මචංලා windows sever දුවන් VPS එකක් ඉදන් අපේ මැෂින් එකට ෆයිල් එකක් බාන්නේ කොහොමද බන්ස්ලා
IIS Enable කරල, C:\inetpub\wwwroot\ එකට File එක දාලා, Web Browser එකෙ Ip/filenamewithextension ගහපං..
Ex : http://192.168.1.1/fastandfurios8.rar
නැත්ට්නම් Remote Desktop (RDP) අරන් File එක Copy කරං, Local Machine එකෙ Paste කරපං. හැබැයි,ඊට වඩා IIS වැඩේ Fast මට නම්
How to install IIS (Interent Information Server)
on Windows Server 2012
thaawa tikak wistara kymuda yalu
අපට අවශ්‍ය උණුසුම් බවින් පිරුණ කඹයක්
ආසන්න වශයෙන් සමාන vote ලබාගත් දෙපිලක්.
හැකි පමණ vote අඩු කණ්ඩායමට vote කර, දෙපිලේ vote ආසන්නව සමාන කර කඹේ උණුසුම් බව රැකගනිමුIIS Enable කරල, C:\inetpub\wwwroot\ එකට File එක දාලා, Web Browser එකෙ Ip/filenamewithextension ගහපං..
Ex : http://192.168.1.1/fastandfurios8.rar
නැත්ට්නම් Remote Desktop (RDP) අරන් File එක Copy කරං, Local Machine එකෙ Paste කරපං. හැබැයි,ඊට වඩා IIS වැඩේ Fast මට නම්
How to install IIS (Interent Information Server)
on Windows Server 2012

Data walinda file eka download wenne ohoma?