..::[රසයි හැබැයි වසයි මේවා(Poisonous Fruits)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩේ මාරු ත්‍රෙඩ් එක බන්.
    නොදන්න දේවල් ටිකක් දැනගත්තා
    රේප් කොරා ඔන්න

    ජයග්‍රාහි කඹ නායකතුමනි :P;)

    එල එහෙනම් එච්චරයි බන් :)

    පස්සේ සලකන්නම් උබට දැන්ම දෙන්න බැලූ :growl::sorry:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    වරකා - Jackfruit

    ඔව් වරකා ගමිරිස් ටිකක් දාල ගත්තම මරු හැබැයි, මේකේ තියන Toxin කියන සංයෝගය නිසා දිරවීමේ අපහසුතා තියන රෝගීන්ට නම් භයානකයි, කොහොමත් මේකේ යුෂ අහාර ජීරණ පද්දතියට බලපෑම් ඇති කරනවලු :yes::yes:

    මචන් මම උබේ මේ ලිපියේ කිසිම Source එකක් නොදාපු නිසා උඩින් පල්ලෙන් බලන් ගියා. එන්න එතකොට තමා මේක අහුවුනේ. උබ මේ ලිපිය දැම්මේ මේ දාල තියන රසායනික ද්‍රව්‍ය ගැන දැනුමක් ඇතුව නෙමෙයි නේද ?
    Toxin කියන නමින් රසායනික ද්‍රව්‍යක් නෑ. පොදුවේ ඕනෑම විෂ ද්‍රව්‍යක් සදහා භාවිත කරන පොදු නමක්. අපි කන හාල් ටිකෙත් එක එක ජාතියේ toxins තියෙන්න පුළුවන්. එක කැඩ්මියම් වෙන්න පුළුවන්, ඒවගේම ආසනික් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් එකක් වෙන්න පුළුවන්

    ඒක නිසා විෂක් තියනවා නම් කෙලින්ම විසේ නම දාන්න, පිළිගත හැකි ප්‍රභවය (Source) සමග.
    ps= මයියොක්ක (ටයිප් උනේ මෙහෙමයි) වල toxin එකක් ලෙස සැලකෙන සයනයිඩ් රසායනිකයන් තියනවා. නමුත් එයම තමා පිළිකා සයිල (Cells) මරන්න දායක වෙන්නෙත්.මයියොක්ක උයන කොට මුඩිය ඇරලා තම්බන්නෙත් ඔය වැඩිපුරවූ සයනයිඩ අයින් කරන්න තමා. අපි ජිවත් වන පරිසරයේ ඕන තරම් toxins තියනවා. ඉතින් ආහාරවලත් ඉතා සුළුවෙන් තිබිය හැක. අරුමයක් නොවේ. විශේෂ විෂක් තිබේනම් එය නමින් කිව්වා නම් තමා හොඳ.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් මම උබේ මේ ලිපියේ කිසිම Source එකක් නොදාපු නිසා උඩින් පල්ලෙන් බලන් ගියා. එන්න එතකොට තමා මේක අහුවුනේ. උබ මේ ලිපිය දැම්මේ මේ දාල තියන රසායනික ද්‍රව්‍ය ගැන දැනුමක් ඇතුව නෙමෙයි නේද ?
    Toxin කියන නමින් රසායනික ද්‍රව්‍යක් නෑ. පොදුවේ ඕනෑම විෂ ද්‍රව්‍යක් සදහා භාවිත කරන පොදු නමක්. අපි කන හාල් ටිකෙත් එක එක ජාතියේ toxins තියෙන්න පුළුවන්. එක කැඩ්මියම් වෙන්න පුළුවන්, ඒවගේම ආසනික් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් එකක් වෙන්න පුළුවන්

    ඒක නිසා විෂක් තියනවා නම් කෙලින්ම විසේ නම දාන්න, පිළිගත හැකි ප්‍රභවය (Source) සමග.

    කවුරු හරි ඔය ප්‍රශ්නේ අහනකල් හිටියේ :):)

    එක source එකක් කියල නෑ reliable sites බරගානකින් ගත්ත දේවල් ටිකක් :)

    මෙහෙමයි මචං මාත් ඕක හෙව්වා නිකන් උඩින් පල්ලෙන් දාන්නේ නෑ බන් කිරියට දෙයක් දානකොට :yes::yes:

    වරකා වල තියෙන්නේ toxin කියල විශේෂයක් toxic නෙමෙයි එක වරක වල තියන දෙයක් කියල කියන්නේ

    ඕනේ නම් මේ sources වල කියවල බලන්න

    http://www.healthyt1ps.com/2016/09/read-this-you-must-know-10-type-toxic.html

    http://invorma.com/10-fruits-which-are-you-never-thought-this/
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කවුරු හරි ඔය ප්‍රශ්නේ අහනකල් හිටියේ :):)
    එක source එකක් කියල නෑ reliable sites බරගානකින් ගත්ත දේවල් ටිකක් :)
    මෙහෙමයි මචං මාත් ඕක හෙව්වා නිකන් උඩින් පල්ලෙන් දාන්නේ නෑ බන් කිරියට දෙයක් දානකොට :yes::yes:
    වරකා වල තියෙන්නේ toxin කියල විශේෂයක් toxic නෙමෙයි එක වරක වල තියන දෙයක් කියල කියන්නේ
    ඕනේ නම් මේ sources වල කියවල බලන්න

    http://www.healthyt1ps.com/2016/09/read-this-you-must-know-10-type-toxic.html
    http://invorma.com/10-fruits-which-are-you-never-thought-this/

    යා මේ දාල තියන සයිට් විශ්වාස කරනවද? මම නම් නෑ. කමක් නෑ ඒක ඔයාගේ අයිතිය. toxins කියන්නේ විෂ කියන එකට කියන පොදු නම. toxic කියන්නේ Toxin කියන එකේ නාම විශේෂණය (Adjective) එක.
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    ගොඩක් ස්තූතියි සහෝ, වරකා රැ වෙලා කන්න හොඳ නැහැ කියන එක ඇරෙන්න අනිත් මොනවත් දැනගෙන හිටියේ නැහැ. rep 10+ :)
     
    • Like
    Reactions: Executer

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :dull::dull: වරකා මම තරම් වෙන එකෙක්වත් කාලා නැතිව ඇති මේ යුනිවර්ස් එකේ.. දනන් උන්නේ නැහැ බන් ඕවා :sorry:
    උබට රේප් දෙන්න බැහැ තාම.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කොස් දිරවන්න අපහසු කෑමක්. ඒත් ත්ම්බපු කොස් කාල ඊට පස්සෙ ඉදුනු අබ කෑල්ලක් කෑවම ප්‍රශ්නෙ ඉවරයි. ගම් වල අය කතාවට කියන්නෙ, කොස් කාල අඹ මුලක් උඩින් පැන්නත් ඇති කියල
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    යා මේ දාල තියන සයිට් විශ්වාස කරනවද? මම නම් නෑ. කමක් නෑ ඒක ඔයාගේ අයිතිය. toxins කියන්නේ විෂ කියන එකට කියන පොදු නම. toxic කියන්නේ Toxin කියන එකේ නාම විශේෂණය (Adjective) එක.

    source දාන්නලු දැම්මම ඒවා විශ්වස කරනවද කියල අහනවා අනේ මන්ද බන් :dull::dull:

    උබ විශ්වාස කරන ඒක site එකක් දීහන් බලන්න internet එකේ තියන ඔක්කොම ඒක එක්කෙනා ලියපුවා තමයි බන් තියෙන්නේ ඒවා ඇත්තද බොරුද බලන්න කරලා බලන්නම වෙනවා.

    ඒක නිසා තමයි article ලියද්දි multiple sources භාවිතා කරන්නේ එතකොට අවුලක් යන්න තියන ඉඩ අඩුයි නේ

    උබ toxic Toxin පැටලෙව්වා :baffled::baffled:

    උබ තක්කෙටම දන්නවා නම් හරි එක දාහන්කො බන් අපිටත් දැනගන්න, වැරදි කියන්න නම් දන්නවා හැබැයි හරි එකට උබට අදාලව විශ්වාසවන්ත source එක්කම දාන්න දන්නේ නෑ
    :dull::dull:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :dull::dull: වරකා මම තරම් වෙන එකෙක්වත් කාලා නැතිව ඇති මේ යුනිවර්ස් එකේ.. දනන් උන්නේ නැහැ බන් ඕවා :sorry:
    උබට රේප් දෙන්න බැහැ තාම.

    :lol::lol: වරකා කාපර් ද :P:P

    එල එල බන් ඒකට කමක් නෑ ;)