My Only Goal For 2017

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේක...මමත් පාන්දර 5 වෙනකන් මේක ගන්න වැඩ කරනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට..:rolleyes:

    තව පොඩි ගානක් මදි...මගේ කොලවරි ටවර් එකත් පොඩ්ඩක් පේන්ට් කරලා තව තට්ටු 20ක් වගේ අලුතෙන් ගහන්න ඉන්නේ මේ අවුරුද්දේ..:lol: මේවා තමා ඉතින් පොඩි ප්ලෑන්...ආහ තව කෙල්ලෝ 20ක් විතර සෙට් කරගන්න ඕනේ හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත්..:love:

    දැන් කියන්නෙපා මේවා බොරු බයිලා කියල...උබලට කොහෙන්ද මේවා...:lol::lol:

    Dreams Are Free Brother :cool:

    උඹලට හෙන ආසයි නේ හයි ෆයි කාර් අරං සමාජයේ කැපී පෙනෙන්ඩ...
    අනිත් අයටත් ඔය වගේ කාර් ලැබෙනවට උඹල කැමති නෑ නේ.. එතකොට කැපිල පේනනෙ නෑනෙ.. :lol:

    ගන්ඩ කලිනුත් ෆොටෝ දදා හෙන ෂෝ එක.. :lol:

    12081254_167890450223977_1967701213_n.jpg
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹලට මොන ශෙවිද මිනිහෝ සම්බෝලයි බතුයි ටිකක් කාල බුදියගනින්

    :shocked: :P

    ela ela. maath ithin wahanayak thama daala tyenne wallpaper ekata. ekata oya widiyata working time eka danna ona :yes:

    oke right side eke driver seat eka tyena model ekak enawada bn ?

    uk,aus wala tiyanawane, nettam left ekak hari genawa :love:

    uba forex karanwada machan?

    ne ban forex kyne wenama scene ekakne

    ගෑනියෙක් සමඟ සංසර්ගයේ යෙදීම..

    great make sure u take a dildo with u

    suba pathum.

    11.gif

    pandara 4 wenakan skype ake moko kranne :D

    :eek:

    Monawda uba IM karanne?

    pretty much everything

    ela ela..
    congratz.. :)

    mage nam danata 30k iwthara kela una.
    hambechcha uttak nam na :(

    mama wage anatha kukulanta mona IM da..
    sada kal coding thama :angry:

    30k neti kargatthe uba mona karalada?

    ලංකාවෙ මෙන්න මේ ආකල්පෙ තියෙන උන් ඉන්නකල් ඉස්සරහට යනව තියා ඉන්න තැනවත් ඉන්න බෑ! :lol:

    ohoma un inna eka hodai ban ahala pahala innet oa wage un tama sometimes owunwa piss off karannama work hard karanne hitenwa so its a positive :lol:

    Forex, Binary Option deka allaganna try ekak dunnanam awruddama yanna ooneth na bun masa gaanakin ganna puluwan.

    forex genanam melo deyak danne nehe ban interest ekak tibilat ne :(

    උඹේ අරමුණ හරියන්න කියල සුභ පතනව මචන්.

    good luck

    elz
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :shocked: :P

    uk,aus wala tiyanawane, nettam left ekak hari genawa :love:

    ne ban forex kyne wenama scene ekakne

    great make sure u take a dildo with u

    :eek:

    pretty much everything

    30k neti kargatthe uba mona karalada?

    ohoma un inna eka hodai ban ahala pahala innet oa wage un tama sometimes owunwa piss off karannama work hard karanne hitenwa so its a positive :lol:

    forex genanam melo deyak danne nehe ban interest ekak tibilat ne :(

    elz

    30 nathi une ads dalai courses walatai ban. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    අමතර ආදායම් මාර්ග දෙකතුනක්වත් හදාගන්න.
    ඉන්න තැන ප්‍රමොෂන් ගන්න හො ඉන්න තැනට වඩා වැඩියෙන් වැටුපක් දෙනවානම් වෙනත් තැනකට මාරු වෙන්න.
    පර්චස් 20 ක් ඉඩමක් ගන්න

    ඔව්වා තමා දැනට .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    Forex, Binary Option deka allaganna try ekak dunnanam awruddama yanna ooneth na bun masa gaanakin ganna puluwan.
    illusion... no gamble makes you rich man. stop doing it while u have a chance.

    බයිනරි කියන්නෙ කැසිනෝටත් වඩා අන්ත දෙයක්.. ඊටවඩා හොදයි කැසිනෝ ගහනව.. අඩුම ගානෙ විනින්ග් බෙට් එකට 1:1 දෙනව. :lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    illusion... no gamble makes you rich man. stop doing it while u have a chance.

    බයිනරි කියන්නෙ කැසිනෝටත් වඩා අන්ත දෙයක්.. ඊටවඩා හොදයි කැසිනෝ ගහනව.. අඩුම ගානෙ විනින්ග් බෙට් එකට 1:1 දෙනව. :lol:
    ඔව් බයිනරි නම් ගැම්බ්ල් තමා බන් forex එහෙම නැ නේද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    illusion... no gamble makes you rich man. stop doing it while u have a chance.

    බයිනරි කියන්නෙ කැසිනෝටත් වඩා අන්ත දෙයක්.. ඊටවඩා හොදයි කැසිනෝ ගහනව.. අඩුම ගානෙ විනින්ග් බෙට් එකට 1:1 දෙනව. :lol:

    strategy ekak nathuwa money management ekak nathuwa trading limits nathuwa. news times, economic news balanne nathuwa. Price Action, support resistance, divergence, candle patterns ... etc muluth nodagena gihin kelogaththama ithin casino, gambling thamai oona deyak karanna kramayak thiyenawa ekata karanawanam hari.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල උඹට තාම රේප් දෙන්න බයිලු
    මගේ ට්‍ර්ගට් එක
    මේක මේ අවුරුද්දේ අන්තිම හා ඊළඟ අවුරුද්දේ මුල් මාස දෙක ඇතුලේ කාලේ ගන්න හිතන් ඉන්නේ
    AX-1
    1382505534_offer_IMG_20131022_160546.jpg

    උඹලට සාපේක්ෂව මේක පොඩි ටර්ගට් එකක්
    ඒත් 0 ඉදන් පටනගන තම හදන්නේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    එල උඹට තාම රේප් දෙන්න බයිලු
    මගේ ට්‍ර්ගට් එක
    මේක මේ අවුරුද්දේ අන්තිම හා ඊළඟ අවුරුද්දේ මුල් මාස දෙක ඇතුලේ කාලේ ගන්න හිතන් ඉන්නේ
    AX-1
    1382505534_offer_IMG_20131022_160546.jpg

    උඹලට සාපේක්ෂව මේක පොඩි ටර්ගට් එකක්
    ඒත් 0 ඉදන් පටනගන තම හදන්නේ
    wooooooooooooow.. good luck machan. ගත්තට කමක් නැහැ පරිස්සමින් යමන්. :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එල උඹට තාම රේප් දෙන්න බයිලු
    මගේ ට්‍ර්ගට් එක
    මේක මේ අවුරුද්දේ අන්තිම හා ඊළඟ අවුරුද්දේ මුල් මාස දෙක ඇතුලේ කාලේ ගන්න හිතන් ඉන්නේ
    AX-1
    1382505534_offer_IMG_20131022_160546.jpg

    උඹලට සාපේක්ෂව මේක පොඩි ටර්ගට් එකක්
    ඒත් 0 ඉදන් පටනගන තම හදන්නේ

    fatta, mannam bike wala yanna bayai ban ape parawal wala :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    wooooooooooooow.. good luck machan. ගත්තට කමක් නැහැ පරිස්සමින් යමන්. :)

    :):)
    ඔව් බන් හරි බයානකයි මේ කාලේ bike එකකින් යන්න අමාරුයි පාරේ
    යටකරන් යානව පොද්ද ඇත්තන්

    fatta, mannam bike wala yanna bayai ban ape parawal wala :lol:

    අපේ පරවල් වලත් එහෙමමයි මචෝ
    මේක නිකන් achievement එකක් විදියට ගන්න හිත ඉන්නේ :):)

    ඔක්ත පට්ට
    එත් බන් දැන් ඕව හ්දන්නේ නැ නේද
    අලුතෙන් එන gtr එක නම් මට සෙට් වෙන්නේ නැහැ මේක තරම්
    ගත්තොත් වාහන එකතු කරන එකෙක්ගෙන් තමා
    ලන්කවෙට් දැකලම නැහැ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ පරවල් වලත් එහෙමමයි මචෝ
    මේක නිකන් achievement එකක් විදියට ගන්න හිත ඉන්නේ :):)
    ela gaddi kyhan maat dennam podi udawwak
    11.gif