රත්තරං;21413316 said:ඕක කොයි රටේ හදපු එකක්ද?
ඕකෙන් යුරෝපියන් කාර් මනින්නත් බෑ ජැපනීස් කාර් මනින්නත් බෑ, ඕක ඔය දෙකටම නෑ
රත්තරං;21413316 said:ඕක කොයි රටේ හදපු එකක්ද?
ඕකෙන් යුරෝපියන් කාර් මනින්නත් බෑ ජැපනීස් කාර් මනින්නත් බෑ, ඕක ඔය දෙකටම නෑ
Ford and Mazda collaboratively kalayk wada kala. Dan nama habai ea scene naha Mazda dan ea partnership ekane ain una
partnership eka thibuna kale degollande godak technologies share una. Ford samanyen tikak shape lankawe padinna.
Ford godakma prasidda europe walata wada US, Canada.
Ford Ranger eka ehema ithin supirima badu <3
manam kiyanne ban me wage ekak asawata hari aran use krana oni ban 1 year wat![]()

යුනයිටඩ් මෝටර්ස් මේ ඊයේ පෙරේදා ගෙවල්වලට කෝල් දීල කතා කරලා ගෙන්නගෙන Edit: Passenger සයිඩ් එයා බෑග් මාරු කරලා දුන්න CS series Lancer වල, 2005 - 2008 ඒවත් කළා, වොරන්ටි ඕනත් නෑ රී කෝල් වලටඔය කාර් සේල් වලින් ගෙන්නන ටොයෝට නිසාන් වලට කොයින්ද ඕව
![]()

Stafford එකෙනුත් ලඟදි දෙපැත්තේම Airbags මාරු කරලා දුන්න Civic FD වල. Stafford එකෙනුත් ලඟදි දෙපැත්තේම Airbags මාරු කරලා දුන්න Civic FD වල.
එයාබෑග් නෙමෙයි නේද ඉන්ෆ්ලේටරේ නේද මාරු කරේ
මටත් කෝල් කරලා කියලා මාරු කරලා දුන්නා
එයාබෑග් නෙමෙයි නේද ඉන්ෆ්ලේටරේ නේද මාරු කරේ
මටත් කෝල් කරලා කියලා මාරු කරලා දුන්නා

රත්තරං;21409318 said:ගන්නවනම් ඕවා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගනින්. සුපිරි බඩු තමා ඉතින්.මොනවහරි උනොත් ආයේ ජපන් ඒජන්ට් උට්ටලා වගේ නෙමේ වොරන්ටි කියන එක ගෙදරට හොයන් ඇවිත් උම්ම දීලා දෙන්නේ. සුපිරි. හැබැයි වොරන්ටි අව්රුදු 5 ඉවර උනාම කීයකට හරි විකුනල දාපන්. ඊට පස්සේ මිහිමත අපාය තමා, වැඩිය එපා හුලන් බැස්සොත් ඇති ඇට දෙකත් උගස් කරන්න වෙනවා![]()

Stafford එකෙනුත් ලඟදි දෙපැත්තේම Airbags මාරු කරලා දුන්න Civic FD වල.
මටත් කෝල් කරලා කියලා මාරු කරලා දුන්නා

රත්තරං;21477039 said:නැතුව නැතුව. මටනම් මාස 6කට විතර ලක්ශ 14ක් ගියා. උබ අව්රුද්දකටනේ. කොකටත් බල්ලන්ට රෝස් පාන් අරන් දෙන්න උනත් ලෑස්ති මානසිකත්වෙන් ලක්ශ 20ක් වත් වෙනම තියාගෙන බැහැබන්
ඔය MB BMW තව හොදා අව්ඩියක් එහෙම ගන්නවනම් පොඩ්ඩක් දැදිගම උකස්කරුවන්ගෙන් EAPලගෙන් එහෙම පොඩ්ඩක් ඇටදෙක පෙන්නලා අහපන් හදිස්සියක් උනොත් මේක තියාන කීයක් වගේ ගන්න පුලුවන්ද කියල

අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ
ගත්තේ ලක්ෂ19 කට
දුන්නේ ලක්ෂ14 කට
දල අලාබය ලක්ෂ5
රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+
ශුද්ද අලාබය ලක්ෂ 11
වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි
දැන් නම් තියෙනවා Honda Grace එකක්
කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ
Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි![]()