61 හුගක් ආවේ ආන්ඩුවට ගෙන්නපුවා. ආන්ඩුවට ඉන්ටකූලර් 61 ගෙනාවේ නැතිම තරම්. කම්පියුටර් තමා ගෙනාවේ. ල් බීජේ ලෑන්ඩ් කෲසර් නම් ගෙනාවේ ගලි මොඩල්. අපේ සොන්නයෝ කම්පියුටර් අරන් ඉන්ටකූලර් කලා ගලි අරන් බොක්ස් ප්රාඩෝ කලා, කොහොම උනත් පොතේ වාහනේ උස වෙනස් ඇති කම්පියුටරේ ඉන්ටකූලර් කලානම්. ගලියෙනම් දොර 3යිනේ. ඒක එකයි දෙකයි තුනයි හතරයි පහයි කියල උබට ගැන්නහැකි (තෝ දහයට එනකන් ගනින්න දන්නවනේ ). ඉන්ටකූලරේ 61නම් පොඩ්ඩක් හොයල බලපන්. බ්රෑන්ඩ් නිව් ඇවිල්ලද කියල එහෙම.
බයක් නැතුව ගන්න පුලුවන් 120, වයි 61 විතරයි සොන්නයො. නිසාන් පැට්රෝල් තමා ලොකුම හොර ගුහාව. 180 සීරීස් සේරමයි, කොට සේරමයි දිහ වයි60 කරලා තියෙන්නේ. 32 පන්දාස් කාන්ඩෙන් පල්ලේහා තියෙන සේරම වයි 60 හොර වාහන. පලාත්සභා වල ෆ්ලැට් රූෆ් ඒවගෙන් 75%ක් ගෙඩි. බොක්ස් ප්රාඩෝ වලින් බර තොගයක් වට්ටක්ක මූන පරන 31/32 ලෑන්ඩ් කෲසර් ලදරම් වල පොත්. ඇට දෙක පරිස්සම් කරගනින්, තාම කෙල්ලෙක් තියා එලුවෙක් වත් ගහලා නෑනේ නේ?