Online work $$ problem

batta77

Member
Dec 25, 2012
572
15
0
USA වල කෙනෙකුගේ photo වගයක් Edit කරන්න සෙට් වෙලා තියනවා
Order එක ගත්තේ Private - කිසිම අතර මැදියෙක් නෑ
එක එඩිටිං එකකට $5 දෙන්න කැමතියි
ප්‍රශ්නේ සල්ලි ගේන විදිය

Paypal use කරන්න බැරිලු... cradit card එක Add කරන එක risky කියලා
$ 5න් 5 තමයි ගෙවන්න යන්නේ ඒක මටත් Sure නේ

දැන් මම සල්ලි ගෙන්වා ගන්නේ කොහොමද
එයා බලන්නේ කෙලින්ම එයාගේ Bank account එකෙන් ගෙවන්න

:shocked::shocked::shocked::shocked::shocked:

Bump ekak wat dandooo
 
Last edited:

batta77

Member
Dec 25, 2012
572
15
0
$5 ta genna ganna ba pons, reload ekak daganin 4n ekata

මමයි කිව්වේ 5න් 5ට දෙන්න කියලා
වැඩේ ටිකක් විශ්වාස උනාම ඒකට වැඩිය ගානක් ගත්තකි
USA වල කෙනෙකුට EZ cash walata එවන්න පුලුවන්ද?
ඌ Credit card එක online use කරන්න බයයිලු
:rolleyes::rolleyes::rolleyes:
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    ubata Payneer USA bank service have num uta 1ta danna kiyapun...
    uba bank details uta yawanna...

    ubata neththum tiyana 1k gen illa gena 50US$ pirunama uge bank account 1ta awahama podi ganuk uta dila uba ube gana illa ganin...
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ubata Payneer USA bank service have num uta 1ta danna kiyapun...
    uba bank details uta yawanna...

    ubata neththum tiyana 1k gen illa gena 50US$ pirunama uge bank account 1ta awahama podi ganuk uta dila uba ube gana illa ganin...

    mata Payneer card eka thiyanawa
    eken Globe payment system ekenda ganne
    Payneer wala private payments puluwanda?
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    $ 5 න් 5 ට transfer කරන්න ගියාම දෙන්නටම පාඩු වෙයි. මුළින්ම client ව විස්වාස කරලා ඉඳහන් බං.
    එක පාර item 10 ක් වත් කරලා ඒ සල්ලි ගෙන්න ගනින්.
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    $ 5 න් 5 ට transfer කරන්න ගියාම දෙන්නටම පාඩු වෙයි. මුළින්ම client ව විස්වාස කරලා ඉඳහන් බං.
    එක පාර item 10 ක් වත් කරලා ඒ සල්ලි ගෙන්න ගනින්.

    hmmmm... berinam ehema tama karanna wenne
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    https://transferwise.com/help/article/2276394/rest-of-the-world-transfers/lkr-transfers

    habai card eka use karanna wenawa. anee manda ehema use karanna akamathi ai danne na.

    buwa ubata sure nadda ?

    wada 5k withara karapan eka paara.
    sample pennapan. ( image eka haahata sample kiyala gahala pennapan)
    then money ganin. original files yawapan

    den ekak kala
    eka uta send kala
    uta satis
    tawa ekak ewala thiyenne
    kalin ekata salli gewanna details ahanawa

    buwa gena sure ekatama kiyanne bee

    wede muu paypal link karannat bayayi nee
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    eka tamai sample pennanna kiwwe ( image eka harahata sample kiyala gahala pennapan)

    ethakota ou polla tiyanna tiyana sambhawithawaya adui. indian ekek nemai needa ?