කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
මට University වල ඉන්න අයගෙන් ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. Science Direct එකේ තියන Journal Papers වගයක් ඕන වෙලා තියනවා. ඉතින් Science Direct සයිට් එකට Access තියන කව්රුහරි ඉන්නවද? ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න ලොකු උදවුවක්. Bump එකක් දාල දෙන සහයෝගයත් ගොඩක් වටිනවා.
ස්තුතියි !