එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2017....
තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..

මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඕන.
එක්කෙනෙක්ට අවස්ථා 2 ක් හිමි වෙනවා

ඔබට 0-5000 දක්වා ගණනක් අනුමාන කරන්න පුලුවන්

සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ

තරඟය සඳහා ඉකුත් අවුරුදු වල සිට සිදු කරන ලද සාම්ප්‍රදායික Rar/Zip Password ක්‍රමය මේ වාරයේදී භාවිතා නොකිරීමට තීරණය කර ඇති බවත් එයට හේතුව අදාළ ගොනුවෙහි මුර පදය තරග නීති උල්ලංගනය කරමින් Rar/Zip Password cracking tools භාවිතා කොට ඉදිරිපත් කිරීම බවත් කාරුණිකව සඳහන් කරමි.
ඒ වෙනුවට ගස් ලබු ගෙඩියේ ඇට ගණන වෙනත් ක්‍රමයකට කේත ගත කොට මා ඔබ වෙත ලබාදෙමි.
තරඟය අවසානයේදී මෙය විවුර්ත කරගැනීම සඳහා අවශ්‍ය Key එක අප විසින් ඔබට ලබා දෙමු.
එය විවුර්ත කරගැනීමට පහත ක්‍රම ඔබට භාවිතා කල හැක.
1 ක්‍රමය Windows භාවිතා කරන්නන් සඳහා:
2 ක්‍රමය *nux / OSX ඔපරේටින් සිස්ටම් භාවිතා කරන අය සඳහා:
ඔයාලට කෙලින්ම "labugediya_2017.txt.gpg" Attachment එක තමන්ගේ පරිගණකයට Download
කර පහත command එක CLI තුලට ඇතුලත් කර තරග අවසානයේ ලබා දෙන Key එක භාවිතා කරමින් labugediya.txt ගොනුව විවුර්ත කරගත හැක
Info:
Encryption method used: AES 256 Bit
Download labugediya_2017.txt.gpg:
Link1
Link2
i. පහත Link එක වෙත පිවිස,
http://aesencryption.net/මෙම කොටස අවසානයේ Base 64 ලෙස ඔබට ලබා ඇති ඛේතය thread එකෙන් කෙලින්ම මෙම වෙබ් අඩවියට පහත Screenshot එකේ පරිදි
Copy / Paste කිරීමෙන් අනතුරුව
ii. තරඟය අවසානයේදී ලබාදෙන Key එක යොදා
iii. 256 bit Select කොට "Decrypt" Click කර ඔබට ලබු ගෙඩිය විවුර්ත කර බැලිය හැක.
Labugediya encrypted in Base64:
Code:
QR9Q6q6mvgKGCOZIvUrtXxfyqPKMp0Zx80n5FeIFrIadZwA/RgFh5rqjv3jgMZ4S8Mcb3KhnkIEOHvHRg2/pP0+9R/DHzLmU+sYDPwszfARZdmBbk4cyxLFN+GdyuTIHomVH++OKUYLdKwZ+uSFOWwzLlWA963w/bEsUu/uX59dDzJZQrwJg7pnNo/siMs5Qzfgjz9bxzC6Rb9nRiIhbLbSVtHN36KGOEn28y73mssVEYso2Jec+7GNqAW4zWOXcPKtB4XsU5pO2SnwFci5ejHaA3XPgC3xDaZCQUuk9Sm8=+VT1AYcOF4JSdvoS6fr3A6xcgkE1vzAQ3eXJKHCV1oCilPr0QfbRnWa3TwJtxAmUnHufOFVtBfpLm7Dq1XKk5QA==
2 ක්‍රමය *nux / OSX ඔපරේටින් සිස්ටම් භාවිතා කරන අය සඳහා:
ඔයාලට කෙලින්ම "labugediya_2017.txt.gpg" Attachment එක තමන්ගේ පරිගණකයට Download
කර පහත command එක CLI තුලට ඇතුලත් කර තරග අවසානයේ ලබා දෙන Key එක භාවිතා කරමින් labugediya.txt ගොනුව විවුර්ත කරගත හැක
Code:
gpg labugediya_2017.txt.gpg
Encryption method used: AES 256 Bit
Download labugediya_2017.txt.gpg:
Link1
Link2
මෙවර තරගයේ ජයග්‍රහකයාට විශේෂ ත්‍යාගයක් ලබා දෙනවා ඒ තමයි තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
Awrudu Games 2017 - Winners
ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.
Awrudu Games 2017 - Winners
ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.
අවසාන දිනය 2017-04-14 රාත්‍රි 08:00 ට

Cryptography සදහා අනුග්‍රහය BLACKLIST_MEMBER 

