / Paste කිරීමෙන් අනතුරුව​
    ii. තරඟය අවසානයේදී ලබාදෙන Key එක යොදා​
    iii. 256 bit Select කොට "Decrypt" Click කර ඔබට ලබු ගෙඩිය විවුර්ත කර බැලිය හැක.

    Labugediya encrypted in Base64:



    Code:
    QR9Q6q6mvgKGCOZIvUrtXxfyqPKMp0Zx80n5FeIFrIadZwA/RgFh5rqjv3jgMZ4S8Mcb3KhnkIEOHvHRg2/pP0+9R/DHzLmU+sYDPwszfARZdmBbk4cyxLFN+GdyuTIHomVH++OKUYLdKwZ+uSFOWwzLlWA963w/bEsUu/uX59dDzJZQrwJg7pnNo/siMs5Qzfgjz9bxzC6Rb9nRiIhbLbSVtHN36KGOEn28y73mssVEYso2Jec+7GNqAW4zWOXcPKtB4XsU5pO2SnwFci5ejHaA3XPgC3xDaZCQUuk9Sm8=+VT1AYcOF4JSdvoS6fr3A6xcgkE1vzAQ3eXJKHCV1oCilPr0QfbRnWa3TwJtxAmUnHufOFVtBfpLm7Dq1XKk5QA==


    2 ක්‍රමය *nux / OSX ඔපරේටින් සිස්ටම් භාවිතා කරන අය සඳහා:


    ඔයාලට කෙලින්ම "labugediya_2017.txt.gpg" Attachment එක තමන්ගේ පරිගණකයට Download
    කර පහත command එක CLI තුලට ඇතුලත් කර තරග අවසානයේ ලබා දෙන Key එක භාවිතා කරමින් labugediya.txt ගොනුව විවුර්ත කරගත හැක


    Code:
    gpg labugediya_2017.txt.gpg
    Info:

    Encryption method used: AES 256 Bit

    Download labugediya_2017.txt.gpg:

    Link1
    Link2


    මෙවර තරගයේ ජයග්‍රහකයාට විශේෂ ත්‍යාගයක් ලබා දෙනවා ඒ තමයි තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
    Awrudu Games 2017 - Winners
    ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.

    rZT1O7P.png



    අවසාන දිනය 2017-04-14 රාත්‍රි 08:00 ට :yes:

    giphy.gif


    183761.gif

    Cryptography සදහා අනුග්‍රහය BLACKLIST_MEMBER :cool:


     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇට ගාන ආසන්නව කොයි සීමාවේද තියෙන්නෙ කියල කියන්නෙ නැද්ද. ඇට කෝටි ගානක් නැතුව ඇති නෙ.

    1- 10,000 වගේ එකක් දුන්නොත් හොඳයි කියල මගේ අදහස.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇට ගාන ආසන්නව කොයි සීමාවේද තියෙන්නෙ කියල කියන්නෙ නැද්ද. ඇට කෝටි ගානක් නැතුව ඇති නෙ.

    1- 10,000 වගේ එකක් දුන්නොත් හොඳයි කියල මගේ අදහස.

    තෑන්ක් මචං පෙන්නුවට ඒක හැදුවා
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇට ගාන ආසන්නව කොයි සීමාවේද තියෙන්නෙ කියල කියන්නෙ නැද්ද. ඇට කෝටි ගානක් නැතුව ඇති නෙ.

    1- 10,000 වගේ එකක් දුන්නොත් හොඳයි කියල මගේ අදහස.
    avatar413392_2.gif
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    ඈවරයි දෑවරයි තුන් ඈවරයි

    ඇට 2යි :baffled:
     
    Status
    Not open for further replies.