අම්මෝ ඒක...

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,798
    912
    113
    Hamilton, NZ
    ElaKiri Jokes section එකේ දාන එවටත් පොනිලටයි, හිටං ෆොන්නයටයි ජනේල්ලෙන් ෆුක දෙන උන් ඉන්නවා මේකේ :lol::lol::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ȜMA X;21443738 said:
    ElaKiri Jokes section එකේ දාන එවටත් පොනිලටයි, හිටං ෆොන්නයටයි ජනේල්ලෙන් ෆුක දෙන උන් ඉන්නවා මේකේ :lol::lol::rofl:

    වේදනාව වේදනාව.... :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි එයා මේ රටේ විධායක ජනාදිපති වෙලා හිටිය කෙනෙක් නෙවෙයිද?
    ජේ.ආර් ගෙන් පටන් අරගෙන අපි කතා කරමුකො. කැබිනට් එකේ ඉඳන් ජනාධිපති පට්ටම ගහපු කෙනෙකුයි, ජනාධිපතිකමේ හිටපු කෙනෙක් පාර්ලිමේන්තු පුටුවකට වැටුන කෙන්කුයි දිහා බලලා "අනෙහ් උකෙහ් රටක විධායක ජනාදිපති කෙනෙකුට ගිය කලක්" කියලා අපි දුක් වෙමුකො.

    එහෙම හිතද්දි, පරිසරය මූසලයි වගේ ෆීලින්ග් එකක් එනවා නම්, අහස කරුවල වෙලා වගේ දැනෙනවා නම්, ගෙදර බත් මුට්ටිය ඉදෙන්නෙ නෑ වගේ දැනෙනවා නම්, කන්න බොන්න තියෙන රුචිය නැතිවෙලා යනවා නම් අපි ඒ ගැන කතා නොකර ඉමු:)

    ජනාධිපතිට එක එක කොලොප්පං කරද්දි ඒව නවත්තන්න පියවර ගත්තාම කෑගහනව මෙන්න ප්‍රජාතන්ත්‍රවාදෙ මාධ්‍ය නිදහස අදහස් දැරීමේ අයිතිය කනෝ කනෝ ඒකාධිපතිවාදෙට යනෝ කියල :dull: :dull:
    ඕනෙ දෙයක් දාන්න දීල ඒව ගනං ගන්නැතුව හිටියාම කියනව අපෝ පාච්චල් වෙනව කිසි වැඩක් නෑ කොන්දක් නෑ නිවටය කියල :dull: :dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.

    රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු:)

    ජනෙල් පොල්ලා මතක් කරලා ආතල් කන්න එපා යකොව් :angry::angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    ජනාධිපතිට එක එක කොලොප්පං කරද්දි ඒව නවත්තන්න පියවර ගත්තාම කෑගහනව මෙන්න ප්‍රජාතන්ත්‍රවාදෙ මාධ්‍ය නිදහස අදහස් දැරීමේ අයිතිය කනෝ කනෝ ඒකාධිපතිවාදෙට යනෝ කියල :dull: :dull:
    ඕනෙ දෙයක් දාන්න දීල ඒව ගනං ගන්නැතුව හිටියාම කියනව අපෝ පාච්චල් වෙනව කිසි වැඩක් නෑ කොන්දක් නෑ නිවටය කියල :dull: :dull:

    මේවා නම් ගත යුතු ආතල් තමා. මම නෑයි කියන්නේ නෑ. මේවා නවත්තන්නත් බෑනේ බන්. නැවැත්විය යුතුත් නෑ.
    හැබැයි ඉතින් අර නළලේ ගූ තියන් ඉන්න ඉස්සව අමතක කරලා කතා කරන හැටි නම් කැතයි.

    ජනෙල් පොල්ලා මතක් කරලා ආතල් කන්න එපා යකොව් :angry::angry::angry::angry:

    මොනා කරන්නද බන්, මේ ජයග්‍රහනයේ වේදනාවනේ:dull::dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මොනවා වුනත් රටක ජනාදිපති කෙනෙකුට මෙහෙම කරන එක වරදයි බන් :oo:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොනවා වුනත් රටක ජනාදිපති කෙනෙකුට මෙහෙම කරන එක වරදයි බන් :oo:

    රටේ ජනාධිපතිවරුන්ට මිට වඩා දේවල් කරා බන්.. හිටපු උන්ට , දැන් ඉන්න උන්ට.. වෙනසක් නැහැ.. හැමෝම හොද සිල්වත් මහත්වරු නම් ජනතාව ගරුත්වයෙන් සලකන්න ඕන නේ.. සිරි පොන්ස් නම් පන්සිල් පද පහම කඩාගෙන පාත් වෙච්ච් එකානේ.. ඉස්සරහට එන්න උනුත් එහෙම උනොත් මේ වගේම දේවල් වෙයි..

    උඹේ කවුරුවත් නෙවෙයිනේ බන් මේ.. අපහාස උපහාස දරාගන්න බැරි නම් දෙසපාලුවෙක්ට මැරෙන එක ඊට හොදයි.. ඒ නිසා දුක් සුසුම් හෙලන්න එපා...

    හැබැයි උඹ මුගෙන් ජොබ් එකක් ගත්ත නම් , පවුලේ කාට හරි දෙයක් කරගත්ත නම් ඔහොම දුක් වෙන එක සාදාරනයි :P