.htaccess අවුලක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    යාලුවනේ මගේ සයිට් එකක .htaccess ෆයිල් එක වෙනස් කලා.ඒත් ආපහු පරන ෆයිල් එකම upload කලා.දැන් සයිට් එකේ සමහර css ,images පෙන්නන්නේ නෑනේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ආයේ පරණ එකම දැම්මනම් එහෙම වෙන්න බැහැනේ..cache වෙන්න ඇති මචන් :baffled:
    නෑ බන් cache අයින් කරලත් බැලුවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    දැන් හරි ගියා.cache අවුලක් තමයි