ȜMA X;21443738 said:ElaKiri Jokes section එකේ දාන එවටත් පොනිලටයි, හිටං ෆොන්නයටයි ජනේල්ලෙන් ෆුක දෙන උන් ඉන්නවා මේකේ![]()



ඇයි එයා මේ රටේ විධායක ජනාදිපති වෙලා හිටිය කෙනෙක් නෙවෙයිද?
ජේ.ආර් ගෙන් පටන් අරගෙන අපි කතා කරමුකො. කැබිනට් එකේ ඉඳන් ජනාධිපති පට්ටම ගහපු කෙනෙකුයි, ජනාධිපතිකමේ හිටපු කෙනෙක් පාර්ලිමේන්තු පුටුවකට වැටුන කෙන්කුයි දිහා බලලා "අනෙහ් උකෙහ් රටක විධායක ජනාදිපති කෙනෙකුට ගිය කලක්" කියලා අපි දුක් වෙමුකො.
එහෙම හිතද්දි, පරිසරය මූසලයි වගේ ෆීලින්ග් එකක් එනවා නම්, අහස කරුවල වෙලා වගේ දැනෙනවා නම්, ගෙදර බත් මුට්ටිය ඉදෙන්නෙ නෑ වගේ දැනෙනවා නම්, කන්න බොන්න තියෙන රුචිය නැතිවෙලා යනවා නම් අපි ඒ ගැන කතා නොකර ඉමු![]()


ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.
රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු![]()




ජනාධිපතිට එක එක කොලොප්පං කරද්දි ඒව නවත්තන්න පියවර ගත්තාම කෑගහනව මෙන්න ප්‍රජාතන්ත්‍රවාදෙ මාධ්‍ය නිදහස අදහස් දැරීමේ අයිතිය කනෝ කනෝ ඒකාධිපතිවාදෙට යනෝ කියල![]()
ඕනෙ දෙයක් දාන්න දීල ඒව ගනං ගන්නැතුව හිටියාම කියනව අපෝ පාච්චල් වෙනව කිසි වැඩක් නෑ කොන්දක් නෑ නිවටය කියල![]()
![]()
ජනෙල් පොල්ලා මතක් කරලා ආතල් කන්න එපා යකොව්![]()


මොනවා වුනත් රටක ජනාදිපති කෙනෙකුට මෙහෙම කරන එක වරදයි බන්![]()
