ඒ මදෑ යකෝ ඔච්චර ලස්සන කෙල්ලෙක්ට![]()


ඔන්න ඉතින් කැම්පේන් මැනේජර්ම නම කාගත්තානේ![]()



හා බොරුද මං කිව්වෙ?? ඒකිට වඩා ලස්සන රජයේ කැම්පස් ඉන්න (සයන්ස් කරපු) කෙල්ලෙක් පෙන්නපන් පුලුවන්නම්![]()







iesl වැඩේ හරිද
Me mokkuda ban aduma tharame mewage lassana kellekwath daapan.
![]()



තාම ඒ වැඩේට බැස්සෙ නෑ පුතී ඩිග්‍රිය කම්ප්ලීට් කරාට පස්සෙම බහින්න ඉන්නෙ