මටත් ආවා රවුටර් එක මලක් වගේ ....... ඊයේ රාත්‍රියේ තමා ලැබුනේ කුරියර් හාදයා ගෙන් .... ගැහුව ගමන් බඩු වැඩ .... එතකොටත් Activate කරලා තිබ්බේ ....
කඩවත මංකඩ පාරේ මම ඉන්නා තැන කන්දක් එක්ක වලක් වගේ ඇතුලට ගේ හදලා තියෙන්නේ .... සමහර වෙලාවට ඩයලොග් , මොබිටෙල් සිග්නල් පවා එක දිගට එක ගානට තියෙන්නේ නැ ... මුලදී බයවුනත් ගහලා දෙවියනේ කියලා දැම්මා ස්පීඩ් ටෙස්ට් එකක් මෙන්න 20 & 30 Mbps අතර ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් එනවා .... හරිද දන්නේ නැ ... කොහොමත් තව එකක් දැම්මා 15 උද තමා ආවේ ....
මේ සහෝ ගේ සර්විස් එක හොදයි ... නොදනන්නා දෙයක් උනත් අහගන්න පුළුවන් .... මම ගත්ත හැම වෙලාවකම වගේ ආන්සර් කළා නැත්නම් මැසේජ් එකක් හරි දැම්මා ........
එහෙනම් ජය වේවා