අඩේ මාරු ත්‍රෙඩ් එක බන්.
නොදන්න දේවල් ටිකක් දැනගත්තා
රේප් කොරා ඔන්න
ජයග්රාහි කඹ නායකතුමනි


එල එහෙනම් එච්චරයි බන්

පස්සේ සලකන්නම් උබට දැන්ම දෙන්න බැලූ


අඩේ මාරු ත්‍රෙඩ් එක බන්.
නොදන්න දේවල් ටිකක් දැනගත්තා
රේප් කොරා ඔන්න





වරකා - Jackfruit
ඔව් වරකා ගමිරිස් ටිකක් දාල ගත්තම මරු හැබැයි, මේකේ තියන Toxin කියන සංයෝගය නිසා දිරවීමේ අපහසුතා තියන රෝගීන්ට නම් භයානකයි, කොහොමත් මේකේ යුෂ අහාර ජීරණ පද්දතියට බලපෑම් ඇති කරනවලු![]()
මචන් මම උබේ මේ ලිපියේ කිසිම Source එකක් නොදාපු නිසා උඩින් පල්ලෙන් බලන් ගියා. එන්න එතකොට තමා මේක අහුවුනේ. උබ මේ ලිපිය දැම්මේ මේ දාල තියන රසායනික ද්‍රව්‍ය ගැන දැනුමක් ඇතුව නෙමෙයි නේද ?
Toxin කියන නමින් රසායනික ද්‍රව්‍යක් නෑ. පොදුවේ ඕනෑම විෂ ද්‍රව්‍යක් සදහා භාවිත කරන පොදු නමක්. අපි කන හාල් ටිකෙත් එක එක ජාතියේ toxins තියෙන්න පුළුවන්. එක කැඩ්මියම් වෙන්න පුළුවන්, ඒවගේම ආසනික් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් එකක් වෙන්න පුළුවන්
ඒක නිසා විෂක් තියනවා නම් කෙලින්ම විසේ නම දාන්න, පිළිගත හැකි ප්රභවය (Source) සමග.





කවුරු හරි ඔය ප්‍රශ්නේ අහනකල් හිටියේ
එක source එකක් කියල නෑ reliable sites බරගානකින් ගත්ත දේවල් ටිකක්
මෙහෙමයි මචං මාත් ඕක හෙව්වා නිකන් උඩින් පල්ලෙන් දාන්නේ නෑ බන් කිරියට දෙයක් දානකොට
වරකා වල තියෙන්නේ toxin කියල විශේෂයක් toxic නෙමෙයි එක වරක වල තියන දෙයක් කියල කියන්නේ
ඕනේ නම් මේ sources වල කියවල බලන්න
http://www.healthyt1ps.com/2016/09/read-this-you-must-know-10-type-toxic.html
http://invorma.com/10-fruits-which-are-you-never-thought-this/

වරකා මම තරම් වෙන එකෙක්වත් කාලා නැතිව ඇති මේ යුනිවර්ස් එකේ.. දනන් උන්නේ නැහැ බන් ඕවා 
ඔයා මේ දාල තියන සයිට් විශ්වාස කරනවද? මම නම් නෑ. කමක් නෑ ඒක ඔයාගේ අයිතිය. toxins කියන්නේ විෂ කියන එකට කියන පොදු නම. toxic කියන්නේ Toxin කියන එකේ නාම විශේෂණය (Adjective) එක.





වරකා මම තරම් වෙන එකෙක්වත් කාලා නැතිව ඇති මේ යුනිවර්ස් එකේ.. දනන් උන්නේ නැහැ බන් ඕවා
උබට රේප් දෙන්න බැහැ තාම.

වරකා කාපර් ද 

