Commercial bank saving account

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
සම්පත් බෑන්ක් එකේ 13 month දාපන් පොලිය 13%...මාසේ ගාන ගන්නවම් 12%
(CDB,SDB වගේ පොඩි බෑන්ක් වල දානවට වඩා safe :rofl: )

HNB 3 month
ලක්ෂ 10ත වඩා නම් මාස 03ත පොලිය 12%..සල්ලි ගන්න මාස 03ක් ඉවසන්න වෙනවා.. :dull:

Senior citizen
අම්මගේ,තාත්තගේ නමින් දාපන්..15% පොලිය..මාසිකව ගන්නවා නම් 14.05%
ලක්ෂ 15ක් එක කෙනෙක්ට දාන්න පුළුවන්..
ලක්ෂ 10 ගානේ කඩලා දාපන්...ලක්ෂ 15 එක් කෙනෙක්ගේ දැම්මොත් පොලිය එන්න වෙනම පොතක් හදන්න ඕන..

ඔය දැනට ලංකාවේ ලොකු safe බෑන්ක් වල තියන හොදම විදි :P
 
Last edited:

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    සම්පත් බෑන්ක් එකේ 13 month දාපන් පොලිය 13%...මාසේ ගාන ගන්නවම් 12%
    (CDB,SDB වගේ පොඩි බෑන්ක් වල දානවට වඩා safe :rofl: )

    HNB 3 month
    ලක්ෂ 10ත වඩා නම් මාස 03ත පොලිය 12%..සල්ලි ගන්න මාස 03ක් ඉවසන්න වෙනවා.. :dull:

    Senior citizen
    අම්මගේ,තාත්තගේ නමින් දාපන්..15% පොලිය..මාසිකව ගන්නවා නම් 14.05%
    ලක්ෂ 15ක් එක කෙනෙක්ට දාන්න පුළුවන්..
    ලක්ෂ 10 ගානේ කඩලා දාපන්...ලක්ෂ 15 එක් කෙනෙක්ගේ දැම්මොත් පොලිය එන්න වෙනම පොතක් හදන්න ඕන..

    ඔය දැනට ලංකාවේ ලොකු safe බෑන්ක් වල තියන හොදම විදි :P

    SDB kiyanne government bank ekak bun..e hinda safe