4M40 Jeep help sinhalu

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21440002 said:
    අනික හුගක් ඒවා ලස්සනට තිබ්බට සුවර් එකක් ඇතුව ගමනක් යන්න බෑ බන්

    ඒක නම් ඇත්ත... මමත් හෙන ආසාවෙන් හිටියෙ ඔය වාහනේට... ඕකේ කොට මොඩල් එකක් හෙව්වා කාර් කට්ට දීලා අරගන්න... පස්සෙ මගේ යාලුවෙක් ලග තිබ්බ එකක ලෙඩ ටික දැකලා මට එපා උනා ඕක... :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක නම් ඇත්ත... මමත් හෙන ආසාවෙන් හිටියෙ ඔය වාහනේට... ඕකේ කොට මොඩල් එකක් හෙව්වා කාර් කට්ට දීලා අරගන්න... පස්සෙ මගේ යාලුවෙක් ලග තිබ්බ එකක ලෙඩ ටික දැකලා මට එපා උනා ඕක... :dull:

    දැන් ගන්නවනම් පෙට්‍රල් වාහන ගනින් බන් (ඕෆ් රෝඩ් දාන්නේ නැත්නම් ) ඩීසල් අටමගල පරන ඒවා එපා වෙනවා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඕවා තියෙන උන් දැන් ගනන් කියන්නෙ රත්තරන් බරට... මල පනිනවා ගනන් දැක්කහම...

    ඒක ඇත්ත. ගොඩක් උන්, උන් ගන්න ඉන්න අලුත් වාහනේ ගාන කියන්නේ. අපි උන්ට අලුත් වාහනේ ගන්න සල්ලි දීලා පරණ වාහනේ අරන් එන්න ඕනේ.

    වෙන රටවල නම් පරණ ක්ලැසික් කාර් ගණන් යන්නේ. අපේ රටේ නම් ඔක්කොම වගේ ක්ලැසික් වාහන තියෙන්නේ.

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21440043 said:
    දැන් ගන්නවනම් පෙට්‍රල් වාහන ගනින් බන් (ඕෆ් රෝඩ් දාන්නේ නැත්නම් ) ඩීසල් අටමගල පරන ඒවා එපා වෙනවා

    ඔව් බං... ඩීසල් නම් ගන්නේ නෑ... අනික සුපර් ඩීසල් ගැහුවත් එකයි පෙට්‍රල් ගැහුවත් එකයි....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඇත්ත. ගොඩක් උන්, උන් ගන්න ඉන්න අලුත් වාහනේ ගාන කියන්නේ. අපි උන්ට අලුත් වාහනේ ගන්න සල්ලි දීලා පරණ වාහනේ අරන් එන්න ඕනේ.

    වෙන රටවල නම් පරණ ක්ලැසික් කාර් ගණන් යන්නේ. අපේ රටේ නම් ඔක්කොම වගේ ක්ලැසික් වාහන තියෙන්නේ.


    ඒක නම් ඇත්ත බං... අනික සේල් කාරයෝ කෘතිම මිලක් හදලා තියෙනවා ඔය සෙකන්ඩ් හෑන්ඩ් වාහන වලට....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21439996 said:
    61 හුගක් ආවේ ආන්ඩුවට ගෙන්නපුවා. ආන්ඩුවට ඉන්ටකූලර් 61 ගෙනාවේ නැතිම තරම්. කම්පියුටර් තමා ගෙනාවේ. ල් බීජේ ලෑන්ඩ් කෲසර් නම් ගෙනාවේ ගලි මොඩල්. අපේ සොන්නයෝ කම්පියුටර් අරන් ඉන්ටකූලර් කලා ගලි අරන් බොක්ස් ප්‍රාඩෝ කලා, කොහොම උනත් පොතේ වාහනේ උස වෙනස් ඇති කම්පියුටරේ ඉන්ටකූලර් කලානම්. ගලියෙනම් දොර 3යිනේ. ඒක එකයි දෙකයි තුනයි හතරයි පහයි කියල උබට ගැන්නහැකි (තෝ දහයට එනකන් ගනින්න දන්නවනේ ). ඉන්ටකූලරේ 61නම් පොඩ්ඩක් හොයල බලපන්. බ්‍රෑන්ඩ් නිව් ඇවිල්ලද කියල එහෙම.

    බයක් නැතුව ගන්න පුලුවන් 120, වයි 61 විතරයි සොන්නයො. නිසාන් පැට්‍රෝල් තමා ලොකුම හොර ගුහාව. 180 සීරීස් සේරමයි, කොට සේරමයි දිහ වයි60 කරලා තියෙන්නේ. 32 පන්දාස් කාන්ඩෙන් පල්ලේහා තියෙන සේරම වයි 60 හොර වාහන. පලාත්සභා වල ෆ්ලැට් රූෆ් ඒවගෙන් 75%ක් ගෙඩි. බොක්ස් ප්‍රාඩෝ වලින් බර තොගයක් වට්ටක්ක මූන පරන 31/32 ලෑන්ඩ් කෲසර් ලදරම් වල පොත්. ඇට දෙක පරිස්සම් කරගනින්, තාම කෙල්ලෙක් තියා එලුවෙක් වත් ගහලා නෑනේ නේ?
    ye allah. original intercooler 4M40 eke thiyana ona diga palala usa monawada?

    ethakota e genuine details me wahane pothe thiyana details ekka compare karala wade ahu karaganna puluwanda?

    nattan potheth wenas karama hoyaganna barida pothe special notes wala wath. tape ekak aran maninna weida belli wage?

    meka high roof ne. original intercooler high roof awe na neda?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ye allah. original intercooler 4M40 eke thiyana ona diga palala usa monawada?

    ethakota e genuine details me wahane pothe thiyana details ekka compare karala wade ahu karaganna puluwanda?

    nattan potheth wenas karama hoyaganna barida pothe special notes wala wath. tape ekak aran maninna weida belli wage?

    meka high roof ne. original intercooler high roof awe na neda?

    he he lankawe wahanayaka model ekak identify karaganna tiyena amaruwak :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    he he lankawe wahanayaka model ekak identify karaganna tiyena amaruwak :rofl:

    :(:( allion 141 wageda mewa. premio ekak dala thibba 2002 26 ta. duwala gihin baladdi corona uttak. me tike ridila sinhalakama goo wela inne hodatama :(
    laaba allion ekak ehema watila duwagana gihama ekko eha gedara hitapu sonnayyek thappen panala wahane gannawa kiyanawa. kohomada appa meka karanne :(:sorry:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    fitted.webp


    meka machan

    මේ කොම්පියුටර් බොඩියක් නෙ බන්. :oo:
    වහලෙ උසට තියෙන්නේ කොම්පියුටර් බොඩියෙ.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Machan 4M40 engima ekka original pajero intercooler kiyana modal eka High roof ave naha... normal ave

    e wagema V46 original 1995..
    http://ikman.lk/en/ad/mitsubishi-pajero-v46-1995-for-sale-gampaha-1

    onna original V46 ekak... balanna wahala.... oya 61 pajero eka computer body ekak balanna tiers tiyenne atulata wage... palala adui axcel wala.. Dimension wala wheel track eka (axcel wala palala) wadi 4M40 engima apu ekee...

    e nisa wahala balanna flat roof tamai apu okkoma 4M40 V40 series eka ave....

    මචන් මේකත් කම්පියුටර් බොඩි නේද බන් :baffled:
     

    shaviyaaaaaaa

    Junior member
  • Oct 7, 2016
    32
    3
    8

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මේකත් කම්පියුටර් බොඩි නේද බන් :baffled:

    mama daapu link ekat e wagee neda ban... :baffled::baffled::baffled:

    hutaaa... hariyata dakke naha.. eka photoo ekak nam e wagemai dan nikan penne... pahadili naha.. innako hariyatama ekak danna..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Pitipasse high roof wage bump ekak thiyenne computer body eke ban.. Umba pics dapu eka 4m40 engine eka thiyapu ekak wenda athi.. Interooler eke flat roof thankikara... Loku sunroof ekak ehemath enawa

    http://ikman.lk/en/ad/mitsubishi-pajero-v36-4wd-jeep-1995-for-sale-colombo

    original V30 series with high roof and 4D56 engine

    Manufacture years gana mukut nokiyami.... samahara vita avilla ati 95 kaalet meva... hevvata hamba une naha hari haman details..

    kohoma hari penumen seires deka anduna ganna puluwan

    Ethakota wenasa high low roof ena eka witharada. Wahalayak kapala thiyala intercooler karanna puluwanne ethakota :baffled:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    yako sale walin aragena umbatat ganak tiyana denna puluwan weida. Denna puluwan uparima ganatane un dennet. Un mokada purudu wenna owa karanne nane