මේක...මමත් පාන්දර 5 වෙනකන් මේක ගන්න වැඩ කරනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට..
තව පොඩි ගානක් මදි...මගේ කොලවරි ටවර් එකත් පොඩ්ඩක් පේන්ට් කරලා තව තට්ටු 20ක් වගේ අලුතෙන් ගහන්න ඉන්නේ මේ අවුරුද්දේ..මේවා තමා ඉතින් පොඩි ප්ලෑන්...ආහ තව කෙල්ලෝ 20ක් විතර සෙට් කරගන්න ඕනේ හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත්..
දැන් කියන්නෙපා මේවා බොරු බයිලා කියල...උබලට කොහෙන්ද මේවා...![]()
Dreams Are Free Brother

උඹලට හෙන ආසයි නේ හයි ෆයි කාර් අරං සමාජයේ කැපී පෙනෙන්ඩ...
අනිත් අයටත් ඔය වගේ කාර් ලැබෙනවට උඹල කැමති නෑ නේ.. එතකොට කැපිල පේනනෙ නෑනෙ..
ගන්ඩ කලිනුත් ෆොටෝ දදා හෙන ෂෝ එක..![]()
Last edited:

මේවා තමා ඉතින් පොඩි ප්ලෑන්...ආහ තව කෙල්ලෝ 20ක් විතර සෙට් කරගන්න ඕනේ හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත්..




