0xzN6FM5x_E මේවා ලංකාවේ ගන්න තියෙනවාද මචන්ලා. මාර Strong නේහ්. හදිස්සියකට මාර විදියට වටිනවා. :cool:
signshop Well-known member May 30, 2011 12,122 8,756 113 Dubai Apr 11, 2017 #1 මේවා ලංකාවේ ගන්න තියෙනවාද මචන්ලා. මාර Strong නේහ්. හදිස්සියකට මාර විදියට වටිනවා. Reactions: blue_in_rio
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Apr 11, 2017 #2 Ade, pattane Reactions: signshop
signshop Well-known member May 30, 2011 12,122 8,756 113 Dubai Apr 11, 2017 #3 blue_in_rio said: Ade, pattane Click to expand... ඔව් බන් සුපිරි. ගෙදර හදිස්සියේ බටයක් කැඩුනොත්, ටැංකියක් හිල් උනොත්, වහලේ ලීක් එකක් නම් මේ ටේප් එක සෑහෙන්න වටිනවා.
blue_in_rio said: Ade, pattane Click to expand... ඔව් බන් සුපිරි. ගෙදර හදිස්සියේ බටයක් කැඩුනොත්, ටැංකියක් හිල් උනොත්, වහලේ ලීක් එකක් නම් මේ ටේප් එක සෑහෙන්න වටිනවා.
ruchira55 Well-known member Mar 23, 2012 39,689 40,284 113 Apr 11, 2017 #4 ඊබේ එකේ නම ටයිප් කරපු ගමන් එනවා. $30+ වැඩිද මන්දා බන්. හැබැයි ඉතින් කිව්වා වගේ හදිස්සියකදි වටිනවා. Reactions: signshop
signshop Well-known member May 30, 2011 12,122 8,756 113 Dubai Apr 11, 2017 #5 ruchira55 said: ඊබේ එකේ නම ටයිප් කරපු ගමන් එනවා. $30+ වැඩිද මන්දා බන්. හැබැයි ඉතින් කිව්වා වගේ හදිස්සියකදි වටිනවා. Click to expand... ගාන වැඩි උනාට මචන් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ සෑහෙන්න වටිනවා. අපේ රටේ වැස්ස වැඩී. වතුර ලැබෙන්නේ ටැප් ලයින් වලින්. හදිස්සියකට මාරම වටිනවා ඇරන් තියාගෙන හිටියා නම්. ගම් හොය හොය දුවන්න ඕන නෑ. REP+ Reactions: ruchira55
ruchira55 said: ඊබේ එකේ නම ටයිප් කරපු ගමන් එනවා. $30+ වැඩිද මන්දා බන්. හැබැයි ඉතින් කිව්වා වගේ හදිස්සියකදි වටිනවා. Click to expand... ගාන වැඩි උනාට මචන් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ සෑහෙන්න වටිනවා. අපේ රටේ වැස්ස වැඩී. වතුර ලැබෙන්නේ ටැප් ලයින් වලින්. හදිස්සියකට මාරම වටිනවා ඇරන් තියාගෙන හිටියා නම්. ගම් හොය හොය දුවන්න ඕන නෑ. REP+
ruchira55 Well-known member Mar 23, 2012 39,689 40,284 113 Apr 11, 2017 #6 signshop said: ගාන වැඩි උනාට මචන් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ සෑහෙන්න වටිනවා. අපේ රටේ වැස්ස වැඩී. වතුර ලැබෙන්නේ ටැප් ලයින් වලින්. හදිස්සියකට මාරම වටිනවා ඇරන් තියාගෙන හිටියා නම්. ගම් හොය හොය දුවන්න ඕන නෑ. REP+ Click to expand... ඒක නම් ඇත්ත බන්. රෙප්
signshop said: ගාන වැඩි උනාට මචන් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ සෑහෙන්න වටිනවා. අපේ රටේ වැස්ස වැඩී. වතුර ලැබෙන්නේ ටැප් ලයින් වලින්. හදිස්සියකට මාරම වටිනවා ඇරන් තියාගෙන හිටියා නම්. ගම් හොය හොය දුවන්න ඕන නෑ. REP+ Click to expand... ඒක නම් ඇත්ත බන්. රෙප්
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Apr 11, 2017 #7 mama hituwe oka real ad neweikiyala issara dakkama
G Gamane Well-known member Apr 1, 2009 1,284 126 63 Apr 11, 2017 #8 Good one But check the reviews on Amazon. Last edited: Apr 11, 2017
C Chuty_Putha Active member Jan 22, 2017 399 142 43 Apr 12, 2017 #9 oka ad eke pennanawa wagema wenawada danne naa neda mchan....? kauruhari use karapu kenek innawada ?