USA වල කෙනෙකුගේ photo වගයක් Edit කරන්න සෙට් වෙලා තියනවා
Order එක ගත්තේ Private - කිසිම අතර මැදියෙක් නෑ
එක එඩිටිං එකකට $5 දෙන්න කැමතියි
ප්රශ්නේ සල්ලි ගේන විදිය
Paypal use කරන්න බැරිලු... cradit card එක Add කරන එක risky කියලා
$ 5න් 5 තමයි ගෙවන්න යන්නේ ඒක මටත් Sure නේ
දැන් මම සල්ලි ගෙන්වා ගන්නේ කොහොමද
එයා බලන්නේ කෙලින්ම එයාගේ Bank account එකෙන් ගෙවන්න

Bump ekak wat dandooo

Last edited: