snapchat අපරාදේ !!!!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,344
    15,550
    113
    ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා :baffled:

    උබලා වගේ උන් වෙන්න ඇති එහෙම.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඇයි ස්නැප්චැට් එකේ එකා කිව්වද ලන්කාව පොසත් රටක් කියලා.. ඌ මීතොටමුල්ලේ සීන් එකවත් අහන්න නැතුව ඇති නිවුස් වල. නැත්තම් ඌ ඉන්දියාවට කලින් ලන්කාවට කියන්නේ. වෙලාවට ඌ ලන්කාව කියලා පොට් එකක් අහලා නැ.

    අපේ උන්ට තියෙන උණ හින්ද කිව්වේ ඉන්දියන් එවුන්ට against ඕනෑ බලු බෙට්ටක් ගන්නවනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපේ උන්ට තියෙන උණ හින්ද කිව්වේ ඉන්දියන් එවුන්ට against ඕනෑ බලු බෙට්ටක් ගන්නවනේ.
    ඉන්දියන් උන් විතරක් නෙමෙයි අපේ උනුත් කියලා වෙනසක් නැ. මතකනේ අයිස් බකට්. කරන්නේ මොකටද කාටද වගක් නැ. රැල්ලට. රැල්ලට.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ශිකේ මේක බ්‍රහස්පතින්දා මීටර් උනානම් ස්නැප්චැට් සෙල් කරනවා ස්ටොක්ස් වල. හෙට මුන්ගේ ශෙයාර්ස් බහියි නහුතෙට. ඉන්දියන් උන් වන් ස්ටාර් වෙනකන් බස්සලා රේටින්ග්ස්. CEO කාරයා ඉන්ඩියාව දුප්පත් රටක් කියලා.

    ubata snap stocks thiyenewada? :shocked:
    ehema adu wela ne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ubata snap stocks thiyenewada? :shocked:
    ehema adu wela ne.
    NYSE අද ක්ලොස් බන්. මාකට් එකේ ඉන්ඩෙක්ස් විතරයි රන් වෙන්නේ. ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් තාම 14 අප්ඩේට් වෙච්ච ගමන්. හෙට තමා බලන්න වෙන්නේ. ස්නැප්චැට් එකට ඩිස්පියුට් එකක් තියනවලු එක්ස් එම්ප්ලොයර් කෙනෙක්ගෙන්. ඌ තම කියලා තියෙන්නේ CEO මෙහෙම කිව්වා කියලා. මම ස්ටොක් සෙල් කලේ නැ ස්නැප්චැට්. මේ යකා මේක කිව්වේ නිවාඩු දවස් අල්ලලනේ. නැත්තම් ගොඩ.

    Screenshot2017041710.png
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    NYSE අද ක්ලොස් බන්. මාකට් එකේ ඉන්ඩෙක්ස් විතරයි රන් වෙන්නේ. ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් තාම 14 අප්ඩේට් වෙච්ච ගමන්. හෙට තමා බලන්න වෙන්නේ. ස්නැප්චැට් එකට ඩිස්පියුට් එකක් තියනවලු එක්ස් එම්ප්ලොයර් කෙනෙක්ගෙන්. ඌ තම කියලා තියෙන්නේ CEO මෙහෙම කිව්වා කියලා. මම ස්ටොක් සෙල් කලේ නැ ස්නැප්චැට්. මේ යකා මේක කිව්වේ නිවාඩු දවස් අල්ලලනේ. නැත්තම් ගොඩ.

    Screenshot2017041710.png

    ado ube pm box eka clear karapanko. pm ekak ewanna one
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ශිකේ මේක බ්‍රහස්පතින්දා මීටර් උනානම් ස්නැප්චැට් සෙල් කරනවා ස්ටොක්ස් වල. හෙට මුන්ගේ ශෙයාර්ස් බහියි නහුතෙට. ඉන්දියන් උන් වන් ස්ටාර් වෙනකන් බස්සලා රේටින්ග්ස්. CEO කාරයා ඉන්ඩියාව දුප්පත් රටක් කියලා.
    lol ban overall 4 thiyenawa ne, aluthen dapu ratings thamai 1 thiyenne, but still 4.0 overall
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lol ban overall 4 thiyenawa ne, aluthen dapu ratings thamai 1 thiyenne, but still 4.0 overall
    ගුගල් නම් ශේප් බන්. වැටිලා තිබ්බේ ඇපල් එකේ. කරන්ට් වර්ශන් එකත් වන් ස්ටාර් ඔල් වර්ශනුත් වන් ස්ටාර්. කොහොමත් මෙතන ස්ටොක් වලට රේටින්ග්ස් බලපන්නේ නැ. ඉන්දියන් උන් බොයිකොට් කරන එකයි බලපන්නේ. උන්ගේ ජන ගනත්වය අනුව ලොකු ප්‍රමානයක් ඇප් එක අන්ස්ටොල් කරනවා කියන්නේ ඉෆෙක්ට් එකක් එනවා. ඒක අවුලක් නැති උනත් මේ වගේ රුමර්ස් යනවා කියන්නේ ශෙයාර්ස් බහිනවා.
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා :baffled:
    :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපි නම් මෙවා පාවිච්චි කලේ නැ. අපි වට්ස් ඇප් තමා යුස් කලේ.. හිටපු එකාට අල්ලගන්න බැරි උනානේ වට්ස් ඇප්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ගුගල් නම් ශේප් බන්. වැටිලා තිබ්බේ ඇපල් එකේ. කරන්ට් වර්ශන් එකත් වන් ස්ටාර් ඔල් වර්ශනුත් වන් ස්ටාර්. කොහොමත් මෙතන ස්ටොක් වලට රේටින්ග්ස් බලපන්නේ නැ. ඉන්දියන් උන් බොයිකොට් කරන එකයි බලපන්නේ. උන්ගේ ජන ගනත්වය අනුව ලොකු ප්‍රමානයක් ඇප් එක අන්ස්ටොල් කරනවා කියන්නේ ඉෆෙක්ට් එකක් එනවා. ඒක අවුලක් නැති උනත් මේ වගේ රුමර්ස් යනවා කියන්නේ ශෙයාර්ස් බහිනවා.
    hmm oya ratings nam ithin jiwitha kalema thiyenawa ne, aruta oka recover karanna sahenna gemak denna wei