SINHALA MOVIES

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,330
    15,949
    113
    සොහොන;21438269 said:
    බන්දන බැලුවා

    cover_page_586a169c3d63b_sssssssssssssssssssssssssssssssssssss.jpg

    උදයකාන්තයා ෆිල්ම් එක ආච්චාරුවක් කරගෙන

    හැබැයි 160 පාඩුත් නැ

    සිංහල විදිහට කතාව යනවා අන්තිමේදී හොලිවුඩ් කැලිත් පටලවාගෙන

    කොහොම හරි අන්තිම සින් එක නම් නියමයි මහසෝනා ඇවිල්ලා බෙලි ගලෝ ගෙන යනවා හේමාල් කාරයා ඇවිත් මහසෝනාගේ කටේ සුරේ දානවා මහසෝනා ඩවුන් ඩ පල්ලම්

    :lol:
     
    ithin macho upload krhnkoo pulwnnam 720p walin :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ithin macho upload krhnkoo pulwnnam 720p walin :)

    පිස්සුද යකෝ උබ 720 තියා හෝල් වල දුවන්න පටන් ගත්තේ පෙරේදා ඉදන්ද කොහොදේ

    කොහොමත් මේකේ dvd එද්දී අගෝස්තු වෙයිද ... අනේ මන්දා බන් උන්ට ඕනේ වෙලාවට නේ එලියට දාන්නේ
     
    සොහොන;21440479 said:
    පිස්සුද යකෝ උබ 720 තියා හෝල් වල දුවන්න පටන් ගත්තේ පෙරේදා ඉදන්ද කොහොදේ

    කොහොමත් මේකේ dvd එද්දී අගෝස්තු වෙයිද ... අනේ මන්දා බන් උන්ට ඕනේ වෙලාවට නේ එලියට දාන්නේ

    ඒකත් එහෙමෙයි. මං හිතුවෙ ඩිවිඩි අවුට් වෙලයි කියලා :oo::P:rofl: