Katusu Fighters Rep Dansala !

Status
Not open for further replies.

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වැරදි පිලට වෝට්කර පසුතැවිලි නොවන්න :rofl:

    wm52wZ0.png
    දෙනවා දෙනවා.. ආයේ කටුස්සො ලඟ කතා 2ක් නෑ.. පොඩ්ඩක් ඉවසල ඉඳහන් චාර්ජ් කරගන්නකන්...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    දාන චන්දේ කීවෙනි මනාපයදත් කියනවනම් බොහොම අගනේය:)

    meya chande damma bn.
    .....................................................
    vote kara kiyana ayage nama vote page ekata gihin CTRL+F obala ena serch box eke gahala balapan. ethakota boru kiyana un allanna puluwan :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙනවා දෙනවා.. ආයේ කටුස්සො ලඟ කතා 2ක් නෑ.. පොඩ්ඩක් ඉවසල ඉඳහන් චාර්ජ් කරගන්නකන්...

    අපි ලාවට තෙමන්නේ නෑ කසිප්පු බින්දු බින්දු දිදී :P:P, ගන්වතුර ගලන්ඩ දෙන්නේ
    IuIRfkg.png
     
    • Like
    Reactions: Ship Captain

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්සෙල්ලම ඉල්ලුවේ කටුසු ටීම් එකෙන් නිසා ඔන්න කටුස්සට දුන්න
     
    • Like
    Reactions: Ship Captain

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Voters: 298. You have already voted on this poll.

    මතක විදියට 98 වෙනියට මම දුන්නේ.

    මට vote කරපු එක බලන්න දෙන්නේ නැ බන්.

    මෙය vote කරලා තියෙන්නේ :) සලකන්න :yes:
     
    • Like
    Reactions: D T

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ඉස්සෙල්ලම ඉල්ලුවේ කටුසු ටීම් එකෙන් නිසා ඔන්න කටුස්සට දුන්න

    එල මචං ලිස්ට් එකට දාන්න මෙයාව :)
     
    Status
    Not open for further replies.