FLEX TAPE

signshop

Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai

    මේවා ලංකාවේ ගන්න තියෙනවාද මචන්ලා. මාර Strong නේහ්. හදිස්සියකට මාර විදියට වටිනවා. :cool:
     
    • Like
    Reactions: blue_in_rio

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    Ade, pattane :)

    ඔව් බන් සුපිරි. ගෙදර හදිස්සියේ බටයක් කැඩුනොත්, ටැංකියක් හිල් උනොත්, වහලේ ලීක් එකක් නම් මේ ටේප් එක සෑහෙන්න වටිනවා. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    ඊබේ එකේ නම ටයිප් කරපු ගමන් එනවා. $30+ වැඩිද මන්දා බන්. හැබැයි ඉතින් කිව්වා වගේ හදිස්සියකදි වටිනවා.
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,125
    8,761
    113
    Dubai
    ඊබේ එකේ නම ටයිප් කරපු ගමන් එනවා. $30+ වැඩිද මන්දා බන්. හැබැයි ඉතින් කිව්වා වගේ හදිස්සියකදි වටිනවා.

    ගාන වැඩි උනාට මචන් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ සෑහෙන්න වටිනවා. අපේ රටේ වැස්ස වැඩී. වතුර ලැබෙන්නේ ටැප් ලයින් වලින්. හදිස්සියකට මාරම වටිනවා ඇරන් තියාගෙන හිටියා නම්. ගම් හොය හොය දුවන්න ඕන නෑ. REP+
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    ගාන වැඩි උනාට මචන් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ සෑහෙන්න වටිනවා. අපේ රටේ වැස්ස වැඩී. වතුර ලැබෙන්නේ ටැප් ලයින් වලින්. හදිස්සියකට මාරම වටිනවා ඇරන් තියාගෙන හිටියා නම්. ගම් හොය හොය දුවන්න ඕන නෑ. REP+

    ඒක නම් ඇත්ත බන්. රෙප්