යාලුවනේ මගේ සයිට් එකක .htaccess ෆයිල් එක වෙනස් කලා.ඒත් ආපහු පරන ෆයිල් එකම upload කලා.දැන් සයිට් එකේ සමහර css ,images පෙන්නන්නේ නෑනේ