අම්මෝ ඒක...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙහෙමත් එඩිට් බන්
    :lol::lol::lol:

    R1HYizZ.jpg

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol::lol:

    රටක විධායක ජනාදිපති කෙනෙකුට ගිය කලක්.එක්කෝ තනතුරේ ගෞරවය රැකෙන විදියට වැඩකරන්න ඕනි.නැත්නම් කරන්න පුලුවන් කෙනෙකුට දීලා යන්න ඕනි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,146
    8,805
    113
    Dubai
    කොන්ද කෙලින් තියාගෙන පෞර්ෂත්වයකින් කෙලින් වැඩ කරා නම් මෙහෙම වෙන්නේ නෑ. හපොයි මේ අපේ රටේ විධායක ජනාදිපති නේද? මට පුක හපාගෙන මැරෙන්න හිතෙනවා බන් :baffled::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,467
    113
    :lol::lol::lol::lol::lol:

    රටක විධායක ජනාදිපති කෙනෙකුට ගිය කලක්.එක්කෝ තනතුරේ ගෞරවය රැකෙන විදියට වැඩකරන්න ඕනි.නැත්නම් කරන්න පුලුවන් කෙනෙකුට දීලා යන්න ඕනි.

    ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.

    රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු:)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සිරිසේනගේ පුතා දුව එහෙම ෆේස්බුක් පැත්ත පළාතේ යන්නේ නැතුව ඇති නේද බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕන තරම් විවේචනය කරන්න හේතුත් අවස්තාවත් තියෙද්දි එතනින් එහාට ගිහින් ලාමක පාඨක රසවින්දනයට මේ වගේ ෆොටෝ වෙනස් කරලා (ජනාධිපති විතරක්ම නොවේ ) ලයික් ශෙයාර්ස් වෙනුවෙන් එෆ්බී ඇඩ්මින්ලා වැඩ ඇරඹූහ... මම හිතන්නේ එෆ්බී එකේ කුණුහරුප පේජ් කලාවේ ආරම්භයත් එක්කයි උනේ...:nerd:

    මේවා මහ දෙකයි පනහේ වැඩ. :nerd:මිනිස්සුන්ට ඕනතරම් අවස්තාව තියෙනවා මතවාදී විරුද්ධ වීම් වලට... :dull:

    ප.ලි. මමද නිවැරදිකරුවෙක්ම නොවෙමි. ඒ සමහර මතවාදීව එකඟ නොවන කරුණු පිළිබිඹු වන එඩිට් කිරීම් වලට මාද ස්මයිලීස් දමා ඇති බැවිනි... මෙහි එහෙමකරුණක් නොදකිමි:dull:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.

    රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු:)

    අඩන්න එපා බං මේ අවුරැද්දක් පටන් ගන්න හදන වෙලේ...

    මේක දාපු එකා නිකන් ජෝක් එකකට වගේ මේක දාන්න ඇත්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,467
    113
    අඩන්න එපා බං මේ අවුරැද්දක් පටන් ගන්න හදන වෙලේ...

    මේක දාපු එකා නිකන් ජෝක් එකකට වගේ මේක දාන්න ඇත්තේ

    5edc74143b882edd78594e57650b9ee6_o-really-nick-cage-meme-o-really-meme_400-400.jpeg
     
    sara125

    Member
    Feb 14, 2015
    48
    5
    0
    ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.

    රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු:)

    kohen githa mahinda.:lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වගේ මඩ වලට සැලෙන්න තරම් ජනාධිපතිතුමා දුර්වලයෙක් නෙමේ :yes: :yes:
    එතුමට ගානක්වත් නෑලු :yes: :yes:
    මේක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කිව්වෑකි ජනාධිපති ගනං ගන්නෙවත් නෑ :) :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,467
    113
    kohen githa mahinda.:lol::lol::lol:

    ඇයි එයා මේ රටේ විධායක ජනාදිපති වෙලා හිටිය කෙනෙක් නෙවෙයිද?
    ජේ.ආර් ගෙන් පටන් අරගෙන අපි කතා කරමුකො. කැබිනට් එකේ ඉඳන් ජනාධිපති පට්ටම ගහපු කෙනෙකුයි, ජනාධිපතිකමේ හිටපු කෙනෙක් පාර්ලිමේන්තු පුටුවකට වැටුන කෙන්කුයි දිහා බලලා "අනෙහ් උකෙහ් රටක විධායක ජනාදිපති කෙනෙකුට ගිය කලක්" කියලා අපි දුක් වෙමුකො.

    එහෙම හිතද්දි, පරිසරය මූසලයි වගේ ෆීලින්ග් එකක් එනවා නම්, අහස කරුවල වෙලා වගේ දැනෙනවා නම්, ගෙදර බත් මුට්ටිය ඉදෙන්නෙ නෑ වගේ දැනෙනවා නම්, කන්න බොන්න තියෙන රුචිය නැතිවෙලා යනවා නම් අපි ඒ ගැන කතා නොකර ඉමු:)