ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා![]()
උබලා වගේ උන් වෙන්න ඇති එහෙම.
ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා![]()
ඇයි ස්නැප්චැට් එකේ එකා කිව්වද ලන්කාව පොසත් රටක් කියලා.. ඌ මීතොටමුල්ලේ සීන් එකවත් අහන්න නැතුව ඇති නිවුස් වල. නැත්තම් ඌ ඉන්දියාවට කලින් ලන්කාවට කියන්නේ. වෙලාවට ඌ ලන්කාව කියලා පොට් එකක් අහලා නැ.
ඉන්දියන් උන් විතරක් නෙමෙයි අපේ උනුත් කියලා වෙනසක් නැ. මතකනේ අයිස් බකට්. කරන්නේ මොකටද කාටද වගක් නැ. රැල්ලට. රැල්ලට.අපේ උන්ට තියෙන උණ හින්ද කිව්වේ ඉන්දියන් එවුන්ට against ඕනෑ බලු බෙට්ටක් ගන්නවනේ.
හරි අපි දෙමු 5* කියමු ඉන්දියන් එවුන් 1* දෙන එකට යිරැද්දව කියලා. මොකද කියන්නේ?

ශිකේ මේක බ්රහස්පතින්දා මීටර් උනානම් ස්නැප්චැට් සෙල් කරනවා ස්ටොක්ස් වල. හෙට මුන්ගේ ශෙයාර්ස් බහියි නහුතෙට. ඉන්දියන් උන් වන් ස්ටාර් වෙනකන් බස්සලා රේටින්ග්ස්. CEO කාරයා ඉන්ඩියාව දුප්පත් රටක් කියලා.

NYSE අද ක්ලොස් බන්. මාකට් එකේ ඉන්ඩෙක්ස් විතරයි රන් වෙන්නේ. ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් තාම 14 අප්ඩේට් වෙච්ච ගමන්. හෙට තමා බලන්න වෙන්නේ. ස්නැප්චැට් එකට ඩිස්පියුට් එකක් තියනවලු එක්ස් එම්ප්ලොයර් කෙනෙක්ගෙන්. ඌ තම කියලා තියෙන්නේ CEO මෙහෙම කිව්වා කියලා. මම ස්ටොක් සෙල් කලේ නැ ස්නැප්චැට්. මේ යකා මේක කිව්වේ නිවාඩු දවස් අල්ලලනේ. නැත්තම් ගොඩ.ubata snap stocks thiyenewada?
ehema adu wela ne.
NYSE අද ක්ලොස් බන්. මාකට් එකේ ඉන්ඩෙක්ස් විතරයි රන් වෙන්නේ. ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් තාම 14 අප්ඩේට් වෙච්ච ගමන්. හෙට තමා බලන්න වෙන්නේ. ස්නැප්චැට් එකට ඩිස්පියුට් එකක් තියනවලු එක්ස් එම්ප්ලොයර් කෙනෙක්ගෙන්. ඌ තම කියලා තියෙන්නේ CEO මෙහෙම කිව්වා කියලා. මම ස්ටොක් සෙල් කලේ නැ ස්නැප්චැට්. මේ යකා මේක කිව්වේ නිවාඩු දවස් අල්ලලනේ. නැත්තම් ගොඩ.
![]()
lol ban overall 4 thiyenawa ne, aluthen dapu ratings thamai 1 thiyenne, but still 4.0 overallශිකේ මේක බ්රහස්පතින්දා මීටර් උනානම් ස්නැප්චැට් සෙල් කරනවා ස්ටොක්ස් වල. හෙට මුන්ගේ ශෙයාර්ස් බහියි නහුතෙට. ඉන්දියන් උන් වන් ස්ටාර් වෙනකන් බස්සලා රේටින්ග්ස්. CEO කාරයා ඉන්ඩියාව දුප්පත් රටක් කියලා.
ගුගල් නම් ශේප් බන්. වැටිලා තිබ්බේ ඇපල් එකේ. කරන්ට් වර්ශන් එකත් වන් ස්ටාර් ඔල් වර්ශනුත් වන් ස්ටාර්. කොහොමත් මෙතන ස්ටොක් වලට රේටින්ග්ස් බලපන්නේ නැ. ඉන්දියන් උන් බොයිකොට් කරන එකයි බලපන්නේ. උන්ගේ ජන ගනත්වය අනුව ලොකු ප්රමානයක් ඇප් එක අන්ස්ටොල් කරනවා කියන්නේ ඉෆෙක්ට් එකක් එනවා. ඒක අවුලක් නැති උනත් මේ වගේ රුමර්ස් යනවා කියන්නේ ශෙයාර්ස් බහිනවා.lol ban overall 4 thiyenawa ne, aluthen dapu ratings thamai 1 thiyenne, but still 4.0 overall
ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා![]()

බලු මූනවල්, එලු මූනවල් දාලා චැට් කරන්න දාගන්න අනේ.මන්නම් ජීවිතේටම ඕක යුස් කරලා නෑ බන්
munnam mara gonnu tikak thamai



hmm oya ratings nam ithin jiwitha kalema thiyenawa ne, aruta oka recover karanna sahenna gemak denna weiගුගල් නම් ශේප් බන්. වැටිලා තිබ්බේ ඇපල් එකේ. කරන්ට් වර්ශන් එකත් වන් ස්ටාර් ඔල් වර්ශනුත් වන් ස්ටාර්. කොහොමත් මෙතන ස්ටොක් වලට රේටින්ග්ස් බලපන්නේ නැ. ඉන්දියන් උන් බොයිකොට් කරන එකයි බලපන්නේ. උන්ගේ ජන ගනත්වය අනුව ලොකු ප්රමානයක් ඇප් එක අන්ස්ටොල් කරනවා කියන්නේ ඉෆෙක්ට් එකක් එනවා. ඒක අවුලක් නැති උනත් මේ වගේ රුමර්ස් යනවා කියන්නේ ශෙයාර්ස් බහිනවා.